මානසික ගැටළුවක්
Depression එකට හරි වෙන මොකක් හරි මානසික ගැටලුවකට බොන බෙහෙත් බීපු කට්ටිය ඉන්නවද හෝ එහෙම බීල හොද වෙච්චි අය දන්නවද? මං එහෙම මානසික ගැළුවක් තියෙන කෙනෙක්
(ගොඩක් ලොකු නෙමෙයි පොඩි) ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න බලාපොරොත්තුවක් තියෙනවා. නෙට් එකේ තියෙන විදියට රෝග ලක්ෂණ බැලුවම depression එකේ මුලික ලක්ෂණ තියෙනවා (බය වෙන්න එපා බෙල්ලේ වැල දාගන්නේ නෑ
) මන් මේකෙම ත්‍රෙඩ් එකක දැක්ක ඔය දෙන බෙහෙත් ගොඩාක් කාලයක් එක දිගට බොන්න ඕනේ එක නැවත්තුවම ආයේ හැදෙනවා කියල. වෙන විදියකින් කිව්වොත් අතුරු ආබාධ තියෙනවා කියල. ඒ කතාව ඇත්තද විස්තර දන්න කෙනෙක් ඉන්නවද.????ජිවිතේ එපා වෙලා ඉන්නේ
අන්තෙටම කලකිරිලා කිසිම දෙයක් කරන්න බෑ කෙට්ටු වෙලා යාලුවොන්ගේනුත් කොන් වෙලා එපාම වෙලා ඉන්නේ. හිතේ කිසි සතුටක් නෑ දුකම විතරයි දැනෙන්නේ. පිරිසක් ඉදිරියේ කතා කරගන්න බෑ සමාජෙට බයයි පුළුවන් තරන් බලන්නේ තනිවෙන්න මේ හින්ද ජිවිතේ නැති කරන් තියෙන දේවල් නං අනන්තයි ඒ ගැන පසු තැවිල තව තවත් වැටෙනවා. ජිවිතේ මගේ යාලුවෝ මාව පහු කරන් ඉස්සරහට ගිහින් මං තවම පරණ පොඩි කාලේ විදියෙම එකම තැන. මේවා සම්බන්දව අත්දැකීම් තියෙන කෙනෙක් පොඩ්ඩක් උදව් කරන්න.