කෙලින් ඉන්න බැරි වෙන්නම වැදුනම නම් ඉතින් ඩිප්රෙශන් නෑ තමයි, ඒත් පහුවදා නකිට්ටම ඩිප්රෙශන් ඩබල් වෙනව විත්ඩ්රොවල් එෆෙක්ට්ස් නිසා.

කෑප්ටන් Jack Sparrow;20569193 said:කෝකටත් ඩොක්ට කෙනෙක් ගාවට උබ ඉස්සෙල්ල ගිහින් කතා කරලා පස්සේ කොල්ලව ගෙනියපන්. (හොද විදිහක්)

