මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඕකට බයේ තමයි මුන් මේක යට ගහන්න හදන්නේ. මොකද මුන් ටොප් 20 වල ඉන්නවා නේද.
    :yes:

    ptam.jpg
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113

    Habai machan 1ka deyak thiyanawa.Hithannako adi 35,000 udadi blast una kiyala.Ath machan oka katawath ahenne nathuwa inna widiyak naha neda.

    Anith 1ka Blast una nam 1ka 1kaparata wenna widiyakuth nahane...So Pilot ta thibba distress call 1kak authority 1kata denna...So ahema karalath nahane:baffled:

    ඇහෙන්න කොහොමද බන්.. කොච්චර දුරකද තියෙන්නේ. මං නම් හිතන්නේ නෑ ඇහෙයි කියල..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැබැයි මෙච්චර කට්ට කාලා අන්තිමට මාට්ටු උනොත් මැලේශියාව බුලක් කෙලියා කියලා, මුන් ඔක්කොම හම ගහනවා මැලේශියන් එයාර්ලයින් එක.

    ඔව් ඒකනම් ඇත්ත. මේ මැලේෂියන් කාරයෝ විස්වාස නෑ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇහෙන්න කොහොමද බන්.. කොච්චර දුරකද තියෙන්නේ. මං නම් හිතන්නේ නෑ ඇහෙයි කියල..
    ඇහෙන්නෙ නම් නැ සමහරවිටක ලග තිබුන ප්ලේන් එකකට පෙනෙන්න ගියා. ඒත් එහෙම දැකපු කෙනෙක් නැ, එක පයිලට් කෙනෙක් තමා කියලා තියෙන්නේ කතා කලා නමුත් මිමිනීමක් විතරයි ඇහුනේ කියලා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය හොයන හෙවිල්ලට තාම පොඩි කෑල්ලක් වත් අහු වුනේ නැති එක පුදුමයිනෙ බං
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔන්න මේ පාරනම් ලන්කාවේ එකෙක් හරි මේ දේශ්පාලුවට උපදෙසක් දීලා තියනවා. මෙන්න මැලේශියන් පොලිටික්කෙක් කියනවා මේක අලුත් බර්මියුඩා ට්‍රැන්ගල් එකක් කියලා.. මුත් අපේ එකෙක් වගේ.. :shocked::shocked::shocked::lol::lol:

    http://www.ibtimes.co.uk/missing-ma...ians-bermuda-triangle-tweet-condemned-1439486
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඇහෙන්නෙ නම් නැ සමහරවිටක ලග තිබුන ප්ලේන් එකකට පෙනෙන්න ගියා. ඒත් එහෙම දැකපු කෙනෙක් නැ, එක පයිලට් කෙනෙක් තමා කියලා තියෙන්නේ කතා කලා නමුත් මිමිනීමක් විතරයි ඇහුනේ කියලා.

    Habai bro,eya kiyala thiyanawa neda a kathakale Pilot or Co-Pilot kiyala.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔන්න මේ පාරනම් ලන්කාවේ එකෙක් හරි මේ දේශ්පාලුවට උපදෙසක් දීලා තියනවා. මෙන්න මැලේශියන් පොලිටික්කෙක් කියනවා මේක අලුත් බර්මියුඩා ට්‍රැන්ගල් එකක් කියලා.. මුත් අපේ එකෙක් වගේ.. :shocked::shocked::shocked::lol::lol:

    http://www.ibtimes.co.uk/missing-ma...ians-bermuda-triangle-tweet-condemned-1439486


    :lol:

    Sirawata Bermuda Traingle case 1kak kiyala thamai dan hithanne wenne meh yana widiyata....Still missing neh:baffled:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වියට්නාම වෙරළේ සිට නාවුක සැතපුම් 120ක දුරින් අතුරුදහන් වූ ගුවන් යානයේ සංඥා ලැබෙමින් පවතින බව වියට්නාමය පවසයි.

    http://english.cntv.cn/program/newshour/20140308/102258.shtml
    ඔක තමා මුලින්ම වියට්නාම් උන් කිව්වේ.. පස්සේ ඔක බොරු කිව්වා, ඔන්න ඔය දේවල් එක්ක තමා කසුකුසුව ආවේ හැන්ගීමක් තිය්නවා කියලා
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ටෙරරිස්ට් කේස් එකක්නම් ටාගට් එක අර චීන චිත්‍ර ශිල්පියො ටික. පේන හැටියට උන්ව චීනෙට ගොඩක් වටින අය වගේ..

    :no: man hithanne ne ban.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Habai bro,eya kiyala thiyanawa neda a kathakale Pilot or Co-Pilot kiyala.
    ඔව්, ඒ කියන්නේ ඒ වෙලාවේ සිස්ටම් එක වැඩ කරලා තියනවා, එහෙනම් ඇයි ටවර් එකේ අය දන්නේ නැත්තේ.. එතන නොගැලපීමක් තියනවා, අනික ඒ ප්‍රකාශය ගැන මැලේශියන් එයාර් ලයින් එක මුකුත් කියලා නැ.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :no: man hithanne ne ban.
    එහෙනම් අරක තමා, පෞද්ගලික අවශ්යතාවයක්.. රටින් පැනීම හො ඒ වගේ ඉල්ලීමක්. සමහරවිට ඔස්ට්‍රිලියාවට යන්න ඔනා වගේ එකක්..