මැරුණෙ පිළිකාවක් නිසාද?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මැරුණෙ පිළිකාවක් නිසාද?

    ජයලත් මනෝරත්න කලාකරුවාණන් :confused:

    මං කොතනදි හරි කියෝපු ආටිකල් එකක පිළිකා රෝගයකට බෙහෙත් ගන්නව කියල දැක්ක

    කිරියෙම ත්‍රෙඩ් එකක්ද මංද
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,546
    8,775
    113
    ඔවු, පිළිකාවකින් තිබුන... මහරගමින් බෙහෙත් ගන්න ඉන්නකොට අපේ මල්ලි කෙනෙක්ට හම්බ වෙලා තිබ්බ.
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඔවු, පිළිකාවකින් තිබුන... මහරගමින් බෙහෙත් ගන්න ඉන්නකොට අපේ මල්ලි කෙනෙක්ට හම්බ වෙලා තිබ්බ.

    බඩ වැලේ පිළිකාවක් නේද...