මැරෙන්න ඉන්නෙ ?

මැරෙන්න කැමති වි

  • ගිණි අරං

    Votes: 0 0.0%
  • වතුරෙ ගිලිල

    Votes: 0 0.0%
  • බෙල්ලෙ වැල දාගෙන

    Votes: 1 1.3%
  • වහ හෝ බෙහෙත් අධිමාත්‍රාවෙන් අරගෙන

    Votes: 6 7.9%
  • ඔලුවට වෙඩි වැදිල

    Votes: 9 11.8%
  • පපුවෙ අමාරුවක් හැදිල

    Votes: 6 7.9%
  • වාහනේකට හැප්පිලා

    Votes: 2 2.6%
  • පරමාණු බෝම්බෙකට අහුවෙලා

    Votes: 28 36.8%
  • බෙල්ල කපල

    Votes: 0 0.0%
  • වෙනත් (comment කරන්න)

    Votes: 24 31.6%

  • Total voters
    76

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මගේ කැමති ඩේ මෙතන නැ
මන් කැමති මොකක් හරි ලෙඩක් හෝ වෙන දෙයක් නිසා අවශ්‍ය කරන අවයව නැතිව මැරෙන්න ඉන්න කෙනෙක්ට ඕන අවයව ටික දීල මැරෙන්න

අන්න ඒකනෙ අවුල වේදනා රහිත ක්‍රම වලිං මැරෙන්න ගියාම කෑලි දෙන්න බෑ :( :(
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
මගේ කැමති ඩේ මෙතන නැ
මන් කැමති මොකක් හරි ලෙඩක් හෝ වෙන දෙයක් නිසා අවශ්‍ය කරන අවයව නැතිව මැරෙන්න ඉන්න කෙනෙක්ට ඕන අවයව ටික දීල මැරෙන්න

:love::love::love:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඉස්තූතියි :yes: :yes:
මතක නෑ බං එහෙනං බූබ්ස් දෙකක් මැද්දෙ කතාව වෙන කොහෙදි හරි කියන්න ඇත්තෙ :sorry: :sorry:[/QUOTE]

මට මතක හැටියට පලවෙනි පොතේද කොහෙද ඕක ටිරියන් බ්‍රොන්ට හෝ වෙන කාටහරි කියන්නේ


අන්න ඒකනෙ අවුල වේදනා රහිත ක්‍රම වලිං මැරෙන්න ගියාම කෑලි දෙන්න බෑ :( :(
:sorry::sorry::yes::yes:
 

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    අවු 100 පැන්නම බන්, 80 විතර සුටි කෙල්ලෙක් හොයාගන්නත් ඕනිනේ අයිසේ ;)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Oneday if someone ask how did I die? I would say "death by an atomic bomb.."
    now how cool is that?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කල්පනා කලා..

    මගේ ඇස්ට්‍රල් බොඩි එක නිදන් ඉන්නකොට රවුම් ගහලා ආපහු එන්න බැරි වෙන්න පැටලුනානම් හරි පර්මනන්ට්:yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කොහොම මලත් කමක් නෑ බන් දුක් විදින්නේ නැතුව. හැබැයි ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න තියෙන සම්බාවිතව වැඩියි බන්.. :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොම මලත් කමක් නෑ බන් දුක් විදින්නේ නැතුව. හැබැයි ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න තියෙන සම්බාවිතව වැඩියි බන්.. :yes:
    බයික් එකේද යන්නේ?:(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මම මැරෙන්න කැමතිම විදිහ කෝච්චියක් එන්න විනාඩි දහයක් විතර තියා නිශ්ක්‍රීය වායුවක්, නයිට්‍රජන්, හීලියම් වගේ පුරවපු බෑග් එකක් හොඳට ඔලුවෙ බැඳගෙන හරියටම බෙල්ල පීල්ලටතියලා රේල්පාරේ දිගා වෙන එක( වෙනත්):nerd:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිස්සුද බන් :no: වතුරේ ගිලිලා මැරෙනව කියන්නේ උපරිම වේදනා සහිත මරණයක් නෙ. :baffled:

    මැරෙන්න තියෙන ජරාම විදිහක්... වතුර ටිකක් පෙවිල තියෙන එවුන් දන්නවා ගැඹුරේ නානකොට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව පට්ට විදිහක් තියෙනව බන් :yes: සෘණ අංශක බර ගානකට ක්ෂණිකව සීතල කරල ටකස් ගාල මිටියකින් ගැහුවනන් සලාන් ගාල වීදුරුව කුඩු උනා වගේ කෑලි කෑලි වලට කැඩිලා යයි.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    තව පට්ට විදිහක් තියෙනව බන් :yes: සෘණ අංශක බර ගානකට ක්ෂණිකව සීතල කරල ටකස් ගාල මිටියකින් ගැහුවනන් සලාන් ගාල වීදුරුව කුඩු උනා වගේ කෑලි කෑලි වලට කැඩිලා යයි.

    snart vixen wa maruwa wage :rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිදි අතරේම මැරෙනවනම් හොදයි.
    කාටවත් කරදරයක් නැතුව කිසිම අමාරුවක් නැතුව
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම දැනට හීනෙන් පපුවට වෙඩි වැදිලා, බෙල්ල කපලා, බෙල්ල හිර වෙලා,
    වතුරේ ගිලිලා, වාහනේකට හැප්පිලා, පිළිකාවක් හැදිලා, හුස්ම හිර වෙලා, පිහියෙන් ඇනලා, උඩ ඉදන් බිමට වැටිලා මැරිලා තියෙනවා.. වැඩියෙන්ම කැමති පපුවට වෙඩි වැදුන එකට තප්පර ගානයි රිදුනේ.. උඩ ඉදන් වැටෙද්දී පොලව ලං වද්දී පිස්සු හැදෙන්න බය හිතෙනවා :baffled: