මැයි මාසය නුවර එලිය කාලගුණ දේශගුණ තත්වය??

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    මචං අපි මැයි 14,15,16 නුවර එළිය පැත්තෙ රවුමක් දාන්න ඉන්නෙ. ඒ දවස්වල නුවර එළියෙ සාමාන්‍යයෙන් දේශගුණ තත්වය කොහොමද? සීතල, වැස්ස, මල් පිපෙන කාල එහෙම තියෙනව නේද බන්..?
    :confused::confused::confused:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මචං අපි මැයි 14,15,16 නුවර එළිය පැත්තෙ රවුමක් දාන්න ඉන්නෙ. ඒ දවස්වල නුවර එළියෙ සාමාන්‍යයෙන් දේශගුණ තත්වය කොහොමද? සීතල, වැස්ස, මල් පිපෙන කාල එහෙම තියෙනව නේද බන්..?
    :confused::confused::confused:
    කොරොනා වලින් කොල් එකක් දිලා අහපන්.ඔය දවස් වෙන කොට ඔහේ යන්න බැරි වෙයි
     
    • Haha
    Reactions: hodakolla and KDH

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    එක පාරක් මං වෙසක් පෝය අල්ලා ගිහින් හොඳ BBQ පාරක් දාල බිව්වා. පට්ට. වැඩිය සෙනඟත් නෑ
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    me yana widihata may weddi badu banis wei. trip gihin hamarai. okkoma un nuwaraeliyene hitiye.