මැරුණාම සතෙක් වෙලා ඉපදුනොත්..

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,953
    2
    116,053
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් නිවන් අවබෝද කරගන පුළුවන් මිනිස්සුන්ට විතරනේ එක හරි.. එත් ඊට අමතරව වාසියක් නෑ... ෆාම් කුකුලට මාස 3ක් කියන්නේ ලොකු කාලයක්.. අනික උට බෙල්ල කැපෙන එක අපෙ බෙල්ල කපනවා වගේ නැතුව ඇතිනේ

    සංසාරයක් තියෙනව ඒක දුකක් කියල හිතෙනවනම් ලැබිච්ච අවස්ථාවෙන් ගොඩයන්න ට්‍රයි කරන එක තමා වැදගත්..කලින් සත්තු හෝ මිනිස් ජීවිත වල ඉඳල තියෙනව නමුත් මතක නෑ,ෂුවර් නෑ ඊලඟට ආය ඉපදෙනවද කියලත් හරියට දන්නෙ නෑ..එහෙම හිතෙනවනම් ඉතින් මේක පලමු හා අන්තිම ජීවිතේ කියල කැමති විදියට ආතල් එකේ හිටියට අවුලකුත් නෑ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැවත ඉපදුනාම මේ ජීවිතයේදී ලැබූ සැප සම්පත් සතුට ආයෙත් ලබන්න පුලුවන් කියල හිතෙනකොට සහනයක් දැනෙනවනෙ බන්. ඒ වගේද මලාට පස්සෙ ඔක්කොම ඉවරයි කියල හිතෙනකොට? :dull:

    එහෙනං උඹ හිතන විදිහෙ ලොකූ අවුලක් තියෙනව :yes: උඹට සමහර විට හිතෙනව ඇති බෞද්ධයො නැවත ඉපදීමක් ගැන විශ්වාස කරන්නෙ හිත සනසගන්න කියලත් :lol:


    ඔව් හරියටම දැනගන්න විදියක් නෑ තමයි...
    එත් එහෙම වෙන්න ලොකු හැකියාවක් තියනවනේ...
    down syndom හදුනා කියල මොලේ සරල වෙන්නේ නෑනේ.. :oo: function එක impair වීමක් විතරයි නේ වෙන්නේ.. එත් සංකීර්ණ බව එහෙමම තියනවා නේ..function කීපයක් අවුල් උනාට සමහර ඒවා වැඩ කරනවා..

    මම අදහස් කලේ එහෙම අය හිතන්නෙ මාර සරලවනෙ. සංකීර්ණව හිතන්න බෑ අවුරුදු 3හමාරක 4ක ලමෙක්ගෙ තියෙන self awareness ලෙවල් එකේ ඇත්තෙ. එහෙම කියල දුක අඩුවීමක් වෙලා නෑනෙ :no:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නැවත ඉපදුනාම මේ ජීවිතයේදී ලැබූ සැප සම්පත් සතුට ආයෙත් ලබන්න පුලුවන් කියල හිතෙනකොට සහනයක් දැනෙනවනෙ බන්. ඒ වගේද මලාට පස්සෙ ඔක්කොම ඉවරයි කියල හිතෙනකොට? :dull:

    මොකක්? :lol::lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අන්තිම හිත බලපාන්නෙ බං ඉපදෙන්නෙ කොහෙද කියල තීරණය වෙන්න :( කොච්චර හොඳට හිටියත් අන්තිමට කොහොමද නහයට බටයක් එහෙම ගහනකොට යකා නැග්ගොත් එහෙම්මම මලොත්. :(
    pin godak krla tynwnm
    sathiyk wtra kohehari polagek wela idala marila diwya loke yai
    asokath ehemane
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සතෙක් වෙලා ඉපදෙන එක මනුස්සයයෙක් වෙලා ඉපදෙනවට වඩා හොඳ ඇයි..? සත්තුන්ට දුක කියන එක දැනෙනවා අඩුයිනේ.. ගු වලක ඉන්න සතෙක් විදියට ඉපදුනත් එක මනුස්සයෙක් වෙලා ඉපදෙනවට වඩා නරක වෙන්නේ ඇයි? ගු වලේ ඉන්න එකාට ගු normal ඇති....

    අචි මහා නරකාදියේදී කල්ප ගානක් ගින්දරෙන් පිච්චි පිච්චි ඉන්න ඕනේ කියනවා නේද? ඉතිං ඔකේ ඉපදෙන උන්ගේත් ඇඟවල් ගින්නට ඔරොත්තු දෙන විදියට හැදිලා තියෙනවා වෙන්න බැරිද?


    සතෙක් දුකෙන්ද සැපෙන්ද ඉන්නේ කියන්න උඹට බෑ .උඹ සත්තුන්ට මනුෂ්යත්වාරෝපණය කරලා ඒ කෝනෙන් සත්තු දිහා බලනවා.එහෙම යමෙක් දුක් විදිනවද නැද්ද කියලා කියන්න බෑ .සතර අපාය කියන්නේ තනිකරම දූකක්.ඒකයි බුදුවරුන්ගේ දේශනාව. ඔච්චර ඕකට ආසනම් ගිහින් දුක් විදලම වර...:yes:
     
    Feb 9, 2019
    833
    64
    0
    සතෙක් වෙලා ඉපදුනාම පිනක් කරගන්න අමාරු නිසා :(
    සත්තුන්ට stress අනං මනං නැතිවුනාට උන් physical pain ඕනෙ තරං විඳිනව ඇති. වාහනේකට යට වෙලා කෑගැහුවත් වටේ ඉන්න බල්ලො ටික ඇවිල්ල බිම පෙරලං කනව. අපිට ඉතිං සතෙක් විදිහට ඉන්නකොට මොන වගේද කියල අත්දකින්න බැරි හින්ද උන්ගෙ ජීවිතේ ලස්සනට පේනව ඇති :(
    දීර්ඝකාලයක් හිටිය කියල හැමදේම නෝමල් වෙන්නෑ. අනික අපායෙ ඉන්නෙ biological ජීවියො නෙමේනං.

    යම රජ්ජුරුවො කෙනෙක් වෙන්න අවශ්‍යය සුදුසුකම් මොනාද බන් ? :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සැප ගෙදරක බල්ලෙක් වෙලා ඉපදුනොත් නං මරු :yes: පුසෙක් නං ඊටත් වඩා මරු පාඩුවේ හිටියැකි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    සැප ගෙදරක බල්ලෙක් වෙලා ඉපදුනොත් නං මරු :yes: පුසෙක් නං ඊටත් වඩා මරු පාඩුවේ හිටියැකි

    අනුරාධගේ පූස වගේ :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම අදහස් කලේ එහෙම අය හිතන්නෙ මාර සරලවනෙ. සංකීර්ණව හිතන්න බෑ අවුරුදු 3හමාරක 4ක ලමෙක්ගෙ තියෙන self awareness ලෙවල් එකේ ඇත්තෙ. එහෙම කියල දුක අඩුවීමක් වෙලා නෑනෙ :no:

    down syndrome තියන අයට depression තියනවා කියල diagnose කරන්නේ කොහොමද? :oo: patient ගෙන් ලැබෙන verbal input එකෙන් නේ diagnose කරන්නේ ... IQ එක 30 වගේ තියන අයගෙන් කොහොමද realiable input එකක් ගන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    down syndrome තියන අයට depression තියනවා කියල diagnose කරන්නේ කොහොමද? :oo: patient ගෙන් ලැබෙන verbal input එකෙන් නේ diagnose කරන්නේ ... IQ එක 30 වගේ තියන අයගෙන් කොහොමද realiable input එකක් ගන්නේ

    අනුරාධයගෙන් පෙත්තක් ඉල්ල ගනින්. ඕක ඇරිල යැයි. :P
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මට හිතෙන විදියට නම් මචන් අපිට ගොඩක් හිතන්න පුළුවන් උන නිසා තමයි ඔය දුකවල් .ගොඩක් හිතන්නේ නැති මනුස්සයෝ ඉන්නවා එදාවේල කළා පට්ට අතල් එකේ ඉන්න මිනිස්සු එත පට්ට සල්ලි කරයේ ඉන්නවා උන්ට නැති අඩු පාඩුවක් නැ එත් එන්නේ බයේ නැත්නම් මොකක් හෝ සිත් ලතවිමකින්.උබටත් පුලුවන්නම් සල්ලි ටිකක් හොයාගෙන ඔය ඇත පිටිසර ගමකට ගිහින් හිටපන් එතකොට අර ගමේ යින්න මිනිස්සුත් එක්ක අපි ටිකක් ඉහලට වැටිලා එතකොට අපිට එක අතල් .ඔය දේවල් අපිට අපේ මනසට ගෝචර වෙන්නේ නැ බන් එකනේ ඕව හොයාගන්න බුදුහාමුදුරුවොන්ටත් සරා සන්කෙයිය කල්ප ලක්ෂයක් ගිය ඕක තේරුම් ගන්න ඉතින් අපි ගැන මොන කතාද බන් .උබ ඔය හොදයි කියන තිරිසන් ලෝකය උබට හදිසියේ වත් මොකක් හෝ නුවනක් පහල වෙලා උබට උබ දුක් විදපු තිරිසන් ආත්ම ටික දැක්කෙත් උබ අයිමත් ඔහොම කටහවක් කියනන තියා තිනන එකක් වත් නැ .අනික මචන් මනුස්සයෙක් උන උබ අයිමත් තිරිසන් සංස්කාර වඩන්නේ නැතිව දේව සංස්කාර වැඩපන්