මැරෙන්න හිතිලා තියෙන්නේ

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    lamayawa sports walata gym walata wage mahansi wena tikak busy life ekakata yawanna. eyawa pourusathwa wardana wada satahan walata yawanna, oka arila yavi.
     
    මචන්ලා මම මේකේ මෙම්බර් කෙනෙක් ෆේක් එකකින් ආවේ මේ ප්‍රශ්නේ කියන්න, මගේ පුතාට වයස අවු 16යි, ප්‍රශ්නේ තමයි කොල්ලා කැමති පිරිමි ළමයින්ට මම මේ ගැන පෙරේදා වෙනකල් හරියටම දැනන් හිටියේ නෑ හැබැයි ගමේ එකෙක් මාත් එක්ක මේ ගැන කලින් කියලා තිබ්බා මම හිතුවේ ඌ බොරු කියවනවා කියලා පස්සේ මම මේ ගැන පුතාගෙන් ඇහුවා කිහිප සැරයක්ම ඒත් කිව්වේ නෑ පස්සේ කොල්ලාම ඇවිල්ලා මාත් එක්ක කිව්වා එයාගෙ හිත යන්නේ පිරිමි ළමයින්ට කියලා , කාත් එක්කවත් මේ ගැන කියන්න එපා කියලා ඇඬුවා මේ ගැන මගේ වයිෆ් වත් තාම දන්නෙ නෑ පුතාට වයස 16 මේ ගමන o/L කරන්නේ පවුලේ එකම ළමයා බන් මම මොකද්ද බන් මේකට කරන්නේ මේක හොඳ කරන්න පුලුවන්ද?? මට මේක නිසා මැරෙන්න හිතිලා තියෙන්නේ

    දරුවා ඉපදෙන්න ඉන්න කාලේ නෝනට දොළදුක එන කාලේ සාමාන්‍යයෙන් වෙනදට කන්න අප්‍රිය මස් මාළු කෑම වර්ග කන්න හිතුනද ? බලන්න අවුරුදු 16කට කලින් මතකය අළුත් කරලා. ඒ අනූව තමා ඕකට විසඳුමක් හොයන්න වෙන්නේ.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන්, (මචන් කිව්වට උබ කයන තාලෙට ම්ම් උබට සැහෙන්න බාලයි එහෙනම්.) මම දන්න තරමින් ඕක හෝර්මෝන කෙස් එකක් බන්. ඩොක්ටර් කෙනෙක්ට ශෙප් එකේ කතාව ක්යපන්. පොර ගානට වැඩේ කරි. ඔහොම ඉන්න පලවෙනි එකවත් එකම එකවත් උබේ පුතා නෙමෙයි . be positive. මැරෙන්නේ අහවල් එකටද ?

    Great Advice mcn
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඩොකෙක්ට පෙන්නලා ,ටොස්ටෙස්ටරෝන් හෝර්මෝන් එක ඉන්ජෙක්ට් කරග්නින්
     
    මචන්, (මචන් කිව්වට උබ කයන තාලෙට ම්ම් උබට සැහෙන්න බාලයි එහෙනම්.) මම දන්න තරමින් ඕක හෝර්මෝන කෙස් එකක් බන්. ඩොක්ටර් කෙනෙක්ට ශෙප් එකේ කතාව ක්යපන්. පොර ගානට වැඩේ කරි. ඔහොම ඉන්න පලවෙනි එකවත් එකම එකවත් උබේ පුතා නෙමෙයි . be positive. මැරෙන්නේ අහවල් එකටද ?
    දොස්තරලට ඕක අල්ලන්න බෑ බං. ඕන නම් උන් තව මොකක් හරි ලෙඩක් එකතු කරල දෙයි. උඹේ තුට්ටු දෙකටත් කෙළ වෙයි. එච්චරයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,087
    34,627
    113
    කොල්ලා යන්නේ පිරිමි පාසලකට නේද? ලංකාවේ තියෙන මේ විකාර ලිංගභේද අධ්‍යාපනෙත් ඕකට හේතුවක්
     
    ඩොකෙක්ට පෙන්නලා ,ටොස්ටෙස්ටරෝන් හෝර්මෝන් එක ඉන්ජෙක්ට් කරග්නින්
    මරුවට තියෙයි. ඕක ගහපු ගමන් මේ කොල්ලගෙ ඇඟ ඇතුලෙදි ටෙස්ටොස්ටෙරෝන් අනික් ඇඟවල් වලට වඩා ඉක්මනින් ඊස්ට්‍රජන් වලට හැරෙන්න අරගෙන ඇඟේ ඊස්ට්‍රොජන් නැගල අන්තිමේදී සමලිංගිකත්වයට අමතරව ලිංග විකෘතියකුත් එයි. ෆුල් ආතල්.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉදිරියේ රාළ;20570265 said:
    මරුවට තියෙයි. ඕක ගහපු ගමන් මේ කොල්ලගෙ ඇඟ ඇතුලෙදි ටෙස්ටොස්ටෙරෝන් අනික් ඇඟවල් වලට වඩා ඉක්මනින් ඊස්ට්‍රජන් වලට හැරෙන්න අරගෙන ඇඟේ ඊස්ට්‍රොජන් නැගල අන්තිමේදී සමලිංගිකත්වයට අමතරව ලිංග විකෘතියකුත් එයි. ෆුල් ආතල්.

    මොන මගුලට හරි ඉතින් ඩොක්ටර් කෙනෙක් ලගට යන්නෙ නැතුව කා ලගට යන්නද කියහන්කො.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    සමලින්ගික යකෙක් වැහිල තියනව කොල්ලට තොවිලයක් නටල යකා පන්නන්න තියෙන්නෙ.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    සමලින්ගික යකෙක් වැහිල තියනව කොල්ලට තොවිලයක් නටල යකා පන්නන්න තියෙන්නෙ.

    ඔය කතාවෙ ඇත්තක් තියෙනව මචන්. ගොඩක් උන් හිනා උනාට. හැමෝටම ඔය ප්‍රශ්නෙමද කියන්න අපිට බැනෙ. කෝකටත් හොදයි මුලින් ඩොකෙක්ට පෙන්නපන්. ඊට පස්සෙ ඒ ඩොකාට බැරිනම් වෙන ඩොක්ටර් කෙනෙක්ට රිෆර් කරයි. ඔය අතරෙ සිල්වත් ස්වාමින්වහන්සේ කෙනෙක් හොයාගෙන ප්‍රශ්නෙ කියල බලන්න. එහෙම විසදුන ප්‍රශ්නත් තියෙනව.( කාම ප්‍රේතයො කියල කොටසක් ඉන්නව.)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සමහරවිට කොලුකාරයෙක් පුතාව මොකටහරි පොළඹවාගෙනද දන්නේ නෑ, ඒ අත්දැකීම නිසා ඌත් කොල්ලෝ ගැන අමුතුවට හිතනව ඇති.

    16 කියන්නේ xxx බලන කාලේ නෙ, ඉන්ටනෙට් එක්ක කම්පියුටරයක් කාමරේට දුන්න නං හරි :D

    උ ඊට පස්සෙ gay එව්ව බලන්න ගත්තොත් තෝත් හරි කතා කියන්නෙ
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    mama mula idala me thread Eka baluwa.
    kauruhari udawwak illala thread ekak dammama hitha hadenna deyak kiyanne keeyen keedenada?

    bahutharayak joke karanawa, thawa kattiya moda katha kiyanawa..... Tika denai hariyata karanna deyak kiyanne. Balapalla me answer eka..... Thanks for your idea machan. Mamath hithuwe mekamai.

    http://www.elakiri.com/forum/showpost.php?p=20570366&postcount=72
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ekama lamaya, uba job ekak karanawa athi, kolla amma ekkama hedila aththe, ubath weradi,ube genith weradi. uba kolla gena oita wada awadanaya dipan, kollawa ammagen tikak ath karapan, amma ekka nida ganna nam dennama epa. athdekimen kiyanne. kollawa hoda yaluwo set ekakata set karanna, kolla gena hoda awadanen inna, kollawa sport ekakata danna demma idanma,exercise karanna set kara ganin uba ekka, kolla ekka park ekaka duwapan daily, education side eka gena witharak balanna epa.
     
    මොන මගුලට හරි ඉතින් ඩොක්ටර් කෙනෙක් ලගට යන්නෙ නැතුව කා ලගට යන්නද කියහන්කො.
    මේ කොල්ලව එක්කගෙන යන්න ඕනා හොඳට සමාධියක් පුහුණු කරපු හාමුදුරුනමක් ලඟට හෝ ගිහියෙක් ලඟට. එහෙම අය ඉන්නවා ලංකාවේ. හෙව්වොත් මුණ නොගැහී තියෙන්නෙ නෑ.
     
    ඔය කතාවෙ ඇත්තක් තියෙනව මචන්. ගොඩක් උන් හිනා උනාට. හැමෝටම ඔය ප්‍රශ්නෙමද කියන්න අපිට බැනෙ. කෝකටත් හොදයි මුලින් ඩොකෙක්ට පෙන්නපන්. ඊට පස්සෙ ඒ ඩොකාට බැරිනම් වෙන ඩොක්ටර් කෙනෙක්ට රිෆර් කරයි. ඔය අතරෙ සිල්වත් ස්වාමින්වහන්සේ කෙනෙක් හොයාගෙන ප්‍රශ්නෙ කියල බලන්න. එහෙම විසදුන ප්‍රශ්නත් තියෙනව.( කාම ප්‍රේතයො කියල කොටසක් ඉන්නව.)
    කොහොමත් කාම ප්‍රේතයෙක් තමා ඔය කොල්ලගෙ ඇඟට රිංගලා ඉන්නේ.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ekama lamaya, uba job ekak karanawa athi, kolla amma ekkama hedila aththe, ubath weradi,ube genith weradi. uba kolla gena oita wada awadanaya dipan. kollawa hoda yaluwo set ekakata set karanna, kolla gena hoda awadanen inna, kollawa sport ekakata danna demma idanma,exercise karanna set kara ganin uba ekka, kolla ekka park ekaka duwapan daily, education side eka gena witharak balanna epa.
    :yes::yes:
     
    massina

    Active member
  • Well. To be honest It's nothing like most people think what it is. Your child is extremely brave to talk to you what he really going through. I mean he talked to you because he is being honest to you. What he says is what he really feels.

    Ive noticed that most people say that being gay or lesbian is unnatural or even sinful. What's unnatural and sinful is to hide yourself and live a lie. Even so where in nature says that being LGBTQ is unnatural? Where's evidence? See, we are TRAKINED to think in terms of social construct. I have no offense to anyone who think that being gay or lesbian is wrong. It's their capacity to think.

    Anyway what I believe is that as parents we have to love and support our children unconditionally. Specially when they be honest. He talked to u because he has no one else to talk and trust his life with your self. Even he is scared of telling your wife. So just imagine what will happen to your son if u misunderstand him? Then where will he go? And if u suicide what he will think? He'll live rest of his life thinking that u died of him. Do u know these people are highly depressed due to the constant neglegance of society? In the past people used to think that being a woman is a sin. Still some people do believe that right? But as we developed those misunderstandings are fading away. Do u know that Apple's CEO Tim Cook, singer Elton John have come out themselves as gay? So these people are just normal human beings. World health organization has declassified LGBTQ as a mental disorder.

    Well, when we see someone suffering we naturally tend to help them. We saw how Sri Lankan reacted to tsunami, floods and even when a bomb goes off people tend to help those who suffer right? So I believe that Sri Lankans are very generous and supportive people. We must be supportive and respect these people instead of being harsh to them. I'm a very open minded person and when it comes to me I only respect a person for his life qualities. Not for his gender or sexuality. I know so many LGBTQ persons. They are wonderful, smart and honest people. I've seen the relief they get when you become supportive and accept them for who they are.

    I think your son deserves lots of respect. And you must love him more instead of being depressed. You are his last hope. And I highly recommend you to watch the movie called Immitation Game. There you will see how a genius was destroyed by negative social believes and so called hormonal therapy. what I can guarantee you is if u try to do anything to change him, his life will be a disaster. Do u really want him to be that? Can u imagine how hard it was for him to keep this secret for him self?

    I would recommend you to channel a psychiatrist. I know a respectable Doctor called Dr. Kapila Ranasinghe. He is a well known psychiatrist and he has a clinic in General Hospital. Meet him with your son.

    At least till then just let your son believe that you love him and make him feel strong. You do t want him to destroy his life or education right? These things happen in life. Problems come and go. What we have to do is staying strong and holding tight those who we love most. U can message me in anytime if you think that I can be a help. Be strong.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Well. To be honest It's nothing like most people think what it is. Your child is extremely brave to talk to you what he really going through. I mean he talked to you because he is being honest to you. What he says is what he really feels.

    Great explanation. :)
     
    මේ මෝඩ වැඩේ කවදාකවත් කරන්න එපා. හරියන්නෙ නෑ, counseling කරන්න කියනවා ඒ එක්කම ඔය මොකක් හරි anti-depressant එකක් prescribe කරල මාස 3 කින් එන්න කියනවා.

    මේ කේස් එක කීපදෙනෙකුටම වුණා. අන්තිමේදී ECT (Electro-Convulsive Therapy) පවා කරපු අය ඉන්නවා.

    ඔය ඇඟේ රිංගලා ඉන්න ආත්මෙට ඔය එකකින් වත් කිසිම බලපෑමක් ඇතිවෙන්නෙ නෑ. තත්වය තවත් උග්‍ර වීමක් හැර.

    හොඳට චිත්ත සමාධිය ප්‍රගුණ කරපු කෙනෙක් හොයාගන්න. අමාරු නෑ හොයාගන්න. ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහල බලන්න.