මැයි මාසේ ජලගැල්මක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මැයි මාසේ ජලගැල්මක්

රටම යට කරගෙන වැසි එනවා
 
  • Like
Reactions: choppe

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හයියෝ ඔරියන් තුමාගේ අකවුන්ට් එකෙන්නෙ ලොග් වෙන්න ඕනේ අනාවැකි දාන්න :baffled: ඔය අමසින් අකවුන්ට් එක බන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හයියෝ ඔරියන් තුමාගේ අකවුන්ට් එකෙන්නෙ ලොග් වෙන්න ඕනේ අනාවැකි දාන්න :baffled: ඔය අමසින් අකවුන්ට් එක බන්.
    :rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ බං බූරුවෝ..
    මැයි මාසේ ජලගැල්මක් කියල දාලා තියෙන්නේ ඇයි මැයි මාසේ විතරද මිනිහෝ වතුර ගලන්නේ..
    ඇයි අනිත් මාස වල තොගේ ගෙදර ටැප්ලයින් අස්සේ වතුර ගල් වෙලාද තියෙන්නෙ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් වැහැල හෙනගැහිල යටවෙලා හේදිලා අවතැන් වෙලාම පල :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අයියු කුණු කරෝල ටික අපරාදේ මාතියා.. ගං වතුරේ ගහගෙන ගියාම මාතියගේ ජොබ් එකට කෙල වෙනවනේ :(
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මැයි මාසෙ ජල ගැල්මක් කියන්නෙ අනාවැකියක්ද ගොනෝ .අනිත් මාස වල ජලය ගලන්නෙ නැතුව හිර වෙලාද තියෙන්නෙ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    images
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    Oka etin kohomath wenawane. Rathnapure paththe minissu kiyanne 45 ganwathura kiyala... awurudda apahu wela dawas 45n wage gan wathura ana nisa