මැයට වඩා මා විදි ගණිකාවකට ගරුකරමි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මැයට වඩා මා විදි ගණිකාවකට ගරුකරමි

    1640753310790.jpeg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    රටට අාදරේ අැති සිත්‍ අැඳගන්නනා සුළු කෙල්ලෙක්..ඵක ටෝකෙන්ම ජහපාලුවොන්ට හොම්බෙන් යන්න දුන්නා..
    ඕයි උබ මේ සිරාවට නෙමේ නේද මේවා කියන්නේ.
    ආතල් එකට නේද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රටට අාදරේ අැති සිත්‍ අැඳගන්නනා සුළු කෙල්ලෙක්..ඵක ටෝකෙන්ම ජහපාලුවොන්ට හොම්බෙන් යන්න දුන්නා..

    adoo naki maynage media unit eken ubata salary kiyak denawada ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕයි උබ මේ සිරාවට නෙමේ නේද මේවා කියන්නේ.
    ආතල් එකට නේද?

    මේවා දකිනකොට උඹට කට්ටකින් අනිනව වගේ තේරෙන්නෙ නැද්ද?මේ අපි ඉපදුණ රට යකෝ..මේ රටේ ප්‍රධාන අාදායම් මාර්ගය..ඒක විනාස වුනේ පර ජහපාලුවෝ නිසා..ඒකි ඵදා ප්‍රකාශ කරේ ඒ කාලේ තිබ්බ වාතාවරණය ගැන..ඒකිට ගණිකාවක් තත්වෙට දාල කථා කරන උන් ඒ කාලේ ජහපාලුවොන්ට බැන්නෙ නැද්ද?.දැන් තම්බි ඵක්ක ලැගල බුද්ධි අංශය හිරේ දාල තම්බින්ට බෝම්බ ගහන්න ඉඩ සලස්සපු ජහපාලුවො හොඳද?

    nFIfNA9.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මේවා දකිනකොට උඹට කට්ටකින් අනිනව වගේ තේරෙන්නෙ නැද්ද?මේ අපි ඉපදුණ රට යකෝ..මේ රටේ ප්‍රධාන අාදායම් මාර්ගය..ඒක විනාස වුනේ පර ජහපාලුවෝ නිසා..ඒකි ඵදා ප්‍රකාශ කරේ ඒ කාලේ තිබ්බ වාතාවරණය ගැන..ඒකිට ගණිකාවක් තත්වෙට දාල කථා කරන උන් ඒ කාලේ ජහපාලුවොන්ට බැන්නෙ නැද්ද?.දැන් තම්බි ඵක්ක ලැගල බුද්ධි අංශය හිරේ දාල තම්බින්ට බෝම්බ ගහන්න ඉඩ සලස්සපු ජහපාලුවො හොඳද?

    nFIfNA9.png
    ඔය සාපේ තමා තොපේ ආන්ඩුවට වැදුනේ. ඔක ඉවරයක් වේන්නේ නෑ. එකා පිට එකා ඇබරිලා කුඩුවෙලා පවුල් පිටින් හැදිගෑවිලා යනකම් පටිසන් දේනවා..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේවා දකිනකොට උඹට කට්ටකින් අනිනව වගේ තේරෙන්නෙ නැද්ද?මේ අපි ඉපදුණ රට යකෝ..
    meca attac

    කාටවත් ඊරිසියා කරන්න එපා
    එයාලට තිබුනෙත් ඔයාට තියන පැය 24ම තමයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය සාපේ තමා තොපේ ආන්ඩුවට වැදුනේ. ඔක ඉවරයක් වේන්නේ නෑ. එකා පිට එකා ඇබරිලා කුඩුවෙලා පවුල් පිටින් හැදිගෑවිලා යනකම් පටිසන් දේනවා..

    අනේ ගොන් ජෙප්පො..පොන්න ජහපාලුවො කරපු අාණ්ඩුවේ වැරදි වලින් බෝම්බ පිපිරුවහම ඒකටත් රාජපක්ෂලද පලි..උඹේ ගෑණිට අල්ලපු ගෙදර මිනිහ උකනවනම් ඒ මිනිහ වැරදියි වගේ කථාවක්නේ යකෝ ඒක..

    කෝ තොපේ මහලොකු අනුරයගෙ දැන් තියෙන හොරු අල්ලන බුද්ධි අංශේ ඒ කාලේ?තොපි ඔක්කොම පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන..පාදඩ ජෙප්පො දැන් ඉන්නව තොත්ත බබාල වගේ..
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඒ දවස් වල කඩේ ගිහින් මේ ආණ්ඩුව ගෙනාපු නලු නිලියොත් පුලු පුලුවන් එවුන් පිටරටවල් වලට පැනල.

    මෙහෙ ඉදල කන්න නැතිව,බෙහෙත් නැතිව,රස්සා නැතිව,බයික් කට්ටක්වත් ගන්න නැතිව,ගෑස් පුපුරල මැරෙන්න වෙන්නෙ සාමාන්ය අහින්සක මිනිස්සුන්ට.
     
    Last edited: