මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩි බඩුවක් නම් හිත හදාගත්තහැකි .. එත් ප්ලේන් එකක් අතුරුදහන් කිවම :baffled::baffled:.. පැය 46 විතර වෙනවා නේද

    සිරාවටම, හයි ජැක් එකක් උනත් කමක් නෑ, අඩුම ගානේ මිනිස්සු ප්‍රාන ඇපේට ඉන්නව හරි කියල හිත හදා ගන්න පුළුවන්... ඒත් මේකෙ... මිනිස්සු තාම ජීවත් වෙනවද? නැද්ද? කියලවත් දන්නේ නෑනේ තාම....:oo::oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මට නිකං පිස්සු වගේ බං... මේච්චර ප්ලේන් තොගයක්... :shocked::shocked::shocked:
    eyUznr7.jpg

    මාව අල්ලගනින්.. කැරකිල්ල වගේ මට :lol::shocked:

    මෙහෙම බැලුවම මිනිස්සු අහස උඩනේ ඉන්නේ බන් වැඩිපුර :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Onna balapanko ithin :angry:

    Tasteless: A domain name for a website dedicated to the missing Malaysia Airlines flight has appeared for sale on eBay. This is a screen grab of the site
    A tasteless domain name for a website dedicated to the missing Malaysia Airlines flight has been bought and placed on eBay for sale.

    The address mh370.com, which reflects the flight number, appears to have been bought up AFTER the flight carrying 239 passengers and crew disappeared.

    It then appeared for sale on auction website eBay for a price of about £2,500. The starting bid was about £250.

    A description on eBay said: "Buy this domain today and sell it later on for thousands of dollars. Dozens of companies, families of victims will want to buy it from you.

    "Pay little money today and make huge profit tomorrow."

    The flight disappeared off the radar on Saturday and is presumed to have crashed off the Vietnamese coast after losing contact with air traffic controllers.

    There have been fears that terrorists could be involved in the incident.

    By 4pm today, it appears as though the domain name had been removed from sale on eBay.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙහෙම බැලුවම මිනිස්සු අහස උඩනේ ඉන්නේ බන් වැඩිපුර :lol:

    අඩෝ ඒකත් ඇත්ත නේ බං ඔය ප්ලේන් 8650 හේ එකක 200 ගානේ හිටියත් 1730000 ක් අහසේ නේ :shocked::shocked::shocked:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    :lol::lol::lol: anna e lal ekanam maath aran thiyanawa, wadar wage anith ayata kiyanawa ithin oka enne ahawal diha idan yanne meheta kiyala

    ඕක මමත් කරා .. කස්ටිය ෆුල් හොල්මන්.. :lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට කියන්නේ උපරිමයි... ඔන්න මැප් එකේ ගෙවල් ගාවින් ප්ලේන් එකක් යනවා පෙන්නනවා.. මෙන්න බොලේ උඩ බැලුවම බබා වගේ ලයිට් දාගෙන බුවා යනවා. මාර ලල් එක ...

    මටත් මේ ත්‍රෙඩ් එකට පින් සිද්ද වෙන්න තමයි ඒ සයිට් එක සෙට් උනේ....
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Onna balapanko ithin :angry:

    Tasteless: A domain name for a website dedicated to the missing Malaysia Airlines flight has appeared for sale on eBay. This is a screen grab of the site
    A tasteless domain name for a website dedicated to the missing Malaysia Airlines flight has been bought and placed on eBay for sale.

    The address mh370.com, which reflects the flight number, appears to have been bought up AFTER the flight carrying 239 passengers and crew disappeared.

    It then appeared for sale on auction website eBay for a price of about £2,500. The starting bid was about £250.

    A description on eBay said: "Buy this domain today and sell it later on for thousands of dollars. Dozens of companies, families of victims will want to buy it from you.

    "Pay little money today and make huge profit tomorrow."

    The flight disappeared off the radar on Saturday and is presumed to have crashed off the Vietnamese coast after losing contact with air traffic controllers.

    There have been fears that terrorists could be involved in the incident.

    By 4pm today, it appears as though the domain name had been removed from sale on eBay.

    හිතක් පපුවක් නැති උන්, ඔකුන්ව වෙනම ප්ලේන් එකක පටවන්න ඔනා කාන්තාරෙකට..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මම නම් මලාට හිතන්නේ නැ ඔහොම දෙයක් අපිට උනොත් ඉන්දියන් උන්වත් පකිස්තාන් උනවත් බන්ග්ලාදේශ් උන්වත් හැරිලවත් බලයි කියලා. ඔනා ඔට්ටුවක් ඒකටත් සප් එක දෙන්න එන්නේ, ඔය එපා කියන ඇමෙරිකන් උන්ම තමා
    -----sunami avama nam indian forces walin Galle walata support ekak dunna.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මම නම් මලාට හිතන්නේ නැ ඔහොම දෙයක් අපිට උනොත් ඉන්දියන් උන්වත් පකිස්තාන් උනවත් බන්ග්ලාදේශ් උන්වත් හැරිලවත් බලයි කියලා. ඔනා ඔට්ටුවක් ඒකටත් සප් එක දෙන්න එන්නේ, ඔය එපා කියන ඇමෙරිකන් උන්ම තමා

    :yes::yes:
    mathakaneh tsunami kaale ........ american ewun kohe mokak unath udaw karana policy ekak thiyenawa...(except for some islamic countries)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Onna balapanko ithin :angry:

    Tasteless: A domain name for a website dedicated to the missing Malaysia Airlines flight has appeared for sale on eBay. This is a screen grab of the site
    A tasteless domain name for a website dedicated to the missing Malaysia Airlines flight has been bought and placed on eBay for sale.

    The address mh370.com, which reflects the flight number, appears to have been bought up AFTER the flight carrying 239 passengers and crew disappeared.

    It then appeared for sale on auction website eBay for a price of about £2,500. The starting bid was about £250.

    A description on eBay said: "Buy this domain today and sell it later on for thousands of dollars. Dozens of companies, families of victims will want to buy it from you.

    "Pay little money today and make huge profit tomorrow."

    The flight disappeared off the radar on Saturday and is presumed to have crashed off the Vietnamese coast after losing contact with air traffic controllers.

    There have been fears that terrorists could be involved in the incident.

    By 4pm today, it appears as though the domain name had been removed from sale on eBay.

    :eek:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම දැක්ක මොකක්ද පත්තරේක දාල තියෙනවා ගිය සතියේ මුල පත්තරේක තිබ්බා මේ මාසේ ප්ලේන් ගමන් යන අයට අසුභයි විපත් ගෙන්ව කියල මොකක්ද කතාවක්... වැඩේ කියන්නේ අද උදෙත් ඉන්දියාට අයිත ප්ලේන් එකක් කොහේටද බාන්න යනකොට ගිනි අරන් කියල උදේ නිවුස් වලට කිව්ව ඇහුව.. බලාගෙන යනකොට පත්තරේ කතාව ඇත්ත වගේ... කොයි එකටත් උඩින් ගමන් යන අය පරිස්සම් ‍උනොත් හොදයි..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මම නම් මලාට හිතන්නේ නැ ඔහොම දෙයක් අපිට උනොත් ඉන්දියන් උන්වත් පකිස්තාන් උනවත් බන්ග්ලාදේශ් උන්වත් හැරිලවත් බලයි කියලා. ඔනා ඔට්ටුවක් ඒකටත් සප් එක දෙන්න එන්නේ, ඔය එපා කියන ඇමෙරිකන් උන්ම තමා

    නෑ බන් පකිස් කාරයෝ ඉන්දියන් කාරයෝ වගේ නෑ.. අපිත් එක්ක පොඩි හරි ෆිට් එකක් තියෙනවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩෝ ලයිටුත් පේනවද බං... මටත් මේ ත්‍රෙඩ් එකට පින් සිද්ද වෙන්න තමයි ඒ සයිට් එක සෙට් උනේ....
    උබ ඉන්න පැත්ත අනුව වෙන වෙනවා බන්, කුලියාපිටිය, හලාවත, මාරවිල ලයින් එකේ ඉන්නවානම් සැහෙන්න පහතින් බලන්න පුලුවන්. කටුනයක හරියේ නම් ඉතින් දන්නවනේ ඔලුව උඩින් ගියා වගේ.. අපේ එයාර් ස්පේස් එක හරහා යන ෆ්ලයිට් නම් ඉතින් ගොඩ වෙලාවට ගොඩක් අයට බලන්න පුලුවන්, Qantas, silk air, emirates A380 එව්වා එහෙම උඩින් යනවා පේනවා පොඩියට.