Job nam nati wenne na,,aniwa job tynawa hoda padi ekka,,dip eka karala deg eka krama tawa hodai,,bt itn jeewite ship ekakae bn gewanna wenne,,karnna kalin hodata hitala balala karapan,

කන්ටෑක්ට්ස් තියෙනවනම් පහසුයි... පොඩි පහේ කට්ටක් කන්න වෙයි ඒත් බැරිවෙන එකක්නම් නැහැඋබ සිලෙක්ට් වෙලාද, අප්ලයි කරන්න ඉන්නවාද, කරන ගමන්ද?
කරපන් මචන්
අවුරුදු 4 ක diploma course එකක්, NVQ 6 හම්බ වෙනවා.
Port Authority, Dock Yard අමතරව Asia Power, Power Barge, Wartsila එහෙමත් training හම්බ වෙනවා. අවුරුද්දක් cadet officer sail කරලා ඇවිත් class 3 exam කරලා, අවුරුද්ද්ක් දෙකක් වගේ කට්ටක් කාලා 3rd engineer promotion ගත්තම ගොඩ.
මේ දවස් වල junior officer ranking වල අඩුවක් තියනවා, එකත් තව අවුරුදු කිපයකින් හරියයි.
කොහොමත් class 2 වගේ කරලා ඉන්න උන්ට ගෙදර ඉඩත් බැහැ, එච්චරට වේකන්සි තියනවා.
කොමත් පහුවෙලා හරි cadet vacancy එකක් හොයාගන්න පුලුවන්, Port Shipping, Wallem, Mercantile වලින් අපේ කට්ටියට ප්රයෝරිටි එක දිලා තමා වෙන කට්ටියව ගන්නේ, ceyline, APL, Maersk වගේ එවටත් කනේක්ෂන් එකක් තියනවානම් ගියහැකි.
ගුඩ් ලක්.......
උබ සිලෙක්ට් වෙලාද, අප්ලයි කරන්න ඉන්නවාද, කරන ගමන්ද?
කරපන් මචන්
අවුරුදු 4 ක diploma course එකක්, NVQ 6 හම්බ වෙනවා.
Port Authority, Dock Yard අමතරව Asia Power, Power Barge, Wartsila එහෙමත් training හම්බ වෙනවා. අවුරුද්දක් cadet officer sail කරලා ඇවිත් class 3 exam කරලා, අවුරුද්ද්ක් දෙකක් වගේ කට්ටක් කාලා 3rd engineer promotion ගත්තම ගොඩ.
මේ දවස් වල junior officer ranking වල අඩුවක් තියනවා, එකත් තව අවුරුදු කිපයකින් හරියයි.
කොහොමත් class 2 වගේ කරලා ඉන්න උන්ට ගෙදර ඉඩත් බැහැ, එච්චරට වේකන්සි තියනවා.
කොමත් පහුවෙලා හරි cadet vacancy එකක් හොයාගන්න පුලුවන්, Port Shipping, Wallem, Mercantile වලින් අපේ කට්ටියට ප්රයෝරිටි එක දිලා තමා වෙන කට්ටියව ගන්නේ, ceyline, APL, Maersk වගේ එවටත් කනේක්ෂන් එකක් තියනවානම් ගියහැකි.
ගුඩ් ලක්....
කන්ටෑක්ට්ස් තියෙනවනම් පහසුයි... පොඩි පහේ කට්ටක් කන්න වෙයි ඒත් බැරිවෙන එකක්නම් නැහැ
class 3 එකෙන් පස්සෙ වේකන්සි තියෙනව.
jayaweawaa,,,!
ඇප්ලයි කරන්න ඉන්නෙ. තෑන්ක්ස් මචං හෙල්ප් එකට. NDES එකෙන් අවුට් කරන්නෙ 4th Engineer ද NDT කරොත් 2nd Engineer ද?
ලොකේ කොහේවත් ඔහොම එකපාරට engineer වෙලා නැව් නම් යන්නේ නැහැ මචන් දන්න විදිහට, officer rank යනවානම් මුලින්ම අනිවාර්යෙන්ම cadet සේල් කරලා, exam කරලා promotion අරන් ඉස්සරහට ඉගෙන ගෙන ඉදිරියට යන්න ඕන, ලංකාවේත් ඒ තියරියම තමා.
වෙනසකට තියෙන්නේ NDT එක training period අඩුයි, NDES training period වැඩි.
අනික NDES full time course එකක්, උබට vacation වගේ හම්පුවෙන්නේ නැහෑ. exam reading time අරවා මේවා කියලා, semester ඉවර උනාද exam , training ඉවර උනාද academic lectures පටන් ගන්නවා, NDES full time sandwich type course එකක්.
NDT/NDES/CINEC---->Cadet 12 months---->class 3 exam--->class 2---->Chief engineer
ocen university/ oiler, motorman(36 months sail experience)---->class 4(12 months experience)---->class3