මැලේසියන් visa problem

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන් මම freelancing කරන්නෙ.
    මම මැලේසියන් ටුවර් එකක් යන්න හිතන් ඉන්නව.
    හැබැයි ඒජන්ට් කියනව වීස ගන්න ජොබ් එකෙන් සල්ලි එන හැටි ඔ්නලු.
    මේකට මොකද කරන්නෙ???:(:(
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Malaysia yanna owath onada ban...

    issaranam bank stattements 6 months witharai ona wune....

    ugenma ithin ahapan business karana buwala kohomada karanne kiyla... :D

    BUMP...
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    mama Thailand giya freelance karanwa kiyala thamai visa apply kare. aulak une ne godak aya ehema apply karanwa.
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    bank statement
    return ticket
    emplyment letter/ leave approval letter/ business registration
    letter of visa requested by you
    hotel reservation / invitation letter
    passport copy
    photo

    mewa aran palayan wtc eke foshwa lanka ekata
    un thamai visa dene (mata 5000 withara giya)
    monahari adu nam un kiyayi monada karanna ona kiyala
    agents la boru hethu kiyalath ganak kadagannawa
    mama 3 parak withara visa gatta aulak ne
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    මචන් මම freelancing කරන්නෙ.
    මම මැලේසියන් ටුවර් එකක් යන්න හිතන් ඉන්නව.
    හැබැයි ඒජන්ට් කියනව වීස ගන්න ජොබ් එකෙන් සල්ලි එන හැටි ඔ්නලු.
    මේකට මොකද කරන්නෙ???:(:(

    ehema awlak na, Bank details witharai one.,. meke One tharan freelance karana un Gihiin tyenawa