මැලිබන්_හන්දිය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මැලිබන්_හන්දිය

    ඊයේ පෝය දවසේ රෑ ගාල්ල-කොළඹ බස් එකෙන් බැහැලා බෝඩිමට යන්න මැලිබන් හන්දිය ඉස්සරහ ත්‍රිවිල් පාක් එකට ආවා..එකයි හිටියේ..දැකලා පුරුදු ඩයල් 1ක් නෙමේ...
    මම- අයියේ දේදුනු මොන්ටිසෝරිය ගාවට යන්න පුලුවන්ද?
    ඩයල් එක- මල්ලි මම හයර් දුවන්නේ නෑ..නගින්නකො මම ගිහින් දාන්නන්..
    (යමින් ගමන්) මල්ලි මන් ලොකු කරදරේක ඉන්නේ..මගේ නංගි ලෙඩින් ඉන්නේ..පිළිකා රෝහලේ..හදිසි බෙහෙතක් ගන්න සල්ලි හොයන්න හයර් දුවන්නේ..ෆාමසිය 11ට වහනවා..තව 300 අඩු..මල්ලිට පුළුවන්නන් 300ක් දෙන්න..මල්ලි ඔයාට බුදු බව අත්වෙනවා මල්ලි..පවුලේ හැමෝම බුදුවෙනවා මල්ලි...(කඳුළු සලයි)
    මම- අයියේ ඔයාගේ නංගි මොන වාට්ටුවේද ඉන්නේ? කවුද doctor ඉන්නේ?
    ඩයල් එක- අනේ doctor දන්නේ නෑ..දෙකේ වාට්ටුවේ..
    මම- අයියෝ අයියේ එහෙමද මේ වෙලාවේ අපේ තාත්තා තමයි doctor ඉන්නේ..ඉන්න මම තාත්තට කෝල් 1ක් දීලා කියන්නන් ටක් ගාලා බෙහෙත් එක ගන්න කියලා...
    (ඩයල් එක සද්දයක් නැත..හීන් දාඩිය දමන ආකාරයක් පෙනෙයි..)
    මම- ඇයි අයියේ...ෆාමසිය 11ට වහනවා කිව්වා නේද? අද පෝයට ෆාමසි වහලනේ..මොකක්ද ෆාමසිය..(ඩයල් එක ගොළු වී ඇත)
    ආ ඔය ඉස්සරහින් වමට දාලා නවත්තන්න..
    ඩයල් එක- කමක් නෑ මල්ලි..මම හෙට උදේම යන්නන්..(මුහුණ රතුවී බිම බලා සිටියි)
    මම- ආ අයියේ 250ක් තියෙනවා..මේක ගන්න...(ඩයල් එකට ඇපත් නැත..වචන පිට වන්නේ නැත..50ක් ගෙන 200 නැවතත් මට දුන්නේය)...අනතුරුව ඔහු විදුලි වේගයෙන් පලා ගියේය
    අනේද කියන්නේ ඉතින්...ආයේ මැලිබන් පැත්තේනන් එනවා බොරු
    ඕකයි අද රටේ තත්වේ..වෙන එකෙක්නන් අඬලා සල්ලිත් දීලා ඌව බදා ගන්නවා..
    ආවා මෙතන අවුරුදු 23ක් තිස්සේ රටේ වෙදාලා එක්ක ජිවත් වෙච්ච අපිව තම්බන්න

    උපුටා ගැනීමක් බව සලකන්න
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    :angry::angry::angry::angry: ubala wage un nisa minihekta sadarana widihata boruwak wath kiyala jeewath wenna ba ne me kale :P:lol::lol:
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    okun hema thena innawa bn. dawasak ohoma ekk mth set una maradane station eka kittuwa. un okkogema ekama story eka thiynne. kellek lagin awalu bs ekedi, eki purse eka widdalu, dn gdra ynna salli nehelu.
    oken wenne issarahta sirawta ledaka wetena buwekuta udwwkta kisi ekek nethiwena eka.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඊයේ පෝය දවසේ රෑ ගාල්ල-කොළඹ බස් එකෙන් බැහැලා බෝඩිමට යන්න මැලිබන් හන්දිය ඉස්සරහ ත්‍රිවිල් පාක් එකට ආවා..එකයි හිටියේ..දැකලා පුරුදු ඩයල් 1ක් නෙමේ...
    මම- අයියේ දේදුනු මොන්ටිසෝරිය ගාවට යන්න පුලුවන්ද?
    ඩයල් එක- මල්ලි මම හයර් දුවන්නේ නෑ..නගින්නකො මම ගිහින් දාන්නන්..
    (යමින් ගමන්) මල්ලි මන් ලොකු කරදරේක ඉන්නේ..මගේ නංගි ලෙඩින් ඉන්නේ..පිළිකා රෝහලේ..හදිසි බෙහෙතක් ගන්න සල්ලි හොයන්න හයර් දුවන්නේ..ෆාමසිය 11ට වහනවා..තව 300 අඩු..මල්ලිට පුළුවන්නන් 300ක් දෙන්න..මල්ලි ඔයාට බුදු බව අත්වෙනවා මල්ලි..පවුලේ හැමෝම බුදුවෙනවා මල්ලි...(කඳුළු සලයි)
    මම- අයියේ ඔයාගේ නංගි මොන වාට්ටුවේද ඉන්නේ? කවුද doctor ඉන්නේ?
    ඩයල් එක- අනේ doctor දන්නේ නෑ..දෙකේ වාට්ටුවේ..
    මම- අයියෝ අයියේ එහෙමද මේ වෙලාවේ අපේ තාත්තා තමයි doctor ඉන්නේ..ඉන්න මම තාත්තට කෝල් 1ක් දීලා කියන්නන් ටක් ගාලා බෙහෙත් එක ගන්න කියලා...
    (ඩයල් එක සද්දයක් නැත..හීන් දාඩිය දමන ආකාරයක් පෙනෙයි..)
    මම- ඇයි අයියේ...ෆාමසිය 11ට වහනවා කිව්වා නේද? අද පෝයට ෆාමසි වහලනේ..මොකක්ද ෆාමසිය..(ඩයල් එක ගොළු වී ඇත)
    ආ ඔය ඉස්සරහින් වමට දාලා නවත්තන්න..
    ඩයල් එක- කමක් නෑ මල්ලි..මම හෙට උදේම යන්නන්..(මුහුණ රතුවී බිම බලා සිටියි)
    මම- ආ අයියේ 250ක් තියෙනවා..මේක ගන්න...(ඩයල් එකට ඇපත් නැත..වචන පිට වන්නේ නැත..50ක් ගෙන 200 නැවතත් මට දුන්නේය)...අනතුරුව ඔහු විදුලි වේගයෙන් පලා ගියේය
    අනේද කියන්නේ ඉතින්...ආයේ මැලිබන් පැත්තේනන් එනවා බොරු
    ඕකයි අද රටේ තත්වේ..වෙන එකෙක්නන් අඬලා සල්ලිත් දීලා ඌව බදා ගන්නවා..
    ආවා මෙතන අවුරුදු 23ක් තිස්සේ රටේ වෙදාලා එක්ක ජිවත් වෙච්ච අපිව තම්බන්න

    උපුටා ගැනීමක් බව සලකන්න

    maliban handiye ohoma porawal innawa. Dawasak ekek awilla mata kiwwa u issara ape ge hadaddi tile alluwa baas lu. podi hadissiyakata kiyala salli illuwa. e dawas wala mama podi lu. mata mathaka nehe lu. uta mathakai lu. ke gagaha tile alluwe uge set ekalu.

    thawa dawasak pilawoose eka lagadi awa ape issara wahana hadapu bas u kiyala ohomama ekek.