උන්ට තියන බය අපිට තියන බය වගේ complex නෑනේ බං..
එක හරි සරල බයක්...
අපිට කොච්චර බයවල් තියනවා..
ආශාවල් , බලාපොරොත්තු , ඉර්ශ්යාව...etc.. සත්තුන්ට ඔය මුකුත් නෑ...
උඹ ගැන දන්නෙ නෑ. මට නම් තියෙන්නෙ මේ ලෝකෙ එකම බයක් විතරයි. ඒ කර්මයට තියෙන බය විතරයි.
උන්ට තියන බය අපිට තියන බය වගේ complex නෑනේ බං..
එක හරි සරල බයක්...
අපිට කොච්චර බයවල් තියනවා..
ආශාවල් , බලාපොරොත්තු , ඉර්ශ්යාව...etc.. සත්තුන්ට ඔය මුකුත් නෑ...
මම නම් හිතන විදියට මනුස්සයෙක් වෙලා ඉපදෙන එක තමයි අවුල්ම...![]()

අචි මහා නරකාදියේදී කල්ප ගානක් ගින්දරෙන් පිච්චි පිච්චි ඉන්න ඕනේ කියනවා නේද? ඉතිං ඔකේ ඉපදෙන උන්ගේත් ඇඟවල් ගින්නට ඔරොත්තු දෙන විදියට හැදිලා තියෙනවා වෙන්න බැරිද?

උඹ එහෙම හිතන්නේ උබ මනුස්සයෙක් වෙච්ච නිසා නේ..
උබ සතෙක් උනා නම් , අයියෝ මම සතෙක් , මනුස්සයෙක් වෙන්න තිබ්බ නම් කොච්චර හොඳද කියල දුක් වෙන්නේ නෑනේ
වැඩිය හැඟීම් දැනීම් නැති සරල ජීවියෙක් උනොත් අවුලක් නැතිවෙයි.
උඹ මමත්වය කියන්නෙ දේකට අවධානය යොමු කරන්න තියෙන හැකියාවද ? මිනිස්සුන්ටත් කොච්චර ලොකු තුවාලයක් වුනත් ඉන්නෙ මරණ භය දැනෙන දරුණු අවස්ථාවක නං නිකංම වේදනාව දැනෙන එක නැතුව යනව.![]()
අපායෙ ඇත්තෙ කොහොමද කියල දන්නෑනෙකොහොමත් අපි හැම දෙයක්ම තේරුම් ගන්නෙ මිනිස්සුන්ට සාපේක්ශව. උඹ කියනව වගේ කුණු ගොඩක ලගින්න වෙන එක අපිට දුකක් වුනාට ඌරෙක්ගෙ ජීවිතේට සාපේක්ශව බැලුවාම ඇති වෙනකං කුණු හම්බවෙනව කියන්නෙ උගෙ පින වෙන්න ඇති. සමහර විට වෙනස ඇත්තෙ තේරුම් ගැනීමේ හැකියාවෙ වෙන්න ඇති බං. සත්තු මිනිස්සු දෙගොල්ලොම එක එක ප්රමාණ වලිං දුක් විඳිනව ඇති. සමහර විට මිනිස්සුන්ට වඩා සෑහෙන අඩුවෙන් දුක්විඳින සත්තු සෑහෙන්න ඇති. ඒත් සත්තුන්ට පැවැත්ම දුකක් කියල තේරුම් අරං පැවැත්ම නැති කරන්න ඕනෙ කියන එක හිතන්න, පැවැත්ම නැති වෙන තැනට මොනා හරි කරගන්න බැරි නිසා සත්තු අසරණයි කියල කියන්න ඇති.

ubawage un issarath htiya indiawe
un kkkura wrutha, gowrutha samadan wela marila ghn esaththu wela ipaduna

බ්රහ්මයෝ කියන්නේ අපිට වඩා දියුණු ජීවියෝ නේද.brahma lokawala inne eema aya
උන් ඒව කලේ දුක් විඳල ඉවරයක් වුනාම ආයෙ ඉපදෙන එකක් නෑ කියල හිතල බං![]()
බ්රහ්මයෝ කියන්නේ අපිට වඩා දියුණු ජීවියෝ නේද.
උඹ ගැන දන්නෙ නෑ. මට නම් තියෙන්නෙ මේ ලෝකෙ එකම බයක් විතරයි. ඒ කර්මයට තියෙන බය විතරයි.

එහෙනම් බල්ලොන්ට කැමති කෙල්ලෙකං ගාව බල්ලෙක් වෙලා උපදින්න. කෙල්ල අතින් රේප් උනා කියල පස්සෙ උඩුබුරන් එන්න එපා![]()

මිනිස්සුන්ට වඩා දුර්ලබයි දියමන්ති, උබ දියමන්තියක් වෙන්න කැමතිද?![]()
මම කියන සංකල්පේ නැත්තන් වේදනාවක් කියන්නේ physical signal එකක් විතරයි,,, signal එක වේදනාවල් වෙන්නේ එක අපි තේරුම් ගන්න විදියටනේ...
මිනිස්සුන්ට මරණ බය දැනුනම වේදනාව නොවෙන්නේ තියන සංකීර්ණත්වය නිසා .. සත්තුන්ට එහෙම ඕනේ නෑ උන් කොහොමත් අනතුරක් ආවම ගන්නේ එකම සරල reaction එක..
සත්තුන්ට වැඩ මිනිසුන්ගේ වටිනාකම පැවැත්ම දුකක් කියල තේරුම් ගන්න පුලුවන් එකම විතරයි එහෙනම්..![]()
ඇඟට ඉඳිකටු එහෙම ඇනගෙන සතුටක් ලබන උනුත් ඉන්නව. ඒක පව් පල දීමක්මද කියල හරියට කියන්න බෑ
එහෙමරි හිතල හිත හදාගනින්. සත්තුන්ගෙ කෙසේ වෙතත් නිරේ නම් සෙල්ලම් නෑ පුතේ
කවුද දන්නෙ උන්ට එහෙම හිතෙනවද කියලා?
eunata une eesatha wela ipaduna ekane
mmutath oona ehemane
eekai qwe

සතෙක් වගේ මොකෙක් හරි වෙන්න තියෙන චාන්ස් එක වැඩියි 
බ්රහ්මයෝ කියන්නේ අපිට වඩා දියුණු ජීවියෝ නේද.
මම කිව්වේ බහුතරයක් මිනිස්සු ගැන රහත් වෙන්න උන් ටිකයිනෙ ඉන්නේ,..![]()
කාටවත් මරි වැඩ කරලා නැත්නම් මොකාටද බං බය වෙන්න ඕනේ?
ඌ නෙමේ අපි බහුතරේ උඹ හිතනවද මැරිල ගිහිං මාර හොඳ තැනක ඉපදෙයි කියලසතෙක් වගේ මොකෙක් හරි වෙන්න තියෙන චාන්ස් එක වැඩියි
![]()