මැරන්න සුදුසුම වයස

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    11.gif
    උඹෙන් ඔය උත්තරේ බලාපොරොත්තුවෙන් තමයි මම අරවගේ ගොන් ප්‍රශ්නයක් ඇහුවේ මචන්. ඕක තමයි අපේ වයසක ආච්චිලා සීයලා හිතාගෙන ඉන්න විදිහ. අපිට නැතිවෙන්න දෙයක් නැත්නම්, අපි මනුස්සයෙක්වගේ මේකේ ජීවත් වුනා නම් මැරෙන්න බයවෙන්න ඕනේ නෑ.
    මචන් අන්තිම වාක්‍ය අර අනික් ටික පැහැදිලි කරපන්.. :sorry:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචන් මම සත්තුන්ට නම් ගොඩක් දේවල් කරලා තියෙනවා මිනිස්සුන්ට
    වඩා.උන්ගේ බඩගින්න නිවන්න, උන්ට ගල පාරක් හරි වදින එක නවත්තන්න
    කියන තැන ඉඳන්.මිනිස්සු ගැන නම් මට එහෙම තද බල හැගීමක් නැහැ, එත්
    මම පුළුවන් විදිහට යමක් කරලා තියෙනවා, එත් කවදාවත් මචන් මම
    " මේ පිනෙන් මට අර දේ වේවා , මේ දේ වේවා " කියල ප්‍රර්ථනා නම් කරලා
    නැහැ.මම මෙච්චර කල් දෙයක් කරේ මට එපා , අනික් සතාගේ , කෙනාගේ ගින්න
    ටිකක් හරි නිවුනනේ කියල හිතන්..
    එහෙම බලද්දී නම් මම යන තැනකට ගොඩ ගහගෙනත් නැහැ.මම හැම දේම
    දේම තියෙන හිස් මිනිහෙක් බන්.. :dull:
    හැමදේම තියන හිස් මිනිහෙක්....හ්ම්ම්ම්:confused:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන් අන්තිම වාක්‍ය අර අනික් ටික පැහැදිලි කරපන්.. :sorry:
    මෙහෙමයි මචන්. කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම කරලා, උපරිමයෙන් පිස්සු කෙළලා පොඩ්ඩක් කොන්ඩේ පැහීගෙන එනකොට තමයි අපේ හුඟක් අයට අපි මැරෙනවා කියලා තේරෙන්නේ. එතකොට රටේම තියෙන පන්සල්ගානෙයි කෝවිල්ගානෙයි නැත්නම් පල්ලි ගානෙයි යනවා. ඇහුවහම කියන්නේ එයාලාගේ ආගමට අනුව දැන් ඉතින් මැරෙන්න කිට්ටුයි යන තැනකටත් වැඩක් කරගන්න එපැයි කියලා.ටාන්න ඒක තමයි මම කලින් කිව්වේ. ඒත් පොඩ්ඩක් හිතපන්. අපි උපන් දා සිට හිතට එකඟව වැඩ කලා නම් එහෙම අනිසි බියක් වෙන්න ඕනේ නෑ නේද? අන්න ඒකයි මම කිව්වේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් දැන්ම මැරෙන්න හිතෙනවා තියෙන ප්‍රශ්න වල හැටියට. කොහොම උනත් තමන්ට තවත් ජීවත්වෙන්න බැරි නම් මැරෙන එක හොඳයි විඳවා විඳවා ඉන්න එකට වඩා
     

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    මට නම් දැන්ම මැරෙන්න හිතෙනවා තියෙන ප්‍රශ්න වල හැටියට. කොහොම උනත් තමන්ට තවත් ජීවත්වෙන්න බැරි නම් මැරෙන එක හොඳයි විඳවා විඳවා ඉන්න එකට වඩා
    හරියට හරි මචන්