මැරුනට පසු වෙන්නේ මොකක්ද?

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    එතකොට ශාක විවිධ ආකාරයෙන් පරිසරයට ප‍්‍රතිචාර දක්වනවා.. වැඩෙනවා... මැරෙනවා... දැන් කියන්න එපා සත්ත්වයාට වගේ මනසක් නෑ කියල.... :confused: :sorry:

    ශාක වලට ඔක්කොම තියෙනවා ඥානය ඇරෙන්න.

    ඥානය එකතු වෙන්නේ පුන්ර්භවයකින් - ජවයක් එකතු වීමකින්.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ශාක වලට ඔක්කොම තියෙනවා ඥානය ඇරෙන්න.
    ඥානය එකතු වෙන්නේ පුන්ර්භවයකින් - ජවයක් එකතු වීමකින්.

    :rofl::rofl::rofl::rofl:

    එතකොට ගස් වැඩෙන්න, ප‍්‍රතිචාර දක්වන්නේ කොහොමද විශේෂයෙන් මාංශ භක්ෂක පැළෑටි.... එතකොට ඒවා මවන්න නඩත්තු කරන්න වෙනම මැව්ම්කාරයෙක් ඉන්නවද...? :rofl: :rofl:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ශාක වලට ඔක්කොම තියෙනවා ඥානය ඇරෙන්න.

    ඥානය එකතු වෙන්නේ පුන්ර්භවයකින් - ජවයක් එකතු වීමකින්.

    පුතා, ඔහොම ආතල් දෙන්න එපා.. වාවගන්න බැ..
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    :rofl::rofl::rofl::rofl:

    එතකොට ගස් වැඩෙන්න, ප‍්‍රතිචාර දක්වන්නේ කොහොමද විශේෂයෙන් මාංශ භක්ෂක පැළෑටි.... එතකොට ඒවා මවන්න නඩත්තු කරන්න වෙනම මැව්ම්කාරයෙක් ඉන්නවද...? :rofl: :rofl:

    ඉබේ ප්‍රතිචාරය දක්වන යාන්ත්රණ ඕනේ තරම් ස්වභාවධර්මයේ තියෙනවා.

    -> මැස්සා වහනවා - කට වහනවා
    -> ඇඟිල්ල දානවා - කට වහනවා

    ඥානය කියන්නේ මැස්සා/ඇඟිල්ල අතර වෙනසක් දැකීමට ඇති ශක්තිය. ඒක මාංශ භක්ෂක පැළෑටි වලට නැහැ.

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ඉබේ ප්‍රතිචාරය දක්වන යාන්ත්රණ ඕනේ තරම් ස්වභාවධර්මයේ තියෙනවා.

    -> මැස්සා වහනවා - කට වහනවා
    -> ඇඟිල්ල දානවා - කට වහනවා

    ඥානය කියන්නේ මැස්සා/ඇඟිල්ල අතර වෙනසක් දැකීමට ඇති ශක්තිය. ඒක මාංශ භක්ෂක පැළෑටි වලට නැහැ.

    ටහිකෙන උදාහරන ඔයි.. ඉතින් මැස්සා කරනදේම බාදුරා මලත් කරනවා නම් අපි මැස්සට මැස්සා කියලත් බාදුර මලට බාදුරාමලා කියලත් කියන්න ඔනා නැනේ.. දෙකටම මැස්සා කියමුකො.. එහෙනම් ඇයි කියහන්කො සින්හයා මස් කන්නේ.. ගවයා තන කන්නේ.. ගිය ආත්මේ සින්හයෙක් මේ ආත්මේ ගවයෙක් උනොත් මස් කනවද? දැන් ලොරි ටොක් නොදී උත්තරේ කියපන්.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    ටහිකෙන උදාහරන ඔයි.. ඉතින් මැස්සා කරනදේම බාදුරා මලත් කරනවා නම් අපි මැස්සට මැස්සා කියලත් බාදුර මලට බාදුරාමලා කියලත් කියන්න ඔනා නැනේ.. දෙකටම මැස්සා කියමුකො.. එහෙනම් ඇයි කියහන්කො සින්හයා මස් කන්නේ.. ගවයා තන කන්නේ.. ගිය ආත්මේ සින්හයෙක් මේ ආත්මේ ගවයෙක් උනොත් මස් කනවද? දැන් ලොරි ටොක් නොදී උත්තරේ කියපන්.

    ඔයා මම හිතන්නේ වෙන එක්කන්ගෙන් ඇහුවොත් හොදයි වගේ තේරෙනවා

    වෙන එක්කන්ගෙන් අහන්න ඕක.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔයා මම හිතන්නේ වෙන එක්කන්ගෙන් ඇහුවොත් හොදයි වගේ තේරෙනවා

    වෙන එක්කන්ගෙන් අහන්න ඕක.
    අන්න එහෙම වරෙන්.. සෙක්සි සොමපාල වගේ නොදන්න ලබ්බටත් බොරු උත්තර නොදි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    පුලුවන්. හැබැයි එතන තියෙන උපකල්පනේ තර්කය යථාර්තය විස්තර කෙරේ කියන එක. තර්කය කියන්නෙ සීමිත නිරීක්ශණ කිහිපයක් භාවිතා කල්ල මිනිස්සු හදාගත්තු දැනුමක් මිසක් යථාර්තය නෙමේ. ඔයිට වඩා පට්ට අතාර්කික කරුණු විද්‍යාවෙ තියෙනව. ඒත් කවුරුත් අතාර්කිකයි කියල ඒව ප්‍රතික්ශේප කරනවද ? :D

    :rofl: Sounds like another brainwashed pupil of Nalind De Lolla

    We weren't talking about science, we were talking about buddhism. Prove your case without distracting us from the conversation
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    What happens when we die? We rot and decompose

    If anyone claims otherwise provide evidence
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    අන්න උබ අල්ල ගත්ත වැරදි තැනින්ම.. ත්‍රිපිටකය කියවන්න කලින් අත්දැකීම් තුලින් යතාර්ථය තේරුම් ගනින්.. එතකොට තේරෙයි ඇත්ත මොකක්ද කියල.. ලෞකික වගේම ලෝකෝත්තර කියල 2ක් තියන වග තේරුම් ගනින්.. උබට මෙතන තියෙන්නේ මේ අනාගත භවය පිළිබද සැකය.. කරන්න දෙයක් නෑ මිත්‍යාවෙන් ඔලුව වැහුනම බුද්ධාදී අටතැන් සැකය ඇති වෙනවා.. මට හිතෙන්නේ උබ ආගම් කෙසේ වෙතත් ඇහැට පේන දේ ගැන විතරක් හිතාගෙන ඉන්න මනෝ ලෝකෙක ඉන්න කෙනෙක්.. උබට අත්දැකීම් නැති එකත් ඒකට හේතුවක්.. ඒත් කවද හරි තේරෙයි සහෝදරයා.. හැබැයි එතකොට පරක්කු වෙයි..

    Thripitakaya = a book

    Harry Potter = a book

    No matter how many times I read Harry Potter, it's still a fantasy
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට තියෙන ප්‍රශ්නයක් තමයි මැරුණම ආයෙ උපදිනව නම් මැරෙන්න බය ඇයි?:confused:
    ඉස්කොලේ යන්න වෙන හින්දා වෙන්නැති බන්. මේ ආත්මේ ඩිග්‍රිය එන ආත්මෙටත් වැලීඩ් නම් ජොබ් ශුවර්නේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මළොත් මලා බන් ආයි ඉපදෙන්නේ නැහැ
    හිත කියල දෙයක් නැහැ , අස්ට්‍රල් බොඩි කතා ඔක්කොම බොරු
    හැගීම් ඇති වෙන්නේ මොලෙන් , මොලේට එහා දෙයක් නැහැ

    හිතපල්ලා අනිත් සත්තු තව ලෝකේ කොච්චර ඉන්නවද , උනුත් එහෙමයි , උන්න , මලා චැප්ටර් ක්ලෝස්

    ලෝකේ පටන් අරන් අවුරුදු මිලියන ගානක් වෙනවා , ආගම් ඔක්කොම අවුරුදු 3000කට මෙපිට ඇති උන දේවල් , පොඩිකාලේ ඉදන් පුරුද්දට විස්වාස කරාට ඇති හරයක් නැහැ ඇත්තට බැලුව
     
    • Like
    Reactions: Janadipathi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මළොත් මලා බන් ආයි ඉපදෙන්නේ නැහැ
    හිත කියල දෙයක් නැහැ , අස්ට්‍රල් බොඩි කතා ඔක්කොම බොරු
    හැගීම් ඇති වෙන්නේ මොලෙන් , මොලේට එහා දෙයක් නැහැ

    හිතපල්ලා අනිත් සත්තු තව ලෝකේ කොච්චර ඉන්නවද , උනුත් එහෙමයි , උන්න , මලා චැප්ටර් ක්ලෝස්

    ලෝකේ පටන් අරන් අවුරුදු මිලියන ගානක් වෙනවා , ආගම් ඔක්කොම අවුරුදු 3000කට මෙපිට ඇති උන දේවල් , පොඩිකාලේ ඉදන් පුරුද්දට විස්වාස කරාට ඇති හරයක් නැහැ ඇත්තට බැලුවම
    :yes::yes::yes::yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • මළොත් මලා බන් ආයි ඉපදෙන්නේ නැහැ
    හිත කියල දෙයක් නැහැ , අස්ට්‍රල් බොඩි කතා ඔක්කොම බොරු
    හැගීම් ඇති වෙන්නේ මොලෙන් , මොලේට එහා දෙයක් නැහැ

    හිතපල්ලා අනිත් සත්තු තව ලෝකේ කොච්චර ඉන්නවද , උනුත් එහෙමයි , උන්න , මලා චැප්ටර් ක්ලෝස්

    ලෝකේ පටන් අරන් අවුරුදු මිලියන ගානක් වෙනවා , ආගම් ඔක්කොම අවුරුදු 3000කට මෙපිට ඇති උන දේවල් , පොඩිකාලේ ඉදන් පුරුද්දට විස්වාස කරාට ඇති හරයක් නැහැ ඇත්තට බැලුව

    එහෙනං උඹ මැරෙන්ඩ පට්ට බය ඇති.. ඇයි ඉතිං සදාකාලෙටම පොලව යට මිනිපෙට්ටියෙ ඇතුලෙ නිදාගන්ඩනෙ වෙන්නෙ... :D
     
    AnuradhaRa

    Well-known member
  • ඉස්කොලේ යන්න වෙන හින්දා වෙන්නැති බන්. මේ ආත්මේ ඩිග්‍රිය එන ආත්මෙටත් වැලීඩ් නම් ජොබ් ශුවර්නේ.

    ලබන ආත්මෙ මට මේ වගේ ලෙඩක් හැදෙන්නෙ නැතුව ඉපදෙයි :cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලබන ආත්මෙ මට මේ වගේ ලෙඩක් හැදෙන්නෙ නැතුව ඉපදෙයි :cool:
    තොට මොන ආත්මද බන්.. තො එක්කො අපායේ.. එක්කො ස්වර්ගේ.. තේ බොන්න ශුද්දගිනිස්තානේ පොඩ්ඩක් නවත්තනවා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්කොලේ යන්න වෙන හින්දා වෙන්නැති බන්. මේ ආත්මේ ඩිග්‍රිය එන ආත්මෙටත් වැලීඩ් නම් ජොබ් ශුවර්නේ.

    මේ ඩිග්‍රිය වැඩක් නෑ. ඊලඟ සැරේ වෙන එකක් කරන්න පුලුවන්නෙ.

    මගේ අය මට නැති වෙයිද කියන බය මට තියෙනව...

    ඒවගෙද බන් ආයෙ කසාද බඳින්න්නෙ නැතුව නිදහසේ ඉන්නව