මැලේසියන් Paypal කචල් !
මැලේසියන් Paypal account නිතරම එක එක අවුල් යනවා. මම හිතන් ඉන්නේ දැනට Link කරලා තියෙන Credit Card එක Remove කරලා අලුත් Paypal account එකක් වෙන රටක විදියට හදන්න. එහෙම අලුත් Account එකක් හදන්න හොඳම රට මොකද්ද? Help Me !