මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,230
    12,251
    113
    Ohio, USA
    මුන්ට මචන්, බලපන් ඔක්කොම සප් එක දෙන්නේ වොලන්ටියර්.. අහලා බන්, මැලේසියාවේන් එකෙක්වත් උදව් ඉල්ලලා නැ , ඒකනම් ඇත්තටම පුදුමයි..

    ඇමේරිකාව මේකට බැස්සනිසා කට්ටිය පොඩ්ඩක් බය වෙලා.. ඒකයි අනිත් රටවලුත් මේකට බැහැලම ඉන්නේ.... ඇමෙරිකාව තැටිය රත්වෙච්ච වෙලේ රොටිය පුච්චන්නට මාන බලයි කියන බයට.... ලැබෙන වෙලාවෙන් ඩ්‍රෝන් යවලා නැගෙනහිර ආසියාවේ රටවල්වල ඒයා ස්පේස් එක ඔවීශියලි පාවිච්චි කරලා විස්තර ගන්න පුලුවන් හොඳ අවස්ථාවක් කියලා...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බං අද දවසටම එලකිරියේ වෙන ත්රෙඩ් එකක් වත් හරියකට බලන්න බැරි වුනා.
    මට නම් බලන්න හිතෙන්නෙ නැ වෙන මොනවත්, නිවුස් සයිට් ටික රිෆ්‍රෙශ් කර කර අප්ඩේට් හොයනවා මිසක්..

    පෙරේදා ලග හිටපු තමගේ නැදැයා ගැන තොරතුරක් නැති උනාම මොන තරම් වේදනාවක් දැනෙනවා ඇතිද ඒ පවුල් වලට. :(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමේරිකාව මේකට බැස්සනිසා කට්ටිය පොඩ්ඩක් බය වෙලා.. ඒකයි අනිත් රටවලුත් මේකට බැහැලම ඉන්නේ.... ඇමෙරිකාව තැටිය රත්වෙච්ච වෙලේ රොටිය පුච්චන්නට මාන බලයි කියන බයට.... ලැබෙන වෙලාවෙන් ඩ්‍රෝන් යවලා නැගෙනහිර ආසියාවේ රටවල්වල ඒයා ස්පේස් එක ඔවීශියලි පාවිච්චි කරලා විස්තර ගන්න පුලුවන් හොඳ අවස්ථාවක් කියලා...

    ඔව් ඒකත් කරන්න පුලුවන් බොර දියේ මාලූ බාගන්න. ඒත් මේ වෙලාවේ මොකා උනත් උදව් කරනවා කියන්නේ වටිනවා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නම් බලන්න හිතෙන්නෙ නැ වෙන මොනවත්, නිවුස් සයිට් ටික රිෆ්‍රෙශ් කර කර අප්ඩේට් හොයනවා මිසක්..

    පෙරේදා ලග හිටපු තමගේ නැදැයා ගැන තොරතුරක් නැති උනාම මොන තරම් වේදනාවක් දැනෙනවා ඇතිද ඒ පවුල් වලට. :(:(

    ඒක ඇත්ත මචං. මම කවදාවත් නැතුව අයිටීඑන් එකේ නිව්ස් වල අන්තිම ටික බැලුවා ඔය ගැන මොනවහරි දායි කියලා. ඒත් ඒ යක්කු ඔහොම එකක් දන්නෙවත් නැද්ද කොහෙදෝ බං
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    කිරි සප්පයෙකුත් ඉදලා බන්. මේ තියෙන්නේ හිටිය අය ගැන විස්තර..

    මොනව කිව්වත් අනුන්ට කරදරයක් වෙනකොට​, තමන් දුක්වෙන ගතිගුණ,
    එපේ රටේ සිංහලන්ට වගේ වෙන කාටත් නැහැ!

    Salute you guys

    එහෙම තමයි අපි :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක ඇත්ත මචං. මම කවදාවත් නැතුව අයිටීඑන් එකේ නිව්ස් වල අන්තිම ටික බැලුවා ඔය ගැන මොනවහරි දායි කියලා. ඒත් ඒ යක්කු ඔහොම එකක් දන්නෙවත් නැද්ද කොහෙදෝ බං
    උන්ට ඉතින් එතුමා ගැන හැර ලොකේ වෙන නිවුස් නැනේ.. සිරසේ නම් පෙන්නුවා, ස්වර්නවාහිනියේ තාම නැ.
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    මට දුකයි බන්! වැටෙන වෙලාවෙ දොර ඇරගෙන වතුරට පනින්නත් බැහැ, ගිලිලා මැරෙන්න ඇත්තෙ ඇතුලේ හිර වෙලා. ත්‍රස්තවාදියෙක් පැහැරගෙන ගිහිල්ල නම් එල මැරෙනවට වඩා :(:)
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඒක ඇත්ත මචං. මම කවදාවත් නැතුව අයිටීඑන් එකේ නිව්ස් වල අන්තිම ටික බැලුවා ඔය ගැන මොනවහරි දායි කියලා. ඒත් ඒ යක්කු ඔහොම එකක් දන්නෙවත් නැද්ද කොහෙදෝ බං
    දවල් news වල නම් කිව.. ඇමරිකාවට කඩේ ගියපු එක තමයි කරේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම තමයි අපි :)
    වගා පාලු කරන අලි ඇත්තු පවා ලිදට වැටුනම ගොඩ අරගන්න ජාතියේ මිනිස්සුනේ බන් අපි.. අපිට හැමොම කොකා පෙන්නන්නේත් ඒ හින්දා වෙන්ඩ ඇති, ඒත් ලේ උරුමේ වෙනස් වෙන්නේ නැනේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට දුකයි බන්! වැටෙන වෙලාවෙ දොර ඇරගෙන වතුරට පනින්නත් බැහැ, ගිලිලා මැරෙන්න ඇත්තෙ ඇතුලේ හිර වෙලා. ත්‍රස්තවාදියෙක් පැහැරගෙන ගිහිල්ල නම් එල මැරෙනවට වඩා :(:)
    න්තිම විනාඩි ගාන මරන බය එක්ක ඒ මිනිස්සු ආයේ කියන්න තෙරෙන්නේ නැ, පට්ටම වේදනාවක් විදින්න ඇති.. :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thawama nadda mukuth ban

    okkoma pages kiyewwa,, interesting thread
    තාම හරි හමන් ආරන්චියක් නැ බන්. රැ වෙලා නිසා ප්ලේන් වලින් හොයන්නේ නැ, නැව් වලින් තමා හොයන්නේ. ඒක ඉතින් සීමිතයිනේ..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තාම හරි හමන් ආරන්චියක් නැ බන්. රැ වෙලා නිසා ප්ලේන් වලින් හොයන්නේ නැ, නැව් වලින් තමා හොයන්නේ. ඒක ඉතින් සීමිතයිනේ..

    ai ban indikattakda hoyanne mun?
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,173
    315
    83
    home
    mage jivithetama elakiri eke thread ekak iwara wenakamma kiyewamai bun.. 1st page idan 64 page eka wenakamma.. super.. niyama news tika.tnx bro. me hut** news dammata wadak na lankawe.. news iwara wenakam balan inawa dan kiyai dan kiyai kiyala mun ekekwath kiyannene wistharayak