මැයි 20 වැනිදා අපි පෘථිවියට ගහනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මැයි 20 වැනිදා අපි පෘථිවියට ගහනවා

    තව දවස් දෙකකින් අපි ඔයාලට පහර දෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අපි බය නෑ අපිට මෙයා ඉන්නව

    MV5BMTk1MTcyNTE3OV5BMl5BanBnXkFtZTcwMTA0MTMyMw@@._V1_SY317_CR12,0,214,317_AL_.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    12151547
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
    හොඳයි..
    ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්.. :dull: :dull: :dull: :dull: :dull:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    pitalassana jiwin kiyanneee

    මේකේ අලුතෙන් රෙජිස්ටර් වුන එවුන් මම කවුද කියලා දන්නේ නෑ.අලුත් මෙම්බර්ස්ලා හුගක් මම කවුද කියලා අහනවා මම දැකලා තියෙනවා.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    මේකේ අලුතෙන් රෙජිස්ටර් වුන එවුන් මම කවුද කියලා දන්නේ නෑ.අලුත් මෙම්බර්ස්ලා හුගක් මම කවුද කියලා අහනවා මම දැකලා තියෙනවා.

    මෙහෙමයි සර්.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    12151547
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
    හොඳයි..
    ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්.. :baffled:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකේ අලුතෙන් රෙජිස්ටර් වුන එවුන් මම කවුද කියලා දන්නේ නෑ.අලුත් මෙම්බර්ස්ලා හුගක් මම කවුද කියලා අහනවා මම දැකලා තියෙනවා.
    මුලු විශ්වයට අදිපති ඔරියන් තුමනි, ගැත්තාට අනුකම්පා කරන්න. නොදන්න කමට නොවැ අලුත් මෙම්බර්ලා ඔබතුමාගේ තේජස ගැන නොදන්නේ..
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම කැමතී හොරියන් තුමාගෙ army එකට එකතුවෙන්න.. :frown::frown::frown::frown::frown: