මැරුණට පස්සෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අඩේ අපි මැරුණට පස්සෙ කොහෙ ඉපදෙයිද දන්නෑ නේ.. (මම පුනර්භවය විස්වාස කරනව. වෙන ඉතිං වෙන්ඩ පුලුවං දෙයක් නෑනෙ.)

    එතකොට මගේ පවුලෙ අය මට ආයෙ හම්බවෙන්නෙ නැද්ද ?
    එහෙමනං වැඩක් නෑනෙ... :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    umba daana thread wala hatiyata umba nan aaye ipadenne damsariyek wela.. :P

    මට ඉතිං වෙලාවකට ඕක හිතෙනව..
    මැරෙන්ඩ කලිං ක්‍රමයක් කල්පනා වෙනවනං හොඳයි.. ;)
    එහෙම බලන කොට අපි ආත්ම කීයක ඉපදිල ඇත්ද..

    මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම, අපේ අම්ම හරි තාත්ත හරි සහොදරය සහෝදරිය හරි බිරිඳ හෝ සැමිය හරි වෙලා තියෙනවලු නේද ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අවසන් මොහොතේ සිතේ ඇතිවන සිතුවිල්ල අනුව ඊලඟ භවය තීරණය වේ,,, පවුලේ අය ඉතින් හම්බ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්,.
    මේ ලෝකෙ එකිනෙකාට මව නොවූ, පියා නොවූ, බිරිඳ,ස්වාමියා නොවූ කිසිවෙක් නෑ කියලනේ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ.
    එකම කෙනා තමන්ගේ අම්මා වෙලා ඉපදිච්ච භව වලදි ඒ අම්ම මලාම පුතා අඬපු කඳුලු සතර මහා සාගරේ ජලයට වඩා වැඩිලු..ඉතින් හිතා ගන්නකො..
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි මනුස්ස ලෝකේ ඉපදිලා තියන්නේ පෙර භවයන් වලදී කරපු පින් නිසා බං. අපි මේ දවසින් දවස, තත්පරෙන් තත්පරේ ගෙවලා දාන්නේ අපි එකතු කරගෙන තියන පිං තමයි. ගොඩක් අය මරණින් පස්සේ කෙලින්ම යන්නේ මහ ගෙදරට. ඒ කිව්වේ අපායට. එතනදී ගෙදර, පව්ලේ සාමාජිකයොත් එකක් එකට නැවත ඉපදෙනවා කියල දෙයක් නෑ. ඒ අයව නැවත සංසාර ගමනෙදි කවදා හෝ හමුවෙයි තමයි. ඒත් ඒක එක එක්කෙනාගේ කුසල ශක්තිය අනුව වෙනස් වෙනවා. කොල්ලයි කෙල්ලයි දෙන්නම කන්දෙන් පහලට පැනලා මැරිලා නැවද දෙන්නම මනුස්සයෝ වෙලා ඉපදිලා හම්බුවෙන්නේ හින්දි ෆිල්ම් වල විතරයි :P අපි නිකන් ජීවිතේ ගෙවල දාන්නේ නැතුව ඇත්ත අවබෝධයෙන්, පින් රැස් කරගෙන ජීවිත ගමනේ ඉස්සරහට යන්න ඕනේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පෝරිසාදයා;18291563 said:
    අවසන් මොහොතේ සිතේ ඇතිවන සිතුවිල්ල අනුව ඊලඟ භවය තීරණය වේ,,, පවුලේ අය ඉතින් හම්බ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්,.
    මේ ලෝකෙ එකිනෙකාට මව නොවූ, පියා නොවූ, බිරිඳ,ස්වාමියා නොවූ කිසිවෙක් නෑ කියලනේ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ.
    එකම කෙනා තමන්ගේ අම්මා වෙලා ඉපදිච්ච භව වලදි ඒ අම්ම මලාම පුතා අඬපු කඳුලු සතර මහා සාගරේ ජලයට වඩා වැඩිලු..ඉතින් හිතා ගන්නකො..

    අපි මනුස්ස ලෝකේ ඉපදිලා තියන්නේ පෙර භවයන් වලදී කරපු පින් නිසා බං. අපි මේ දවසින් දවස, තත්පරෙන් තත්පරේ ගෙවලා දාන්නේ අපි එකතු කරගෙන තියන පිං තමයි. ගොඩක් අය මරණින් පස්සේ කෙලින්ම යන්නේ මහ ගෙදරට. ඒ කිව්වේ අපායට. එතනදී ගෙදර, පව්ලේ සාමාජිකයොත් එකක් එකට නැවත ඉපදෙනවා කියල දෙයක් නෑ. ඒ අයව නැවත සංසාර ගමනෙදි කවදා හෝ හමුවෙයි තමයි. ඒත් ඒක එක එක්කෙනාගේ කුසල ශක්තිය අනුව වෙනස් වෙනවා. කොල්ලයි කෙල්ලයි දෙන්නම කන්දෙන් පහලට පැනලා මැරිලා නැවද දෙන්නම මනුස්සයෝ වෙලා ඉපදිලා හම්බුවෙන්නේ හින්දි ෆිල්ම් වල විතරයි :P අපි නිකන් ජීවිතේ ගෙවල දාන්නේ නැතුව ඇත්ත අවබෝධයෙන්, පින් රැස් කරගෙන ජීවිත ගමනේ ඉස්සරහට යන්න ඕනේ.

    :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    :yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට ඉතිං වෙලාවකට ඕක හිතෙනව..
    මැරෙන්ඩ කලිං ක්‍රමයක් කල්පනා වෙනවනං හොඳයි.. ;)
    එහෙම බලන කොට අපි ආත්ම කීයක ඉපදිල ඇත්ද..

    මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම, අපේ අම්ම හරි තාත්ත හරි සහොදරය සහෝදරිය හරි බිරිඳ හෝ සැමිය හරි වෙලා තියෙනවලු නේද ?
    mama kiwwe menna me damsari gana :
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    uba beriwelaawath diwyaloke ipadunoth ubata me athme kawruwathma mathak wenne nalu ehe thiyana sepa a tharamma wedilu. . :yes::yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    පෝරිසාදයා;18291563 said:
    අවසන් මොහොතේ සිතේ ඇතිවන සිතුවිල්ල අනුව ඊලඟ භවය තීරණය වේ,,, පවුලේ අය ඉතින් හම්බ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්,.
    මේ ලෝකෙ එකිනෙකාට මව නොවූ, පියා නොවූ, බිරිඳ,ස්වාමියා නොවූ කිසිවෙක් නෑ කියලනේ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ.
    එකම කෙනා තමන්ගේ අම්මා වෙලා ඉපදිච්ච භව වලදි ඒ අම්ම මලාම පුතා අඬපු කඳුලු සතර මහා සාගරේ ජලයට වඩා වැඩිලු..ඉතින් හිතා ගන්නකො..

    Weradi. ehenam mini marala marala anthimata hoda deyak hithuwama harine. ehema neme mini marana eken paw res wenawa, anthima sithuwilla hoda unoth eken pinak ras wenawa. e pina issella pala dunnoth aye manussa loketa awa kiyamu. eth eka poddai . kalin karapu akusal godai. darmaye thiyenawa e sithuwilla nisa tika welawak sugathiye giya aya gena. siwurakata asa hithila marila sathiyak e siwure kavek wela idala thiyenawa swamin wahanse namak. eka kshanayen gewila yanawa, eka matha balaporoththu thiyaganna be. karma wishaya achinthyai ekata kalin paw goda pala dennath puluwan, ehemai wadi denata wenne, naraka karana kenekuta anthimata kruthimawa hodak hithanna be. eyawa marena mohothe amanushyayo wata karala iwarai. perethayo wela inna nedeyo eyawa edagena yanawa, niraye, thirisan loke giye nethath.
    Minis loke, Divya loke ipadima kiyana tharam lesi ne. pin godak karaganna one.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    දැන් අපි කලින් ආත්මේ හිටියේ කොහෙද, අම්ම තාත්ත කව්ද කියල දන්නේ නෑ නේ
    එහෙම දැනගට්ට අයත් ඉන්නවයි කියනවනේ ඒවා නම් ගොඩක් බොරු ගොතපු කතා නේ
    ඇත්තටම එහෙම ගිය ආත්මේ ගැන හෝඩුවාවක් දැනගන්නම බැරිද ? එහෙම යන්තං හෝ විස්තර හොයා ගත්ත සත්‍ය සිදුවීම් තිබේද ?
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    onamanang prarthana krala gamk deela set wenda puluwang, eth sure karanda be, anika terumak nethi wedak, oya gena deshanwakuth ahala thiyenwa, oya wage ambu semi wela aye ipadenda buduhamuduruwangen ahaddi karapu deshanwak, umba taama podi athi, ekai ohoma hitenne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අංගුලිමාල;18292117 said:
    මම නම් දිවිය ලෝකෙ සක්කර දෙයියෝ ඉන්න කාමරේට අල්ලපු කාමරේ බුක් කරලා තියෙන්නේ.
    ay ban ? umba sadde ahan indala aathal ganna ekekda ? :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දැන් අපි කලින් ආත්මේ හිටියේ කොහෙද, අම්ම තාත්ත කව්ද කියල දන්නේ නෑ නේ
    එහෙම දැනගට්ට අයත් ඉන්නවයි කියනවනේ ඒවා නම් ගොඩක් බොරු ගොතපු කතා නේ
    ඇත්තටම එහෙම ගිය ආත්මේ ගැන හෝඩුවාවක් දැනගන්නම බැරිද ? එහෙම යන්තං හෝ විස්තර හොයා ගත්ත සත්‍ය සිදුවීම් තිබේද ?

    :yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Hey man you only live once
    Ai ipadenne Naha
    Ewa boru baila
    Mala kiyanne ethanin iwarai