මැරෙන්න හිතිලා තියෙන්නේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කෙලින් ඉන්න බැරි වෙන්නම වැදුනම නම් ඉතින් ඩිප්‍රෙශන් නෑ තමයි, ඒත් පහුවදා නකිට්ටම ඩිප්‍රෙශන් ඩබල් වෙනව විත්ඩ්‍රොවල් එෆෙක්ට්ස් නිසා.

එහෙනං ඉක්මනට මැරිල යනවට වඩා හොඳ විසඳුමක් නෑ :no: :no:
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කෑප්ටන් Jack Sparrow;20569193 said:
    කෝකටත් ඩොක්ට කෙනෙක් ගාවට උබ ඉස්සෙල්ල ගිහින් කතා කරලා පස්සේ කොල්ලව ගෙනියපන්. (හොද විදිහක්)

    :yes::yes:
     
    Last edited: