ඔව් නිවන් අවබෝද කරගන පුළුවන් මිනිස්සුන්ට විතරනේ එක හරි.. එත් ඊට අමතරව වාසියක් නෑ... ෆාම් කුකුලට මාස 3ක් කියන්නේ ලොකු කාලයක්.. අනික උට බෙල්ල කැපෙන එක අපෙ බෙල්ල කපනවා වගේ නැතුව ඇතිනේ
සංසාරයක් තියෙනව ඒක දුකක් කියල හිතෙනවනම් ලැබිච්ච අවස්ථාවෙන් ගොඩයන්න ට්රයි කරන එක තමා වැදගත්..කලින් සත්තු හෝ මිනිස් ජීවිත වල ඉඳල තියෙනව නමුත් මතක නෑ,ෂුවර් නෑ ඊලඟට ආය ඉපදෙනවද කියලත් හරියට දන්නෙ නෑ..එහෙම හිතෙනවනම් ඉතින් මේක පලමු හා අන්තිම ජීවිතේ කියල කැමති විදියට ආතල් එකේ හිටියට අවුලකුත් නෑ..
උඹට සමහර විට හිතෙනව ඇති බෞද්ධයො නැවත ඉපදීමක් ගැන විශ්වාස කරන්නෙ හිත සනසගන්න කියලත් 
function එක impair වීමක් විතරයි නේ වෙන්නේ.. එත් සංකීර්ණ බව එහෙමම තියනවා නේ..function කීපයක් අවුල් උනාට සමහර ඒවා වැඩ කරනවා..





