මැරෙන්න වගේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,239
    113
    ප*යාගල
    sorry.com
    තොට කන්න අමතක වෙනව නම් reminder App එකක් දාගනින්. කඩෙන් ද කන්නෙ? කඩ කෑම කනවනම් ඉතින් අමාරුයි ටිකක්.පරාට වගේ එව්ව කන්න එපා දැන් තියෙන්නෙ අමු ජරාව
     
    • Like
    Reactions: amawaka.day

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Pan piti kanna epa
    Teamilk bona ek adu krnna
    Thel kama adu krnna
    ෆ්‍රෙෂ් මිල්ක් අවුලක් නැද්ද?
    කෝපි නිතර බොනව තේ බොන්නෙ නෑ

    තොට කන්න අමතක වෙනව නම් reminder App එකක් දාගනින්. කඩෙන් ද කන්නෙ? කඩ කෑම කනවනම් ඉතින් අමාරුයි ටිකක්.පරාට වගේ එව්ව කන්න එපා දැන් තියෙන්නෙ අමු ජරාව
    ඔව් බන් බෝඩිමේ නෙ. එකට ඉන්නකොට කට්ටිය කන්න යන් කිව්ව ම කුණා වගේ නිකන් ඉන්නත් බෑ
    උන් කන්නෙත් රයිස් කොත්තු
    ------ Post added on Jul 17, 2022 at 9:46 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,239
    113
    ප*යාගල
    sorry.com
    ෆ්‍රෙෂ් මිල්ක් අවුලක් නැද්ද?
    කෝපි නිතර බොනව තේ බොන්නෙ නෑ

    ඔව් බන් බෝඩිමේ නෙ. එකට ඉන්නකොට කට්ටිය කන්න යන් කිව්ව ම කුණා වගේ නිකන් ඉන්නත් බෑ
    උන් කන්නෙත් රයිස් කොත්තු
    ------ Post added on Jul 17, 2022 at 9:46 PM
    ඒක තමයි බන් සීන් එක.බෝඩිමෙ ඉන්නකොට වෙලාවට කන එක ...අපි ආස දේවල් කන එක කරන්න බෑ. 😥 ලෙඩ තමා ඉතින්.මාත් බොඩිමක ඉන්නෙ අප්පට හැමිනිලා ඉන්නෙ දැන්නම්
     
    • Sad
    Reactions: amawaka.day

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,991
    14,360
    113
    වැලිවේරිය
    ෆ්‍රෙෂ් මිල්ක් අවුලක් නැද්ද?
    කෝපි නිතර බොනව තේ බොන්නෙ නෑ

    Math hituwe issara freshmilk,youget hondai kiyala Gastics walata passe dokek kiwwa kiri asritha eawath honda na kiyala,koffe th honda na...Alovera drink ek hodi,mamanm adu kra gatte 3n welatama bath kawa,kanda wage hadala bonna puluwan nam twa hodai,short eats kannam epa
     
    • Wow
    Reactions: amawaka.day

    Sen-lu

    Well-known member
  • Rahal kiyana eka kiparak ariyada pons ubata😂
    නගින්නෙත් නෑ කියල වැලපෙන රහල් පොන්සිට කොලු සීන්ම තමා නේද ඔලුවෙ තියෙන්නෙ? Childhood trauma නැති කරන්න ලේසි නෑ නේද ෆේල් පොන්නයෝ
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Math hituwe issara freshmilk,youget hondai kiyala Gastics walata passe dokek kiwwa kiri asritha eawath honda na kiyala,koffe th honda na...Alovera drink ek hodi,mamanm adu kra gatte 3n welatama bath kawa,kanda wage hadala bonna puluwan nam twa hodai,short eats kannam epa
    ඩ්ප්‍රෙෂන් වලට දුන්න බෙහෙත එක්ක බෑ බන්. ඒකත් එක්ක මට වැඩ වැඩි නිසා උදේට කන්නෙත් දවල්ට. බෝඩිමක නිසා බත් කන එකත් අමාරුයි. එන්ඩොස්කොපි කරන්න වෙන සීන් එකක් දැන් යන්නෙ.

    ඒක තමයි බන් සීන් එක.බෝඩිමෙ ඉන්නකොට වෙලාවට කන එක ...අපි ආස දේවල් කන එක කරන්න බෑ. 😥 ලෙඩ තමා ඉතින්.මාත් බොඩිමක ඉන්නෙ අප්පට හැමිනිලා ඉන්නෙ දැන්නම්
    ඔව් බන්. මටත් එපා වෙලා ඉන්නෙ
    ------ Post added on Jul 17, 2022 at 10:02 PM
     
    VKodi

    Junior member
  • Feb 13, 2021
    56
    60
    18
    machan specialist kenek meet weyan
    endoscopy ekk karanna kiwoth karagnin,

    kohomath prazole type medicine 1 to 2 months wath bonna ona ekka digata wenasak thernna,
    trigger food hoyagenna ewa kana ekka natharana karapan
    life style adjustments/ sleeping schedule ekk hariyata thiyaganin/ food podda podda hodata hapala kapan/ Gerd wage situation waladi small portion 6 kata kadagenne meal 6k ganna kiyannwa/bed ekk tikk raise karala nidaganna wage advice dennawa

    watenne epa medicine or small procedures thiyenne you just need to find a good doctor/ ekman suwaya labbenna man wish karannawa machan
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    dammama doctor kenek channel karala beheth ganna sellam naha owa.
    ape ayyata awurudu ganaka idala sahenna amaru wenawa. kana eka wamane yanawa. mukuth asa kamakwath kanna baha eyata.(mans nam issra daily biwwa ekai awula une)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    @kasunigamage
    මේ තියෙන්නෙ මුගේ අනික් එක. මේ @amawaka.day එකත් එක්ක මාරුවෙන් මාරුවට ත්‍රෙඩ් වල පෝස්ට් දාපු අකවුන්ට් එක. ඒකත් ට්‍රාන්ස් ජෙන්ඩර් වගේ රඟන එකක්. ඒක දැන් බෑන්ඩ්.

    මට වෙලාවට හිතෙනවා මූ ශීමේල් කෙනෙක්ද කියලත්.

    කැරිම වදයක් ෆේල් පොන්නයගෙන් තියෙන්නෙ නම්.

    @spunkyisii මෙන්න යාලුවෙක්
    Matat note una deyak. Mokada wena thread ekaka amawaka day kiyana ponnaya uuta igenaganna oni magul gana kiyala boruwata kollongen aha aha tibba. Mata wade click una me inne fail ponnnayama thamai kiyala. Mama monawt kiyanna giye naha paw nisa
     
    • Haha
    • Dislike
    Reactions: Modeguy and basooka

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පුතා pantodax 40mg ගන්න. ඒ එක්ක උදේට පුලුවන්නම් දියබත් කැඳ බොන්න .
     
    • Love
    Reactions: basooka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    බඩ රිදෙනව බන් මැරෙන්න වගේ. Omeprazole 2 ක් ම බිව්ව. ඊයෙත් මෙහෙමයි. එපා වෙනව. මේ කරුම ගෑස්ට්‍රයිටිස් හොද කරගන්න විදියක් ඇත්තේම නැද්ද
    හොද කරන්න බෑ . පාලනය කල හැක.

    වෙලාවට කන්න සැර අඩු අඩු අම්ලාදික ආහාර ගන්න
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි උඹට එහෙම උනාද? උඹට වෙන ඒව අනිත් උන්ටත් වෙන්නෙ නෑ බං. උඹ පොන්ස් වගේ නිසා ඕව වෙන්නෙ. මේ වතාවෙත් Al ලියනවද?
    නගින්නෙත් නෑ කියල වැලපෙන රහල් පොන්සිට කොලු සීන්ම තමා නේද ඔලුවෙ තියෙන්නෙ? Childhood trauma නැති කරන්න ලේසි නෑ නේද ෆේල් පොන්නයෝ
    අතින් අරන් තියාගෙන ඇරගන්නවා කියල අහල තිබ්බට දැක්කේ අද තමා 🤣🤣
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    නගින්නෙත් නෑ කියල වැලපෙන රහල් පොන්සිට කොලු සීන්ම තමා නේද ඔලුවෙ තියෙන්නෙ? Childhood trauma නැති කරන්න ලේසි නෑ නේද ෆේල් පොන්නයෝ
    කවුදැයි කවුදැයි පුක පැලුවේ
    මා නම් නැත උබෙ පුක පැලුවේ

    පුක පලා ගත්ත නම් ගිහින් මැහුමක් දාගනින් මෙතන නාහෙන් ඇඩුව කියල පුක මැහෙන්නෙ නෑ😂
     
    Sen-lu

    Well-known member
  • කවුදැයි කවුදැයි පුක පැලුවේ
    මා නම් නැත උබෙ පුක පැලුවේ

    පුක පලා ගත්ත නම් ගිහින් මැහුමක් දාගනින් මෙතන නාහෙන් ඇඩුව කියල පුක මැහෙන්නෙ නෑ😂
    ඔය ඔය පුක පලාගන්න ඒවයි. කොලුසීනුයි. මොකක්ද බං ඔය ජීවිතේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    බඩ රිදෙනව බන් මැරෙන්න වගේ. Omeprazole 2 ක් ම බිව්ව. ඊයෙත් මෙහෙමයි. එපා වෙනව. මේ කරුම ගෑස්ට්‍රයිටිස් හොද කරගන්න විදියක් ඇත්තේම නැද්ද
    Polkiri beepan, diya bath hadala kapan
     
    Sen-lu

    Well-known member
  • Puka palaganna ewata kavith kiyanna dannwa 😂 hitaganinko kavi kiya kiya massinata kiyala mu palaganna tharama 😅
    මුගේම අම්ම පොන්ස් කියල බනිනව කියල ඕං @basooka එකව්න්ට් එකෙන් දාල තිබ්බ. අපරාද ඔක්සිජන් ඉතිං.