මගේ කැමති ඩේ මෙතන නැ
මන් කැමති මොකක් හරි ලෙඩක් හෝ වෙන දෙයක් නිසා අවශ්‍ය කරන අවයව නැතිව මැරෙන්න ඉන්න කෙනෙක්ට ඕන අවයව ටික දීල මැරෙන්න
අන්න ඒකනෙ අවුල වේදනා රහිත ක්‍රම වලිං මැරෙන්න ගියාම කෑලි දෙන්න බෑ

මගේ කැමති ඩේ මෙතන නැ
මන් කැමති මොකක් හරි ලෙඩක් හෝ වෙන දෙයක් නිසා අවශ්‍ය කරන අවයව නැතිව මැරෙන්න ඉන්න කෙනෙක්ට ඕන අවයව ටික දීල මැරෙන්න

මගේ කැමති ඩේ මෙතන නැ
මන් කැමති මොකක් හරි ලෙඩක් හෝ වෙන දෙයක් නිසා අවශ්‍ය කරන අවයව නැතිව මැරෙන්න ඉන්න කෙනෙක්ට ඕන අවයව ටික දීල මැරෙන්න

ඉස්තූතියි![]()
මතක නෑ බං එහෙනං බූබ්ස් දෙකක් මැද්දෙ කතාව වෙන කොහෙදි හරි කියන්න ඇත්තෙ![]()
[/QUOTE]
මට මතක හැටියට පලවෙනි පොතේද කොහෙද ඕක ටිරියන් බ්‍රොන්ට හෝ වෙන කාටහරි කියන්නේ
අන්න ඒකනෙ අවුල වේදනා රහිත ක්‍රම වලිං මැරෙන්න ගියාම කෑලි දෙන්න බෑ![]()
![]()
![]()

පිස්සුද බන්ඊට වඩා හොඳයි ලිඳේ පනිනව![]()
වතුරේ ගිලිලා මැරෙනව කියන්නේ උපරිම වේදනා සහිත මරණයක් නෙ. 
බයික් එකේද යන්නේ?කොහොම මලත් කමක් නෑ බන් දුක් විදින්නේ නැතුව. හැබැයි ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න තියෙන සම්බාවිතව වැඩියි බන්..

පිස්සුද බන්වතුරේ ගිලිලා මැරෙනව කියන්නේ උපරිම වේදනා සහිත මරණයක් නෙ.
![]()
සෘණ අංශක බර ගානකට ක්ෂණිකව සීතල කරල ටකස් ගාල මිටියකින් ගැහුවනන් සලාන් ගාල වීදුරුව කුඩු උනා වගේ කෑලි කෑලි වලට කැඩිලා යයි. තව පට්ට විදිහක් තියෙනව බන්සෘණ අංශක බර ගානකට ක්ෂණිකව සීතල කරල ටකස් ගාල මිටියකින් ගැහුවනන් සලාන් ගාල වීදුරුව කුඩු උනා වගේ කෑලි කෑලි වලට කැඩිලා යයි.