මුන්ට මචන්, බලපන් ඔක්කොම සප් එක දෙන්නේ වොලන්ටියර්.. අහලා බන්, මැලේසියාවේන් එකෙක්වත් උදව් ඉල්ලලා නැ , ඒකනම් ඇත්තටම පුදුමයි..
ඇමේරිකාව මේකට බැස්සනිසා කට්ටිය පොඩ්ඩක් බය වෙලා.. ඒකයි අනිත් රටවලුත් මේකට බැහැලම ඉන්නේ.... ඇමෙරිකාව තැටිය රත්වෙච්ච වෙලේ රොටිය පුච්චන්නට මාන බලයි කියන බයට.... ලැබෙන වෙලාවෙන් ඩ්රෝන් යවලා නැගෙනහිර ආසියාවේ රටවල්වල ඒයා ස්පේස් එක ඔවීශියලි පාවිච්චි කරලා විස්තර ගන්න පුලුවන් හොඳ අවස්ථාවක් කියලා...

