මැරුන කෙල්ල

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොත්තුවක් කාලා බඩේ අමාරුවක් හැදිලලු හොස්පිටල් එකට ගිහින් තියෙන්නෙ.
    මේක මනුස්සයෙක්ට උනක් හෙම්බෙඉරිස්සාවක්වත් හැදෙන්න හොද කාලයක් නෙවෙයි බන්.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කොත්තුවක් කාලා බඩේ අමාරුවක් හැදිලලු හොස්පිටල් එකට ගිහින් තියෙන්නෙ.
    මේක මනුස්සයෙක්ට උනක් හෙම්බෙඉරිස්සාවක්වත් හැදෙන්න හොද කාලයක් නෙවෙයි බන්.
    mage wayase lssn kella
     
    • Sad
    Reactions: asanka+++

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    කොත්තුවක් කාලා බඩේ අමාරුවක් හැදිලලු හොස්පිටල් එකට ගිහින් තියෙන්නෙ.
    මේක මනුස්සයෙක්ට උනක් හෙම්බෙඉරිස්සාවක්වත් හැදෙන්න හොද කාලයක් නෙවෙයි බන්.
    Kada kema පුළුවන් tarn nawattana ona
     
    • Angry
    Reactions: asanka+++

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මොකක්ද බන් සිද්දිය?

    මචන් කෑම කඩවල්වලින් කෑම කද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. විශේෂයෙන් කොත්තු වගේ කෑම කද්දි ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනි. හූනෝ කියන සත්තුන්ව මිනිස්සුන්ට විෂයි. හූනෙක් තේ කෝප්පෙකට වැටිලා හිටියත් උණ් වතුර දාලා හොදට හෝදන්න කියන්නෙ ඒ නිසයි. හූනත් ලා පාටට ඉන්න නිසා කෑමක් එක්ක කලවම් උනොත් ඒ කෑම කන උන්ව මැරෙන්න උඅන්ත් පුළුවන්.මේ කතාව කිව්වේ කොත්තු ගැන කියලා තිබුන නිසා. මැරුන කෙල්ල ගැන විස්තර දන්න එකෙක් ලින්ක් එකක් දාපන්. මම මේ සිද්දිය ගැන දන්නෙ නැ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355

    e mokada ban echchara wisa? Huunage bette sudu paata kotasa nam kawenna honda nathilu neda?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Kada kema පුළුවන් tarn nawattana ona

    මොකක්ද බන් සිද්දිය?

    මචන් කෑම කඩවල්වලින් කෑම කද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. විශේෂයෙන් කොත්තු වගේ කෑම කද්දි ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනි. හූනෝ කියන සත්තුන්ව මිනිස්සුන්ට විෂයි. හූනෙක් තේ කෝප්පෙකට වැටිලා හිටියත් උණ් වතුර දාලා හොදට හෝදන්න කියන්නෙ ඒ නිසයි. හූනත් ලා පාටට ඉන්න නිසා කෑමක් එක්ක කලවම් උනොත් ඒ කෑම කන උන්ව මැරෙන්න උඅන්ත් පුළුවන්.මේ කතාව කිව්වේ කොත්තු ගැන කියලා තිබුන නිසා. මැරුන කෙල්ල ගැන විස්තර දන්න එකෙක් ලින්ක් එකක් දාපන්. මම මේ සිද්දිය ගැන දන්නෙ නැ
    කඩේ කෑම නෙවෙයි හුත්තො. ඉස්පිරිතාලෙදිත් කෙල්ල හොදට ඉදලා. ඉන්ජෙක්ශන් එක ගහපු ගමන් අග නිල්වෙල වමනෙ ගිහින් මරිලාක්‍රා