මචන් අන්තිම වාක්ය අර අනික් ටික පැහැදිලි කරපන්..උඹෙන් ඔය උත්තරේ බලාපොරොත්තුවෙන් තමයි මම අරවගේ ගොන් ප්රශ්නයක් ඇහුවේ මචන්. ඕක තමයි අපේ වයසක ආච්චිලා සීයලා හිතාගෙන ඉන්න විදිහ. අපිට නැතිවෙන්න දෙයක් නැත්නම්, අපි මනුස්සයෙක්වගේ මේකේ ජීවත් වුනා නම් මැරෙන්න බයවෙන්න ඕනේ නෑ.![]()



.............

