ජිනීවා කැලේ යකො.. දැන් බොයින් නේ ප්රශ්නේ..
දැන් ජිනීවා ගැන මොකුත් මතක නෑලු ! 
ජිනීවා කැලේ යකො.. දැන් බොයින් නේ ප්රශ්නේ..
දැන් ජිනීවා ගැන මොකුත් මතක නෑලු ! 
එහෙම සීන් එකකුත් යනව බන්, ඔක හොයාගත්ත රටට අයිති මූදටලු ඔකේ රිපොට් එක හදන්න අයිතිය තියෙන්නේ..
ඔව් මම දැක්කා ඒවියේශන් ඔතොරිටි එකෙන් එහෙම කතාවක් කියලා තියනවා.. ඔක ගොඩ ගන්න අයිතිය තියෙන්නේ අදාලා මූදූ සීමාව අයිති රටටලු..
.. ගොඩ අරන් යකඩ වලට විකුනන්න කියන්න තිබ්බ .. ඌ අවරුදු 10කින් ගොඩ ගනී ප්ලේන් එක අර වැටිච්ච ඇන්ටනොව් එක ගොඩගත්තා වගේ 





ටැග් ටිකක් දාමු නේද.එලකිරිය බීබිසි,සීඑන්න් අපිව පෙන්නල අපේ විද්වත් අදහසුත් ලෝකෙට පෙන්නුවම කාටද ආඩම්බර![]()


මොකද්ද සහො ඒ කතවේ තේරුම...........
ඔකේ ක්රැශ් රිපොට් එක හදන්න ඔනනේ බන්, සාමාන්යෙන් ඒක කරන්නේ අදාල රටේ එයාර් ෆොස් එකේ ලොක්කො තමා, මතකද උබලට ලන්කාවේ අර කන්දකට පාත් උන ෆ්ලයිට් එක. අර සින්දුවකුත් තියෙන්නේ.. ඒකේ රිපොට් එක හැදුවේ ලන්කාවේ.. මට මතක නැ ෆ්ලයිට් එක, ඔන්ලයින් තියනවා බලන්න පුලුවන් රිපොට් එක.අපරාදේ බන් අපේ රට හරියේ වැටුනානම් අර ආරියශීල බුවාට කියල ගොඩ ගන්න තිබ්බා.. ගොඩ අරන් යකඩ වලට විකුනන්න කියන්න තිබ්බ .. ඌ අවරුදු 10කින් ගොඩ ගනී ප්ලේන් එක අර වැටිච්ච ඇන්ටනොව් එක ගොඩගත්තා වගේ
![]()
![]()
Today Thai polices found Maraldi Luigi, Italian, age 37, who lost passport & appeared on pax list
![]()
උඹට බැරිද ඕක ග්රහයෙක්ට කියලවත් හොයා ගන්න ?![]()

ටැග් ටිකක් දාමු නේද.එලකිරිය බීබිසි,සීඑන්න් අපිව පෙන්නල අපේ විද්වත් අදහසුත් ලෝකෙට පෙන්නුවම කාටද ආඩම්බර![]()

පව් බන්, ඔසි වල නැති වෙච්ච එකෙක්ට අත දරුවෙකුත් ඉන්නවා, උන්ට ඉතින් හය හතර තෙරෙනකොට තාත්තා ගැන, අම්මො හිතනකොටත් දුකයි..![]()
තාම නැද්ද බන් නිවුස් එකක්... පව් බන් පවුල් වල උන් මැරි මැරි ජීවත් වෙනව ඇති![]()
කිරි සප්පයෙකුත් ඉදලා බන්. මේ තියෙන්නේ හිටිය අය ගැන විස්තර..
pau wade ban..
මොනව කිව්වත් අනුන්ට කරදරයක් වෙනකොට, තමන් දුක්වෙන ගතිගුණ,
එපේ රටේ සිංහලන්ට වගේ වෙන කාටත් නැහැ!
Salute you guys
මම හිතන්නේ මැලේෂියා වල උනුත් දැන් නිවුස් ගන්නේ මේ ත්රෙඩ් එකෙන්![]()
ඔක්කොම මිනිස්සුනේ බන්. කරදර කිය කිය එන්නේ නැනෙ.කිරි සප්පයෙකුත් ඉදලා බන්. මේ තියෙන්නේ හිටිය අය ගැන විස්තර..
මොනව කිව්වත් අනුන්ට කරදරයක් වෙනකොට, තමන් දුක්වෙන ගතිගුණ,
එපේ රටේ සිංහලන්ට වගේ වෙන කාටත් නැහැ!
Salute you guys