බලන් ගියාම මැලේසියාව කියන්නේ ඔහේ පාස්පොට් එකක් අරන් ගිහින් මිනියක් මරලා හරි ප්ලේන් එකක ගොඩවෙලා එන්න පුලුවන් තරමේ රටක්නේ..
eka thama man hithuwa singapore wage mun piliwelata wada karana ratak kiyala
බලන් ගියාම මැලේසියාව කියන්නේ ඔහේ පාස්පොට් එකක් අරන් ගිහින් මිනියක් මරලා හරි ප්ලේන් එකක ගොඩවෙලා එන්න පුලුවන් තරමේ රටක්නේ..
කොච්චර දුරට ඔකේන් සිග්නල් එනවද බන්..ශේප් එකේ දන්නවා මචන්. ඔය මුහුදට වැටුනොත් විතරයි ඔය කළු පෙට්ටි දෙකේ බීකන් වැඩ කරන්නේ. ඕක කළු කිව්වට තද තැඹිලි පාට පෙට්ටි දෙකක්. හොයාගන්න ලේසි වෙන්නයි එහෙම හදලා තියෙන්නේ CVR ඒ කියන්නේ (Cock pit voice recorder) එකෙන් වෙන්නේ පයිලට්ලා, ටවර් එකේ අය එක්ක කතා කරන දේවල්. FDR (Flight Data Recorder) එකෙන් වෙන්නේ ප්ලේන් එකේ වැඩ කරන හැම කොටසකම දත්ත එකතු කරන එක. ඔය දෙකේ බීපර් වැඩ කරන්නේ වතුරට වැටුනොත් විතරයි මොකද හොයාගන්න ලේසි වෙන්න.
බලන් ගියාම මැලේසියාව කියන්නේ ඔහේ පාස්පොට් එකක් අරන් ගිහින් මිනියක් මරලා හරි ප්ලේන් එකක ගොඩවෙලා එන්න පුලුවන් තරමේ රටක්නේ..




ශේප් එකේ දන්නවා මචන්. ඔය මුහුදට වැටුනොත් විතරයි ඔය කළු පෙට්ටි දෙකේ බීකන් වැඩ කරන්නේ. ඕක කළු කිව්වට තද තැඹිලි පාට පෙට්ටි දෙකක්. හොයාගන්න ලේසි වෙන්නයි එහෙම හදලා තියෙන්නේ CVR ඒ කියන්නේ (Cock pit voice recorder) එකෙන් වෙන්නේ පයිලට්ලා, ටවර් එකේ අය එක්ක කතා කරන දේවල්. FDR (Flight Data Recorder) එකෙන් වෙන්නේ ප්ලේන් එකේ වැඩ කරන හැම කොටසකම දත්ත එකතු කරන එක. ඔය දෙකේ බීපර් වැඩ කරන්නේ වතුරට වැටුනොත් විතරයි මොකද හොයාගන්න ලේසි වෙන්න.
ආයේ ඉතින් 9M-MRO දකින්න හම්බ වෙන්නේ නැ පියාබනවා


ado me comment ekatanam hondatama riduna banඑක ප්ලේන් එකක හතරක් ගියා කියන්නේ මචන්, මැලේසියාව රෙකොඩ් තියලනේ බන් ඉල්ලිගල් ඉමිග්‍රන්ට්ස්ලාට. ලන්කාවේ වගේ එහෙත් ඇඩ් දාන්න වෙනවා, ප්ලේන් ටිකට් එකක් කියන්නේ චීනෙට ඇතුලු වෙන්න අවසරපතක් නෙමෙයි.. ප්ලේන් වලින් චිනේ හොරට යන්න එපා කියාල..මෙවා ඔක්කොම පිටිපස්සේ ඉන්නේ මෑලෙසියන් Immigration එක .සල්ලි අරගෙන හොර පාස් පොර්ට් වලින් එන එවුන් එතුලට දානවා.
චිනෙට යන එකක් නිසා හොර පාස් පොර්ට් 4 අහු උනේ.
කෑනඩා වගේ යන ප්ලෙන් එකක් කඩන් වෑටුනනම් මල කෙලියක් වෙන්නේ. බාගෙට බාගයක් හොර පාස් පොර්ට් තමා.
ඔව් බන්, මිනිස්සු කීදෙනෙක් නම් යන්න ඇතිද හදපු දා ඉදන්..ado me comment ekatanam hondatama riduna ban


එතකොට මේ ප්ලේන් එක ගොඩබිමට කඩාවැටිලද දන්නෑ..communication ලොස්ට් උනාට රේඩාර් වලින් අයින් උන නැති වෙලාවෙ ලෑන්ඩ් කරන්න පුලුවන් තැනකට ආව වෙන්නත් පුලුවන් එහෙනම්ශේප් එකේ දන්නවා මචන්. ඔය මුහුදට වැටුනොත් විතරයි ඔය කළු පෙට්ටි දෙකේ බීකන් වැඩ කරන්නේ. ඕක කළු කිව්වට තද තැඹිලි පාට පෙට්ටි දෙකක්. හොයාගන්න ලේසි වෙන්නයි එහෙම හදලා තියෙන්නේ CVR ඒ කියන්නේ (Cock pit voice recorder) එකෙන් වෙන්නේ පයිලට්ලා, ටවර් එකේ අය එක්ක කතා කරන දේවල්. FDR (Flight Data Recorder) එකෙන් වෙන්නේ ප්ලේන් එකේ වැඩ කරන හැම කොටසකම දත්ත එකතු කරන එක. ඔය දෙකේ බීපර් වැඩ කරන්නේ වතුරට වැටුනොත් විතරයි මොකද හොයාගන්න ලේසි වෙන්න.

ඔව් බන්, මිනිස්සු කීදෙනෙක් නම් යන්න ඇතිද හදපු දා ඉදන්..![]()
මේක මහ ඉමක් කොනක් නොපෙනෙන ප්‍රශ්නයක් රජ්ජුරුවො. ප්‍රදානම නඩු බාන්ඩේ නැනේ. ඉතින් කොහොමද නඩුව ගෙනියන්නේ..රජ්ජුරුවෝ;16370717 said:ප්ලේන් එකක් නිතරම එයාපෝට් එකත් එක්ක ලයිව් කන්ටෑක්ට් එකක් තියන් යද්දී අනතුරක් ගැන ඉඟියක්වත් නැතිව ක්‍රෑෂ් වෙන්න පුළුවන්ද? gps අනන් මනං වලින් ගිලෙන්න කලින් අන්තිමට තිබුන තැන හොයාගන්න පුළුවන් වෙන්න එපැයි
එක ප්ලේන් එකක හතරක් ගියා කියන්නේ මචන්, මැලේසියාව රෙකොඩ් තියලනේ බන් ඉල්ලිගල් ඉමිග්‍රන්ට්ස්ලාට. ලන්කාවේ වගේ එහෙත් ඇඩ් දාන්න වෙනවා, ප්ලේන් ටිකට් එකක් කියන්නේ චීනෙට ඇතුලු වෙන්න අවසරපතක් නෙමෙයි.. ප්ලේන් වලින් චිනේ හොරට යන්න එපා කියාල..



kochchara range ekakata beacon eken signal transmit karanawada ?
කොච්චර දුරට ඔකේන් සිග්නල් එනවද බන්..
හතර නෙවෙයි සමහර ප්ලෙන් වල තොග පිටින් යනවාඑක ප්ලේන් එකක හතරක් ගියා කියන්නේ මචන්, මැලේසියාව රෙකොඩ් තියලනේ බන් ඉල්ලිගල් ඉමිග්‍රන්ට්ස්ලාට. ලන්කාවේ වගේ එහෙත් ඇඩ් දාන්න වෙනවා, ප්ලේන් ටිකට් එකක් කියන්නේ චීනෙට ඇතුලු වෙන්න අවසරපතක් නෙමෙයි.. ප්ලේන් වලින් චිනේ හොරට යන්න එපා කියාල..
ඒක ගැනත් අරන්චියක් නැ නේද? හැබැයි ඔය පැත්තේ, ඉන්දුනීසියාවේ කැලැ ගිනි ගන්නවා, ඔක එහෙම වෙලාවක ගත්ත එකක්ද දන්නේ නැ.ara flight ekak gini ganna 4to eka mokadda danne nha neda ban?
රජ්ජුරුවෝ;16370717 said:ප්ලේන් එකක් නිතරම එයාපෝට් එකත් එක්ක ලයිව් කන්ටෑක්ට් එකක් තියන් යද්දී අනතුරක් ගැන ඉඟියක්වත් නැතිව ක්‍රෑෂ් වෙන්න පුළුවන්ද? gps අනන් මනං වලින් ගිලෙන්න කලින් අන්තිමට තිබුන තැන හොයාගන්න පුළුවන් වෙන්න එපැයි
![]()
underwater locator-beacon එක close range detection වලට පමණි
![]()
thanQ

