එතකොට ශාක විවිධ ආකාරයෙන් පරිසරයට ප්රතිචාර දක්වනවා.. වැඩෙනවා... මැරෙනවා... දැන් කියන්න එපා සත්ත්වයාට වගේ මනසක් නෑ කියල....![]()
![]()
ශාක වලට ඔක්කොම තියෙනවා ඥානය ඇරෙන්න.
ඥානය එකතු වෙන්නේ පුන්ර්භවයකින් - ජවයක් එකතු වීමකින්.

පුතා, ඔහොම ආතල් දෙන්න එපා.. වාවගන්න බැ..
ශාක වලට ඔක්කොම තියෙනවා ඥානය ඇරෙන්න.
ඥානය එකතු වෙන්නේ පුන්ර්භවයකින් - ජවයක් එකතු වීමකින්.
එතකොට ගස් වැඩෙන්න, ප්රතිචාර දක්වන්නේ කොහොමද විශේෂයෙන් මාංශ භක්ෂක පැළෑටි.... එතකොට ඒවා මවන්න නඩත්තු කරන්න වෙනම මැව්ම්කාරයෙක් ඉන්නවද...?![]()
![]()
ටහිකෙන උදාහරන ඔයි.. ඉතින් මැස්සා කරනදේම බාදුරා මලත් කරනවා නම් අපි මැස්සට මැස්සා කියලත් බාදුර මලට බාදුරාමලා කියලත් කියන්න ඔනා නැනේ.. දෙකටම මැස්සා කියමුකො.. එහෙනම් ඇයි කියහන්කො සින්හයා මස් කන්නේ.. ගවයා තන කන්නේ.. ගිය ආත්මේ සින්හයෙක් මේ ආත්මේ ගවයෙක් උනොත් මස් කනවද? දැන් ලොරි ටොක් නොදී උත්තරේ කියපන්.
ඉබේ ප්රතිචාරය දක්වන යාන්ත්රණ ඕනේ තරම් ස්වභාවධර්මයේ තියෙනවා.
-> මැස්සා වහනවා - කට වහනවා
-> ඇඟිල්ල දානවා - කට වහනවා
ඥානය කියන්නේ මැස්සා/ඇඟිල්ල අතර වෙනසක් දැකීමට ඇති ශක්තිය. ඒක මාංශ භක්ෂක පැළෑටි වලට නැහැ.
ටහිකෙන උදාහරන ඔයි.. ඉතින් මැස්සා කරනදේම බාදුරා මලත් කරනවා නම් අපි මැස්සට මැස්සා කියලත් බාදුර මලට බාදුරාමලා කියලත් කියන්න ඔනා නැනේ.. දෙකටම මැස්සා කියමුකො.. එහෙනම් ඇයි කියහන්කො සින්හයා මස් කන්නේ.. ගවයා තන කන්නේ.. ගිය ආත්මේ සින්හයෙක් මේ ආත්මේ ගවයෙක් උනොත් මස් කනවද? දැන් ලොරි ටොක් නොදී උත්තරේ කියපන්.
අන්න එහෙම වරෙන්.. සෙක්සි සොමපාල වගේ නොදන්න ලබ්බටත් බොරු උත්තර නොදි.ඔයා මම හිතන්නේ වෙන එක්කන්ගෙන් ඇහුවොත් හොදයි වගේ තේරෙනවා
වෙන එක්කන්ගෙන් අහන්න ඕක.
පුලුවන්. හැබැයි එතන තියෙන උපකල්පනේ තර්කය යථාර්තය විස්තර කෙරේ කියන එක. තර්කය කියන්නෙ සීමිත නිරීක්ශණ කිහිපයක් භාවිතා කල්ල මිනිස්සු හදාගත්තු දැනුමක් මිසක් යථාර්තය නෙමේ. ඔයිට වඩා පට්ට අතාර්කික කරුණු විද්යාවෙ තියෙනව. ඒත් කවුරුත් අතාර්කිකයි කියල ඒව ප්රතික්ශේප කරනවද ?![]()
Sounds like another brainwashed pupil of Nalind De Lollaඅන්න උබ අල්ල ගත්ත වැරදි තැනින්ම.. ත්රිපිටකය කියවන්න කලින් අත්දැකීම් තුලින් යතාර්ථය තේරුම් ගනින්.. එතකොට තේරෙයි ඇත්ත මොකක්ද කියල.. ලෞකික වගේම ලෝකෝත්තර කියල 2ක් තියන වග තේරුම් ගනින්.. උබට මෙතන තියෙන්නේ මේ අනාගත භවය පිළිබද සැකය.. කරන්න දෙයක් නෑ මිත්යාවෙන් ඔලුව වැහුනම බුද්ධාදී අටතැන් සැකය ඇති වෙනවා.. මට හිතෙන්නේ උබ ආගම් කෙසේ වෙතත් ඇහැට පේන දේ ගැන විතරක් හිතාගෙන ඉන්න මනෝ ලෝකෙක ඉන්න කෙනෙක්.. උබට අත්දැකීම් නැති එකත් ඒකට හේතුවක්.. ඒත් කවද හරි තේරෙයි සහෝදරයා.. හැබැයි එතකොට පරක්කු වෙයි..
ඉස්කොලේ යන්න වෙන හින්දා වෙන්නැති බන්. මේ ආත්මේ ඩිග්රිය එන ආත්මෙටත් වැලීඩ් නම් ජොබ් ශුවර්නේ.මට තියෙන ප්රශ්නයක් තමයි මැරුණම ආයෙ උපදිනව නම් මැරෙන්න බය ඇයි?![]()
මළොත් මලා බන් ආයි ඉපදෙන්නේ නැහැ
හිත කියල දෙයක් නැහැ , අස්ට්රල් බොඩි කතා ඔක්කොම බොරු
හැගීම් ඇති වෙන්නේ මොලෙන් , මොලේට එහා දෙයක් නැහැ
හිතපල්ලා අනිත් සත්තු තව ලෝකේ කොච්චර ඉන්නවද , උනුත් එහෙමයි , උන්න , මලා චැප්ටර් ක්ලෝස්
ලෝකේ පටන් අරන් අවුරුදු මිලියන ගානක් වෙනවා , ආගම් ඔක්කොම අවුරුදු 3000කට මෙපිට ඇති උන දේවල් , පොඩිකාලේ ඉදන් පුරුද්දට විස්වාස කරාට ඇති හරයක් නැහැ ඇත්තට බැලුවම

මට තියෙන ප්රශ්නයක් තමයි මැරුණම ආයෙ උපදිනව නම් මැරෙන්න බය ඇයි?![]()
මළොත් මලා බන් ආයි ඉපදෙන්නේ නැහැ
හිත කියල දෙයක් නැහැ , අස්ට්රල් බොඩි කතා ඔක්කොම බොරු
හැගීම් ඇති වෙන්නේ මොලෙන් , මොලේට එහා දෙයක් නැහැ
හිතපල්ලා අනිත් සත්තු තව ලෝකේ කොච්චර ඉන්නවද , උනුත් එහෙමයි , උන්න , මලා චැප්ටර් ක්ලෝස්
ලෝකේ පටන් අරන් අවුරුදු මිලියන ගානක් වෙනවා , ආගම් ඔක්කොම අවුරුදු 3000කට මෙපිට ඇති උන දේවල් , පොඩිකාලේ ඉදන් පුරුද්දට විස්වාස කරාට ඇති හරයක් නැහැ ඇත්තට බැලුවම

ඉස්කොලේ යන්න වෙන හින්දා වෙන්නැති බන්. මේ ආත්මේ ඩිග්රිය එන ආත්මෙටත් වැලීඩ් නම් ජොබ් ශුවර්නේ.

තොට මොන ආත්මද බන්.. තො එක්කො අපායේ.. එක්කො ස්වර්ගේ.. තේ බොන්න ශුද්දගිනිස්තානේ පොඩ්ඩක් නවත්තනවා..ලබන ආත්මෙ මට මේ වගේ ලෙඩක් හැදෙන්නෙ නැතුව ඉපදෙයි![]()
ඉස්කොලේ යන්න වෙන හින්දා වෙන්නැති බන්. මේ ආත්මේ ඩිග්රිය එන ආත්මෙටත් වැලීඩ් නම් ජොබ් ශුවර්නේ.
මගේ අය මට නැති වෙයිද කියන බය මට තියෙනව...
තොට මොන ආත්මද බන්.. තො එක්කො අපායේ.. එක්කො ස්වර්ගේ.. තේ බොන්න ශුද්දගිනිස්තානේ පොඩ්ඩක් නවත්තනවා..