මැරෙන්න හිතිලා තියෙන්නේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකයි අයියෙ, කොල්ලට කෙල්ලො ගැන හිතෙන්නෙම නැතිලුද.? එහම නම් ඌ පූර්ණ සමලින්ගිකයෙක් එහෙම කෙනෙක්ව වෙනස් කරන්න බෑ. හැබැයි කෙල්ලො ගැනත් පොඩ්ඩක් හැරි හැගීම් තියනව නම් වෙනස් කරන්න පුලුවන් වෙයි.

    අනිත් කාරනෙ ඕක ගැන ඔච්චර හිතන්න එපා. කොල්ලට තාම 16 කියන්නෙ බදින වයස එන්න තව අවුරුදු 10ක් විතර තියනව ඒ කාලෙ වෙනවකොට සමලින්ගිකත්වෙ කියන එක ගිඩක් නොර්මල් වෙලා තියෙන්නෙ පුලුවන්.

    කෝකටත් hormone සම්බන්ද ඩොක්ට කෙනෙක්ට පෙන්නන.
     
    පොඩි කාලේ කොල්ල අම්මව ගොඩක් කොපි කලාද?
    දැනුත් අම්ම වගේද සමහර හැසිරීම් රටා?
    කෝකටත් ඩොක්ට කෙනෙක් ගාවට උබ ඉස්සෙල්ල ගිහින් කතා කරලා පස්සේ කොල්ලව ගෙනියපන්. (හොද විදිහක්)

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    තෑන්ක්ස් බන් උඹ දන්න ඩොක්ටර් කෙනෙක් ගේ නම්බර් එකක්වත් නැද්ද? මට මේක අමතක කරන්න බෑ බන්

    හොයල බලන්නම් brother
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    අඩේ මම දන්න Doctor කෙනෙක් ඉන්නවා Lanka Hospitals(narahenpita) එකේ පොරගේ නම Dr.Jayananda Horadugoda මානසික වෛද්‍යවරයෙක් .....මචන් පොඩ්ඩක් ඒ දොස්තරව Channel කරලා බලපන්.....උබේ ඔය ප්‍රශ්නෙට පිළිතුරක් දෙයි :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ^Night Fury^

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගමේ උනුත් කියනව කියන්නේ ටිකක් දරුණුවට සිද්ධිය යනව ඇතිනේ... මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනේ කඩා කප්පල් වෙන්න පුළුවන්. උසස් පෙළ පංති යවද්දි, ගැලපෙන වයසේ කෙල්ලෙක් ඉන්න ගෙදරක නවත්තපන්. කෙල්ලෙකුට හිත ගියා නම් ඕක අනික් පැත්තට කැරකෙනවා. නැත්නම් මෝහනය කරල මොකක් හරි කරගන්න වෙනවා. ලොකු ගැටළුවක් තමයි. පොඩි කාලෙ ඔහොම වෙන එක සාමාන්‍යයි. ඒක සමහරවිට උසස් පෙළ පංති දක්වා තියෙන්න පුළුවන්. එයාගේ අවශ්‍යතා ඉටු නොවෙන පරිසරයක හිටියනම් ටික ටික ඕක අඩු වෙයි. පොඩි උන්ව සෙට් කරගන්නවනම් එච්චර දරැණු නෑ... ලොකු උන්ට නම් කැමති ඩැඩේ ටිකක් සීරියස්
     
    Yp Hypnotize Karala Kollage Brain Wash Ekak Kara nam Hari :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ මන් ගානක් දාලා තියෙනවා හදලා මරියන්කෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරන්න පුළුවන් දරුණුම දේ තමයි මසාජ් පොට් එකකට එක්ක ගිහින් කොල්ලට කෙල්ලෙක්ගෙන් ගන්න පුළුවන් සැප අත්විඳින්න දෙන එක. කරන්න පුලුවන්ද මන්ද හැබැයි :oo: