18 වෙනිදා සමරන්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නොබෙදුණු බව රැකගත්තු හමුදා ජයග්‍රහණය මිසක් දෙමළාට එරෙහිව ලබපු ජයග්‍රහණයක් නෙමෙයි.
2010 දී නෙමේ 3010 වුනත් යාපනේ චන්ද වැටෙන්නේ යාපනේ දේශපාලනඥයෝ කාටද කතිරේ ගහන්න කියල කියන්නේ අන්න ඒ පක්ෂෙට.
ද්‍රවිඩ සන්ධානය අලියට ගහන්න කිවොත් යාපනේ චන්ද වැටෙන්නේ අලියට මිසක්, වෙන කිසිම පක්ෂෙකට නෙමෙයි.
යාපනේ මිනිස්සු සන්තෝස කරන්න කියල රටක් කරන්න බැහැ, උන්ට මොනවා දුන්නත් අඩනවා, ඒ අඩන්නේ උන්ගේම කියල රටක් ඕන කියල.
දැන් රනිල් ආණ්ඩුව කරනවා කියල යාපනේ ඇඩියාව අඩුවක් තියෙනවද? උන් අදටත් අඩියෙන් අඩිය ජාත්‍යන්තරය එකතු කරගෙන යන්න හදන්නේ උතුරේ වෙනම රාජ්‍යක් පිහිටුවන්න.
අද මහින්දගේ කාලෙට වඩා වෙනස තියෙන්නේ දෙමල බෙදුම්වාදියෝ වැඩිය සද්ද කරන්නේ නැතිව වේගෙන් උන්ගේ ගමන යනවා.
සිංහල කසිකබල් සමජවදියෝයි ලිබරල් පක්ෂකාරයොයි කොච්චර කීවත් දෙමලාට සාධාරණය ඉෂ්ඨ කරල මේ ප්රශ්නය විසදන්න, දෙමල දේශපාලනඥයන්ට ඕන මේක විසදන්න නෙමෙයි දිගට අරන් ගිහින් බටහිරින් සහය අරන් වෙනම රාජ්‍යක් හදාගන්න.
සිරාවට බන් ඕකුන්ට ලබ්බේ සහජීවනයක් වැඩක් නෑ.. කොච්චර සැප පහසුකම් දුන්නත් වැඩක් නෑ. උන්ට ඕනේ වෙනම රටක්.. යුද්දෙන් කරන්න බැරි උන එක විග්නේශ්වරන් කියන මහා කොටිය අද දේශපාලනෙන් කරනවා. ඒකට මේ දේශද්‍රෝහී ආණ්ඩුව උදවු කරනවා.. ඉක්මනින් මේ කාලකන්නි ආණ්ඩුව එලෙව්වේ නැත්නම් රට බෙදල දෙන එක වැඩි ඈතක නෙමේ





14+++


ස්තුති මචන්