මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    එතකොට දැන් මැලේ උන්ගේ ප්ලේන් දෙකක් කඩන් වැටිලද? :baffled::baffled:

    මුන්ට වෙන මොකක්හරි අහු වෙන්න ඇති..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දැන් CNN එකේ කිවා දකුණු ඉන්දියානු මුහුදේ අඩි දහස් ගණනක ගන්බුරින් ගිලිලා ඇති කියලා. ගවේෂණය ඉතාමත් අසීරුයි ලු.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එකෙන්ම, තමන්ගේ පුරවැසියන්ට වගේම, අහල පහල රටවලත් උදව් කරනවා. අන්න මිනිස්සු, දැන් බන්, මේ ප්ලේන් එක මේ ගිහින් තියෙන්නේ පුදුම වටයක්නේ. පයිලට් පලපුරුදු එකෙක් උනානම් ඇයි බන් මෙහෙම ගියේ??? ඌට උස්සන්න ඔනාකමක් උනානම් මෙහෙම කරයිද? මැකැනිකල් ෆේල් එකක් උනානම් මෙච්චර දුරට වැටෙයිද?

    මොකක් හරි ජින්ජිබිරිස් වැඩක් වෙලා තියෙනවා. නැත්තන් ඔච්චර දුරට ගිහින් කඩන් වැටෙන්නෙ නෑ. :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16412511 said:
    මොකක් හරි ජින්ජිබිරිස් වැඩක් වෙලා තියෙනවා. නැත්තන් ඔච්චර දුරට ගිහින් කඩන් වැටෙන්නෙ නෑ. :dull:
    මෙකෙ ඇත්තස් හොයාගන්න සැහෙන කාලයක් යයි වගෙ. එකකට එකක් පරස්පරයි.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Satellite-showing-possible-debris.jpg

    http://i4.mirror.co.uk/incoming/art...97/Malaysia-Airlines-Flight-MH370-3262974.jpg
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මෙකෙ ඇත්තස් හොයාගන්න සැහෙන කාලයක් යයි වගෙ. එකකට එකක් පරස්පරයි.

    ඔව් බන්.. එක පැත්තකින් මොකක්හරි හොයා ගද්දි ඊට අහලකවත් නැති පැත්තකින් වෙන මොකක්හරි හොයා ගන්නවා... කියන්නේම හතර බිරි කතා... :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බන්.. එක පැත්තකින් මොකක්හරි හොයා ගද්දි ඊට අහලකවත් නැති පැත්තකින් වෙන මොකක්හරි හොයා ගන්නවා... කියන්නේම හතර බිරි කතා... :baffled:
    ඔව් බන්, ඔහොම ඔහොම ගිහින් අන්තිමෙට අප්‍රිකාව දිහැයින් හම්බ වෙයිද මන්දා.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඔව් බන්, ඔහොම ඔහොම ගිහින් අන්තිමෙට අප්‍රිකාව දිහැයින් හම්බ වෙයිද මන්දා.

    මං හිතන්නේ මේක මුන්ගේ අතුරුදහන් වෙච්ච පලවෙනි ප්ලේන් එක නෙවෙයි... :no::no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම කතාවක් මාත් අහලා තියනවා, වලාකුලු අයින් කරන්න පුලුවන් විදියක් උන් දන්නවා කියලා. ඒත් ඇත්තද දන්නේ නැ. කොහොම උනත් ඔක හදපු කාලෙ ලන්කාවේ ආන්ඩුවටවත් ශ්‍රි ලන්කා ගුවන් විදුලි සන්ස්තාවටවත් නොතිබුන තාක්ශනයක් ඔකේ තිබුනා.. ඔක ඇමෙරිකන් බූමියක්. ඔතනට ලන්කාවේ අයිතියක් නැ, ඩිප්ලොමැටික් ප්‍රොපටි එකක් හැටියට තමා යන්නේ. ඇතුලේ අදාල වෙන්නේ ඇමෙරිකන් ආන්ඩුවට.
    ඕක ඇතුලට යන්න හම්බෙලා තියෙන්නෙ සීමිත පිරිසකට... ඔකෙ ඇතුලට තීන්ත ගාන්න කට්ටියක් ගිහිල්ල තිබ්බ දැන් සෑහෙන කාලෙකට කලින්:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උන් සැටලයිට් වලට වඩා ශොට් වේව් ට්‍රාන්ස්මීටර් එකක් කරන්නේ FM වගේ නෙමෙයි AM , SW, වගේ තරන්ග ගොඩක් දුරට යනවා, මුන් විකාශනය කරන්නේ එහෙම රේඩියො එකක්. ඒත් ඔකේ වෙනත් යුද කටයුතුත් ඇති, ආසියාවේ මම හිතන්නේ ලන්කාවේ විතරක් නෙමෙ තව රටවලත් ඔක තියනව

    ඕකෙ ඇමරිකන් හමුදාවෙ අයත් වැඩ කරනව:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක ඇතුලට යන්න හම්බෙලා තියෙන්නෙ සීමිත පිරිසකට... ඔකෙ ඇතුලට තීන්ත ගාන්න කට්ටියක් ගිහිල්ල තිබ්බ දැන් සෑහෙන කාලෙකට කලින්:dull:

    ඕකෙ ඇමරිකන් හමුදාවෙ අයත් වැඩ කරනව:dull:
    ඔක හදන කාලේ හලාවත කතොලික පල්ලියෙන් මට මතක හැටියට විරුද්ද උනා ඔක කරන්න දෙන්න එපා කියලා, ඒත් හොරාට වගේ ඔකෙ ගිවිසුම ගැහුවා, හැබැයි දැන් ඒ පලාතේ මිනිස්සුන්ගේ නම් ඔකට විරුද්දත්වයක් නැ, ඔක නිසා තමා ඉරනවිල මූද අයිනේ පාර හැදුනේ. මහවැව ඉදන් මාදම්පෙට යනකොට හවසට ඔකේ ලයිට් පේනවා හරියට සිතියමක් වගෙ.
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔක හදන කාලේ හලාවත කතොලික පල්ලියෙන් මට මතක හැටියට විරුද්ද උනා ඔක කරන්න දෙන්න එපා කියලා, ඒත් හොරාට වගේ ඔකෙ ගිවිසුම ගැහුවා, හැබැයි දැන් ඒ පලාතේ මිනිස්සුන්ගේ නම් ඔකට විරුද්දත්වයක් නැ, ඔක නිසා තමා ඉරනවිල මූද අයිනේ පාර හැදුනේ. මහවැව ඉදන් මාදම්පෙට යනකොට හවසට ඔකේ ලයිට් පේනවා හරියට සිතියමක් වගෙ.

    ඒක හින්ද පාරවල් ටිකක්නම් හැදුන තමයි... සිරාවටම ලස්සනයි :)