මට හිතෙන විදියට නම් මචන් අපිට ගොඩක් හිතන්න පුළුවන් උන නිසා තමයි ඔය දුකවල් .ගොඩක් හිතන්නේ නැති මනුස්සයෝ ඉන්නවා එදාවේල කළා පට්ට අතල් එකේ ඉන්න මිනිස්සු එත පට්ට සල්ලි කරයේ ඉන්නවා උන්ට නැති අඩු පාඩුවක් නැ එත් එන්නේ බයේ නැත්නම් මොකක් හෝ සිත් ලතවිමකින්.උබටත් පුලුවන්නම් සල්ලි ටිකක් හොයාගෙන ඔය ඇත පිටිසර ගමකට ගිහින් හිටපන් එතකොට අර ගමේ යින්න මිනිස්සුත් එක්ක අපි ටිකක් ඉහලට වැටිලා එතකොට අපිට එක අතල් .ඔය දේවල් අපිට අපේ මනසට ගෝචර වෙන්නේ නැ බන් එකනේ ඕව හොයාගන්න බුදුහාමුදුරුවොන්ටත් සරා සන්කෙයිය කල්ප ලක්ෂයක් ගිය ඕක තේරුම් ගන්න ඉතින් අපි ගැන මොන කතාද බන් .උබ ඔය හොදයි කියන තිරිසන් ලෝකය උබට හදිසියේ වත් මොකක් හෝ නුවනක් පහල වෙලා උබට උබ දුක් විදපු තිරිසන් ආත්ම ටික දැක්කෙත් උබ අයිමත් ඔහොම කටහවක් කියනන තියා තිනන එකක් වත් නැ .අනික මචන් මනුස්සයෙක් උන උබ අයිමත් තිරිසන් සංස්කාර වඩන්නේ නැතිව දේව සංස්කාර වැඩපන්
ඒ කිව්වේ..? බල්ලෙක් වෙලා ඉපදුනත් එක පාරට මනුස්සයෙක් වගේ හිතෙන්න පුලුවන්ද ?
බුදු හාමුදුරුවෝ එහෙම කියල තියනවද ?
patient ගෙන් ලැබෙන verbal input එකෙන් නේ diagnose කරන්නේ ... IQ එක 30 වගේ තියන අයගෙන් කොහොමද realiable input එකක් ගන්නේ




