මමනම් කැමතියි.... ආයි වේදනාවක් නෑනේ කිසිම විදිහක..
එක තමයි මාත් කැමති... අරු මනුස්ස ජිවිතේ දුර්ලබ නිසා වටිනවා කිව්වා නිසා මම එහෙම ඇහුවේ..
masochistsඇඟට ඉඳිකටු එහෙම ඇනගෙන සතුටක් ලබන උනුත් ඉන්නව. ඒක පව් පල දීමක්මද කියල හරියට කියන්න බෑ
![]()
මරණ භය දැනුනාම වේදනාව නැතුව යන්නෙ නං පණ බේරගන්න පරිණාමය වෙලා තියෙන නිසානෙ. හැම සතෙක්ටම වගේ එහෙම වෙනවනෙ. අපිත් අනතුරකදි ලොජිකලි හිත හිත ඉන්නෑ තියෙන සරලම තීරණේ තමා ගන්නෙ. අනතුරක් වෙලාවක මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි මහලොකු වෙනසක් නෑ![]()
ශුවර් නෑ සමහර විට පැවැත්ම දුකක් කියල තේරුම් ගැනීම සියලු දුක නැති කිරීමට ඕනෙ වෙන මූලික පදනම නිසා මනුස්ස ජීවිතේ සත්ව ජීවිතේකට වඩා සැහෙන වැදගත් ඇති.
මුලිකම දේ මනසේ complex බවනේ බං.. මනස ගොඩක් සරලයි නම් defense mechanism එක මොකක් උනත් sentient being කෙනෙක්ට වේදනාවක් දැනෙනවා අඩුයි..
ඇඟට ඉඳිකටු එහෙම ඇනගෙන සතුටක් ලබන උනුත් ඉන්නව. ඒක පව් පල දීමක්මද කියල හරියට කියන්න බෑ

කාටවත් මරි වැඩ කරලා නැත්නම් මොකාටද බං බය වෙන්න ඕනේ?
කොච්චර හොඳට හිටියත් අන්තිමට කොහොමද නහයට බටයක් එහෙම ගහනකොට යකා නැග්ගොත් එහෙම්මම මලොත්. 


