මැලේසියන් සිවිලිම Help
දැනට අවුරුදු ගානකට කලින් මැලේසියන් සිවිලිම ගහන් හැටි කොල්ලෙක් මුල ඉදන් කියලා දෙන තෙරෙඩ් එකක් ගියා. පුලුවන් කෙනෙක් හොයලා දීපන්කො... හෙව්වා හෙව්වා හම්බුන් නෑ... ලොකු උදව්වක්...