මැරුණාම සතෙක් වෙලා ඉපදුනොත්..

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උන්ට තියන බය අපිට තියන බය වගේ complex නෑනේ බං..
    එක හරි සරල බයක්...
    අපිට කොච්චර බයවල් තියනවා..
    ආශාවල් , බලාපොරොත්තු , ඉර්ශ්යාව...etc.. සත්තුන්ට ඔය මුකුත් නෑ...

    උඹ ගැන දන්නෙ නෑ. මට නම් තියෙන්නෙ මේ ලෝකෙ එකම බයක් විතරයි. ඒ කර්මයට තියෙන බය විතරයි.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම නම් හිතන විදියට මනුස්සයෙක් වෙලා ඉපදෙන එක තමයි අවුල්ම... :dull:

    එහෙනම් බල්ලොන්ට කැමති කෙල්ලෙකං ගාව බල්ලෙක් වෙලා උපදින්න. කෙල්ල අතින් රේප් උනා කියල පස්සෙ උඩුබුරන් එන්න එපා :lol:
     

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0

    අචි මහා නරකාදියේදී කල්ප ගානක් ගින්දරෙන් පිච්චි පිච්චි ඉන්න ඕනේ කියනවා නේද? ඉතිං ඔකේ ඉපදෙන උන්ගේත් ඇඟවල් ගින්නට ඔරොත්තු දෙන විදියට හැදිලා තියෙනවා වෙන්න බැරිද?


    :lol:
    එහෙමරි හිතල හිත හදාගනින්. සත්තුන්ගෙ කෙසේ වෙතත් නිරේ නම් සෙල්ලම් නෑ පුතේ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඹ එහෙම හිතන්නේ උබ මනුස්සයෙක් වෙච්ච නිසා නේ..
    උබ සතෙක් උනා නම් , අයියෝ මම සතෙක් , මනුස්සයෙක් වෙන්න තිබ්බ නම් කොච්චර හොඳද කියල දුක් වෙන්නේ නෑනේ

    කවුද දන්නෙ උන්ට එහෙම හිතෙනවද කියලා?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ubawage un issarath htiya indiawe
    un kkkura wrutha, gowrutha samadan wela marila ghn esaththu wela ipaduna
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උඹ මමත්වය කියන්නෙ දේකට අවධානය යොමු කරන්න තියෙන හැකියාවද ? මිනිස්සුන්ටත් කොච්චර ලොකු තුවාලයක් වුනත් ඉන්නෙ මරණ භය දැනෙන දරුණු අවස්ථාවක නං නිකංම වේදනාව දැනෙන එක නැතුව යනව. :love:

    අපායෙ ඇත්තෙ කොහොමද කියල දන්නෑනෙ :no: කොහොමත් අපි හැම දෙයක්ම තේරුම් ගන්නෙ මිනිස්සුන්ට සාපේක්ශව. උඹ කියනව වගේ කුණු ගොඩක ලගින්න වෙන එක අපිට දුකක් වුනාට ඌරෙක්ගෙ ජීවිතේට සාපේක්ශව බැලුවාම ඇති වෙනකං කුණු හම්බවෙනව කියන්නෙ උගෙ පින වෙන්න ඇති. සමහර විට වෙනස ඇත්තෙ තේරුම් ගැනීමේ හැකියාවෙ වෙන්න ඇති බං. සත්තු මිනිස්සු දෙගොල්ලොම එක එක ප්‍රමාණ වලිං දුක් විඳිනව ඇති. සමහර විට මිනිස්සුන්ට වඩා සෑහෙන අඩුවෙන් දුක්විඳින සත්තු සෑහෙන්න ඇති. ඒත් සත්තුන්ට පැවැත්ම දුකක් කියල තේරුම් අරං පැවැත්ම නැති කරන්න ඕනෙ කියන එක හිතන්න, පැවැත්ම නැති වෙන තැනට මොනා හරි කරගන්න බැරි නිසා සත්තු අසරණයි කියල කියන්න ඇති.

    මම කියන සංකල්පේ නැත්තන් වේදනාවක් කියන්නේ physical signal එකක් විතරයි,,, signal එක වේදනාවල් වෙන්නේ එක අපි තේරුම් ගන්න විදියටනේ...
    මිනිස්සුන්ට මරණ බය දැනුනම වේදනාව නොවෙන්නේ තියන සංකීර්ණත්වය නිසා .. සත්තුන්ට එහෙම ඕනේ නෑ උන් කොහොමත් අනතුරක් ආවම ගන්නේ එකම සරල reaction එක..

    සත්තුන්ට වැඩ මිනිසුන්ගේ වටිනාකම පැවැත්ම දුකක් කියල තේරුම් ගන්න පුලුවන් එකම විතරයි එහෙනම්.. :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ubawage un issarath htiya indiawe
    un kkkura wrutha, gowrutha samadan wela marila ghn esaththu wela ipaduna

    උන් ඒව කලේ දුක් විඳල ඉවරයක් වුනාම ආයෙ ඉපදෙන එකක් නෑ කියල හිතල බං :dull:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන් ඒව කලේ දුක් විඳල ඉවරයක් වුනාම ආයෙ ඉපදෙන එකක් නෑ කියල හිතල බං :dull:

    eunata une eesatha wela ipaduna ekane
    mmutath oona ehemane
    eekai qwe
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ගැන දන්නෙ නෑ. මට නම් තියෙන්නෙ මේ ලෝකෙ එකම බයක් විතරයි. ඒ කර්මයට තියෙන බය විතරයි.

    මම කිව්වේ බහුතරයක් මිනිස්සු ගැන රහත් වෙන්න උන් ටිකයිනෙ ඉන්නේ,.. :rolleyes:

    එහෙනම් බල්ලොන්ට කැමති කෙල්ලෙකං ගාව බල්ලෙක් වෙලා උපදින්න. කෙල්ල අතින් රේප් උනා කියල පස්සෙ උඩුබුරන් එන්න එපා :lol:

    :oo:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කියන සංකල්පේ නැත්තන් වේදනාවක් කියන්නේ physical signal එකක් විතරයි,,, signal එක වේදනාවල් වෙන්නේ එක අපි තේරුම් ගන්න විදියටනේ...
    මිනිස්සුන්ට මරණ බය දැනුනම වේදනාව නොවෙන්නේ තියන සංකීර්ණත්වය නිසා .. සත්තුන්ට එහෙම ඕනේ නෑ උන් කොහොමත් අනතුරක් ආවම ගන්නේ එකම සරල reaction එක..

    සත්තුන්ට වැඩ මිනිසුන්ගේ වටිනාකම පැවැත්ම දුකක් කියල තේරුම් ගන්න පුලුවන් එකම විතරයි එහෙනම්.. :yes:

    masochists :yes: ඇඟට ඉඳිකටු එහෙම ඇනගෙන සතුටක් ලබන උනුත් ඉන්නව. ඒක පව් පල දීමක්මද කියල හරියට කියන්න බෑ :no:
    මරණ භය දැනුනාම වේදනාව නැතුව යන්නෙ නං පණ බේරගන්න පරිණාමය වෙලා තියෙන නිසානෙ. හැම සතෙක්ටම වගේ එහෙම වෙනවනෙ. අපිත් අනතුරකදි ලොජිකලි හිත හිත ඉන්නෑ තියෙන සරලම තීරණේ තමා ගන්නෙ. අනතුරක් වෙලාවක මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි මහලොකු වෙනසක් නෑ :no:

    ශුවර් නෑ සමහර විට පැවැත්ම දුකක් කියල තේරුම් ගැනීම සියලු දුක නැති කිරීමට ඕනෙ වෙන මූලික පදනම නිසා මනුස්ස ජීවිතේ සත්ව ජීවිතේකට වඩා සැහෙන වැදගත් ඇති.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol:
    එහෙමරි හිතල හිත හදාගනින්. සත්තුන්ගෙ කෙසේ වෙතත් නිරේ නම් සෙල්ලම් නෑ පුතේ

    ගු වලක සතෙක් වෙල ඉපදෙන එකත් ඒ වගේ දුකක් කියලනේ කියන්නේ , එත් ඒ සතාට එක ගානක් නැත්තන් නිරයේ විතරක් ඕක වෙනස් වෙන්න පුලුවන්ද

    කවුද දන්නෙ උන්ට එහෙම හිතෙනවද කියලා?

    දැනට තියන විද්‍යාව අනුව උන්ට එච්චර දේවල් හිතෙන්නේ නැ කියල කියන්නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eunata une eesatha wela ipaduna ekane
    mmutath oona ehemane
    eekai qwe

    :(
    ඌ නෙමේ අපි බහුතරේ උඹ හිතනවද මැරිල ගිහිං මාර හොඳ තැනක ඉපදෙයි කියල :( සතෙක් වගේ මොකෙක් හරි වෙන්න තියෙන චාන්ස් එක වැඩියි :(
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බ්‍රහ්මයෝ කියන්නේ අපිට වඩා දියුණු ජීවියෝ නේද.

    ඒ උනත් වැඩක් නෑ. ශුද්ධවාස භූමි වලට ඕපපාතික වන බ්‍රහ්මයො ඇරෙන්න අනික් බ්‍රහ්මලෝක වල පහල වන බ්‍රහ්නයො ලෞකික සම්පත් වල ඇලී ගැටී තවත් කෙලෙස් වැඩි කර ගැනීමක් විතරයි කරන්නෙ මොකද ඒ අයට පින් රැස් කරගන්න් බැහැ. . උඹ, මම මේ සංසාර චක්‍රයේ බ්‍රහ්ම ලෝක වල ඉදලා නැද්ද? දිව්‍යයලෝක වල ඉපදිලා නැද්ද? උසස් ජීවීන් උනාට ඇයි තාම සංසාරෙ? ගිහින් නැති එකම තැන ශුද්ධවාස භූමි විතරයි.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම කිව්වේ බහුතරයක් මිනිස්සු ගැන රහත් වෙන්න උන් ටිකයිනෙ ඉන්නේ,.. :rolleyes:

    :baffled: කාටවත් මරි වැඩ කරලා නැත්නම් මොකාටද බං බය වෙන්න ඕනේ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :(
    ඌ නෙමේ අපි බහුතරේ උඹ හිතනවද මැරිල ගිහිං මාර හොඳ තැනක ඉපදෙයි කියල :( සතෙක් වගේ මොකෙක් හරි වෙන්න තියෙන චාන්ස් එක වැඩියි :(

    anunge kunu aussala kelam kiyaya kotawanne nthwa
    pinak dahaham karana gmn life eka enjoy krnna niyameta pluwan bn
    sinhalunge kuhakakama irisiyawa hndanm uuro wage welama hmai upadinne