මචංලා, දැන් අපී මේ හෙන plan ගහගෙන ඉන්න ජිවිතේ හෙට හුචුස් ගලා fuse එක ගිහින් මලොත් අවුල් ද ?
ඇයි අවුල් යන්නේ, අපී මේ ශරීරය දාලා යන එක විතරනේ වෙන්නේ, වෙන ශරීරය ක අයෙත් ඉපදෙන වානේ., එකම දේ මේ ශරීරය එක්ක කරපු දෙවල් මතක නෑ , අයේ rest කරපු computer game ekak වගේ අලුත් ශරීරයක් එක්ක වැඩ් කරන එකනේ තියෙන්නේ . කිසිම දෙයක් මතක නැතී නිසා දැනට තියෙන කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව හිටියානම් හොදා නේ. අනික අපේ අවුලක් නෙමේනේ , අපේ ශරීරයට අපිව මෙන්ටෙන් කරන්න බැරී නිසානේ අපී මැරෙන්නේ. ඉතීන් ස්බාවිකව මැරෙන එකට බය වෙන්නෙ ඔනී නෑ නේ.