මැරුණාම සතෙක් වෙලා ඉපදුනොත්..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මමනම් කැමතියි.... ආයි වේදනාවක් නෑනේ කිසිම විදිහක..


    එක තමයි මාත් කැමති... අරු මනුස්ස ජිවිතේ දුර්ලබ නිසා වටිනවා කිව්වා නිසා මම එහෙම ඇහුවේ..

    masochists :yes: ඇඟට ඉඳිකටු එහෙම ඇනගෙන සතුටක් ලබන උනුත් ඉන්නව. ඒක පව් පල දීමක්මද කියල හරියට කියන්න බෑ :no:
    මරණ භය දැනුනාම වේදනාව නැතුව යන්නෙ නං පණ බේරගන්න පරිණාමය වෙලා තියෙන නිසානෙ. හැම සතෙක්ටම වගේ එහෙම වෙනවනෙ. අපිත් අනතුරකදි ලොජිකලි හිත හිත ඉන්නෑ තියෙන සරලම තීරණේ තමා ගන්නෙ. අනතුරක් වෙලාවක මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි මහලොකු වෙනසක් නෑ :no:

    ශුවර් නෑ සමහර විට පැවැත්ම දුකක් කියල තේරුම් ගැනීම සියලු දුක නැති කිරීමට ඕනෙ වෙන මූලික පදනම නිසා මනුස්ස ජීවිතේ සත්ව ජීවිතේකට වඩා සැහෙන වැදගත් ඇති.

    මුලිකම දේ මනසේ complex බවනේ බං.. මනස ගොඩක් සරලයි නම් defense mechanism එක මොකක් උනත් sentient being කෙනෙක්ට වේදනාවක් දැනෙනවා අඩුයි..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හායි කෝලි :P

    මන් ආසයි දුර්ලභ සතෙක් වෙන්න
    එතකොට මගේ අගේ වැඩියිනේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    anunge kunu aussala kelam kiyaya kotawanne nthwa
    pinak dahaham karana gmn life eka enjoy krnna niyameta pluwan bn
    sinhalunge kuhakakama irisiyawa hndanm uuro wage welama hmai upadinne

    අන්තිම හිත බලපාන්නෙ බං ඉපදෙන්නෙ කොහෙද කියල තීරණය වෙන්න :( කොච්චර හොඳට හිටියත් අන්තිමට කොහොමද නහයට බටයක් එහෙම ගහනකොට යකා නැග්ගොත් එහෙම්මම මලොත්. :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හායි කෝලි :P

    මන් ආසයි දුර්ලභ සතෙක් වෙන්න
    එතකොට මගේ අගේ වැඩියිනේ

    :P

    ඔව් එතකොට ගිතු උඹව හුරතලේට ඇතිකරන්න ගනී.. :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මරුනහම! 03-17-2019 09:19 PM Ehemada.gihin ube wesa ammage balu huththata diwa dala balapan ballo hukala balu kari athi wesige huththa asse.ita passe puke hila pada gena pukatath diwa daala balapan.padayak dekak yayi.ewa hodata ibapan


    :lol: :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුලිකම දේ මනසේ complex බවනේ බං.. මනස ගොඩක් සරලයි නම් defense mechanism එක මොකක් උනත් sentient being කෙනෙක්ට වේදනාවක් දැනෙනවා අඩුයි..

    වේදනාව මයින්න ක්‍රමයක් නෑනෙ. :oo:
    මට දැනගන්න පුලුවන් මට දැනෙන වේදනාව විතරනෙ. :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වේදනාව මයින්න ක්‍රමයක් නෑනෙ. :oo:
    මට දැනගන්න පුලුවන් මට දැනෙන වේදනාව විතරනෙ. :oo:

    consciousness එක spectrum එකක් වෙන්න ඕන නේද? කුම්බියෙක්ට අපිව වගේ වේදනාවක් දැනෙනවා වෙන්න බැහැ කියල හිතනවා සරල බව එක්ක.. සරල මනසකින් සංකීර්ණ වේදනාවක් emerge වෙන්න පුලුවන්ද..!
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    සතෙක් වෙලා ඉපදෙන එක මනුස්සයයෙක් වෙලා ඉපදෙනවට වඩා හොඳ ඇයි..? සත්තුන්ට දුක කියන එක දැනෙනවා අඩුයිනේ.. ගු වලක ඉන්න සතෙක් විදියට ඉපදුනත් එක මනුස්සයෙක් වෙලා ඉපදෙනවට වඩා නරක වෙන්නේ ඇයි? ගු වලේ ඉන්න එකාට ගු normal ඇති....

    අචි මහා නරකාදියේදී කල්ප ගානක් ගින්දරෙන් පිච්චි පිච්චි ඉන්න ඕනේ කියනවා නේද? ඉතිං ඔකේ ඉපදෙන උන්ගේත් ඇඟවල් ගින්නට ඔරොත්තු දෙන විදියට හැදිලා තියෙනවා වෙන්න බැරිද?


    ආගමික සංකල්පයකට අමතරව නැවත ඉපදෙයි කියලා විශ්වාස කරන්න තරම් සාධාරන හේතුවක් උඹට තියෙනවද? :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආගමික සංකල්පයකට අමතරව නැවත ඉපදෙයි කියලා විශ්වාස කරන්න තරම් සාධාරන හේතුවක් උඹට තියෙනවද? :dull:

    :no:

    මේක බුද්ද දර්ශනේ ඇත්ත කියල උපකල්පන කරලා කතා කරන්නේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මනුස්සයෙක් වෙලා ඉපදිලානෙ ඉන්නෙ. ඕනිම නම් හැසිරීමෙන් සතෙක් වෙන්න පුලුවන්.

    ඊලග ආතෙමේ මොකක් වෙයිද දන්නේ නෑනේ.. :rolleyes:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    :no:

    මේක බුද්ද දර්ශනේ ඇත්ත කියල උපකල්පන කරලා කතා කරන්නේ..

    ආයෙ ඉපදෙනවනම් මම ආසයි එත් මට ආයෙ ඉපදෙයි කියල කිසිම විශ්වාසයක් නෑ. අපාය දිව්‍යලෝක කියන්නේ මිනිස්සු හොඳ වැඩවලට පොලඹවන්නත් නරක වැඩ වලට බය කරන්නත් ගොතපු කතා කියලයි මට හිතෙන්නේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    දැනට තියන විද්‍යාව අනුව උන්ට එච්චර දේවල් හිතෙන්නේ නැ කියල කියන්නේ

    බුදු දහම කියන දේ ඉස්සරහා විද්‍ය්යාව කියන්නෙ අත දරුවෙක්විතරයි බං. මේ ලෝකෙ පහල වෙච්ච උතුම්ම මනුස්සයා තමයි කියන්නෙ මේ ලෝකෙ තියෙන දුර්ලභම දේ මනුස්ස ජීවිතයක් ලබන එකයි කියලා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඹට දැන් තියන හැමදේම නැති උනොත් ?

    තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
    උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

    මම ජීවිතේ බිංදුවෙන් පටන් ගත්තු කෙනෙක් පුතා. ආයෙ එතනට වැටුනත් හිත හදන් නැගිටිනවා කලින්ට වඩා ශක්තිමත්ව.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආයෙ ඉපදෙනවනම් මම ආසයි එත් මට ආයෙ ඉපදෙයි කියල කිසිම විශ්වාසයක් නෑ. අපාය දිව්‍යලෝක කියන්නේ මිනිස්සු හොඳ වැඩවලට පොලඹවන්නත් නරක වැඩ වලට බය කරන්නත් ගොතපු කතා කියලයි මට හිතෙන්නේ.

    මාත් ගොඩක් දුරට හිතන්නේ එහෙම තමා.. :yes:

    බුදු දහම කියන දේ ඉස්සරහා විද්‍ය්යාව කියන්නෙ අත දරුවෙක්විතරයි බං. මේ ලෝකෙ පහල වෙච්ච උතුම්ම මනුස්සයා තමයි කියන්නෙ මේ ලෝකෙ තියෙන දුර්ලභම දේ මනුස්ස ජීවිතයක් ලබන එකයි කියලා.

    සත්තුන්ට මිනිස්සුන්ට වඩා වේදනාව දැනෙනවා කියල බුදුන් කෙලින්ම කිව්වේ නෑනේ..?
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    උඹ ගලිගමුවේ ඥානදීප හිමියන්ගෙ බන ටිකක් හොයලා අහපං youtube තියෙනවා..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    consciousness එක spectrum එකක් වෙන්න ඕන නේද? කුම්බියෙක්ට අපිව වගේ වේදනාවක් දැනෙනවා වෙන්න බැහැ කියල හිතනවා සරල බව එක්ක.. සරල මනසකින් සංකීර්ණ වේදනාවක් emerge වෙන්න පුලුවන්ද..!

    මොකේ සරල බව එක්කද ? :oo: එහෙම උපක්ලපනය කරනව ඇරෙන්න අපිට දැනගන්න ක්‍රමයක් නෑනෙ :no: සමහර විට අපිට වඩා වේදනාව දැනෙනවත් ඇති. මොලේ සරල බව වේදනාවත් එක්ක ලොකු කොරලේශන් එකක් නැතුව ඇති. මොලේ සරල බව කියන්නෙ වේදනාව අඩු වීම නං down's syndrome එක තියෙන අය එහෙම මාර විනෝදෙන් ඉන්න එපායැ. උන්ට සෑහෙන්න depression හැදෙනවලු.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
    උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

    මම ජීවිතේ බිංදුවෙන් පටන් ගත්තු කෙනෙක් පුතා. ආයෙ එතනට වැටුනත් හිත හදන් නැගිටිනවා කලින්ට වඩා ශක්තිමත්ව.

    ඕනෑම කෙනෙක්ට නැති වෙන්න දෙයක් තියනවා බන්...
    උඹ අවුලක් නැතුව ඉන්නව කියන්නේ උඹට ජිවිතේ base කෙකක් තියනවා..
    එක නැති උනොත් උඹට දැන් ඉන්න මානසිකත්වේ ඉන්න බෑ...
    මොකක් හරි ලොකු ශක්තියකින් උඹට එහෙම ඉන්න පුළුවන් උනා කියාමුකො එත් මිනිස්සුන්ගේ 99% විතර එක කරන්න බෑ..
    ආශාවන් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මිනිස්සු පුදුම කට්ටක් කන්නේ..