මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    floating jacket eka adhagena hitiyanam muhude pavenna ona nedha

    ගගක ඉන්නවා වගේ නෙවෙ බන් මුහුදේ ඉන්න අමාරුයි කියල තමා මම අහල තියෙන්නේ .. :(:(
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    mh370.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ ගිනි ගන්නවා වගේ පේනවා නේද :shocked:

    කොහෙද මේක තිබුනේ. වෙන පැසෙන්ජර් කෙනෙක් ගත්ත එකක් නේද? මේකද දන්නේ නැ අර ජපානේ ඉදන් ආවා කියන ප්ලේන් එක. මේක ගැන වැඩි විස්තර නැද්ද?

    tweet ekakaka dekke

    https://twitter.com/LanderXander/status/442696989826768896/photo/1
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගගක ඉන්නවා වගේ නෙවෙ බන් මුහුදේ ඉන්න අමාරුයි කියල තමා මම අහල තියෙන්නේ .. :(:(
    usair.jpg

    Plane-Crash-in-new-York-001.jpg

    ඔව්, මීට කලින් යුඇස් එයාර් එකේ පයිලට් කෙනෙක් හඩ්සන් ගගට බාලා තියනවා ඔය වගේ ටෙක්නිකල් ෆේල් එකකට. ඒත් මූද කියන්නේ නිසල තැනක් නෙමෙයිනේ..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මට හිතෙන විදියට මචං මම මේක ඇන්‍ේදේ... ඔය විදිට ප්ලේන් එක එක පාරට මුදුද යටට ගියා වෙන්න බැරිද... ප්ලේන් එක දෙකට තුනට නොකැඩී කෙලින්ම ඇතුලටම ගියා වෙන්න බැරිද .. ඔය හිරියේ මුහුද ගැඹුරැ නිසා

    psx49Au.jpg

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Latest developments

    Debris thought to be from the missing Malaysian Airlines flight has been found in waters 80 km southwest off Vietnam’s Tho Chu island. Officials are waiting for daylight to examine the discovery by a Viatnamese navy plane, with the debris yet to be confirmed as connected to flight MH370.

    Interpol confirmed that at least two stolen passports were used to board the flight at Kuala Lumpur’s international airport. The international policy agency said it was examining additional suspect passports used on the flight and said it was of “great concern” that no checks were made of its database.

    Counter-terror authorities in US, Malaysia and other countries join investigation into suspect passengers. The White House is examining the details surrounding the two stolen passports as officials confirm that plane may have tried to turn around over the South China Sea.

    Immigration officers are being questioned as part of the investigation into the security lapse that failed to spot stolen passports. CCTV footage has been recovered as urgent inquiry focuses on Kuala Lumpur airport.

    Fears are growing for the fate of those on-board as families and friends of the passengers await information in Beijing. The massive search mission grows to 45 ships and 34 aircraft, 48 hours after the plane first disappeared off the radar. Nearly two-thirds of the 227 passengers on the plane are from China, with others from the US, Ukraine, France and other countries.

    Rupert Murdoch provoked controversy by tweeting that the “crash confirms jihadists turning to make trouble for China”. The News Corporation corporation faced a backlash with the tweet, posted before it was known what happened to the missing plane.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට හිතෙන විදියට මචං මම මේක ඇන්‍ේදේ... ඔය විදිට ප්ලේන් එක එක පාරට මුදුද යටට ගියා වෙන්න බැරිද... ප්ලේන් එක දෙකට තුනට නොකැඩී කෙලින්ම ඇතුලටම ගියා වෙන්න බැරිද .. ඔය හිරියේ මුහුද ගැඹුරැ නිසා

    psx49Au.jpg

    මාත් හිතනවා ඔහොම දෙයක්. ඔහොම උනානම් එක්කෙනෙක්වත් බෙරෙන්නේ නැ, උඩට එන්නේත් නැ. සර්ච් කරන අයට දවස් ගානක් යයි, සොනාර් ගහලා මූදෙන් හොයාගන්න..

    උබ ලස්ස්නට ඇදලා තියනවා,කියන්න බැ කොලුවො ඔය ඩ්‍රොවින් එක තව ටිකකින් cnn එකේ තියෙයිද දන්නේ නැ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    aniwaryenma plane Eke Body eka kaedenawa.ekaparatama jet ekak Wagei Yanne Naeha.
    Plane Eke aluminium Body Eka Haiya neha.Athulata Sponch Thama Kotanne
     
    මොන මගුලක්ද බන් උදේ වෙනකන් ඉන්නේ හෙලිකොප්ටරේක නැගලා ගිහින් බැහැලා බලන්න බැරිද? ඔය ඔනා තරම් ඔහොම කරන්නේ..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මාත් හිතනවා ඔහොම දෙයක්. ඔහොම උනානම් එක්කෙනෙක්වත් බෙරෙන්නේ නැ, උඩට එන්නේත් නැ. සර්ච් කරන අයට දවස් ගානක් යයි, සොනාර් ගහලා මූදෙන් හොයාගන්න..

    උබ ලස්ස්නට ඇදලා තියනවා,කියන්න බැ කොලුවො ඔය ඩ්‍රොවින් එක තව ටිකකින් cnn එකේ තියෙයිද දන්නේ නැ..

    මට හිතෙනවා නිකං එහෙම එකක් වුනාද කියලා.. මොකද මෙච්චර ලොකු ප්ලේන් එකක් හංගන්න තැනක් නෑනේ.. අනික මුහුදේ.. අනිවා යට යන්න ඕනේ ගෙඩිය පිටින්
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මට හිතෙන විදියට මචං මම මේක ඇන්‍ේදේ... ඔය විදිට ප්ලේන් එක එක පාරට මුදුද යටට ගියා වෙන්න බැරිද... ප්ලේන් එක දෙකට තුනට නොකැඩී කෙලින්ම ඇතුලටම ගියා වෙන්න බැරිද .. ඔය හිරියේ මුහුද ගැඹුරැ නිසා

    psx49Au.jpg

    ඕක දවලුත් screw කිව...

    මටනම් ඕක හිතාගන්න අමාරුයි.. 35000ක් උඩ තිබ්බේ.. ඔහොම වැටුනානම් පල්ලෙහාට හෙමින් නෙවෙයිනේ එන්න ඇත්තෙත් .. එහෙම ඇවිත් වතුරේ වැදුන කියන්නේ කොච්චර ප්‍රෙෂර් එකක්ද.. අනිවා කැඩෙන්න ඕනි බන්...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඒත මචං උල වගේ පහලට ගියොත් කැඩෙන එකක් නෑනේ...
    ඔව් මචන්, එක පාර පහලට නොගියත්, මේ හඩ්සන් ගගට වැටුන එක වගේ, සැහෙන වෙලාවක් තිබුනද දන්නේ නැනේ බන් මූද උඩ. මොකද වියට්නාම් උන් කිව්වනේ මුලින්ම ප්ලේන් එකේ ට්‍රාන්ස්පොන්ඩර් එකෙන් සිග්නල් ආවා කියලා, ඒක හිමීට හිමීට ගිලුනද දන්නේ නැ..

    ඔව් අඩි ගානත් එක්ක බලපුවහම හරි, ඒත් හිතපන් අර ඔයිල් පාරත් එක්ක, ෆ්ලයිට් එක ඔය අතට නෙමෙයි, මූදට සමාන්තරව මූද උඩ ගැවී නොගැවී සැහෙන වෙලාවක් ගියා කියලා, එහෙනම් ප්ලේන් එකේ වේගේ එච්චර සැර නැ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඔව් මචන්, එක පාර පහලට නොගියත්, මේ හඩ්සන් ගගට වැටුන එක වගේ, සැහෙන වෙලාවක් තිබුනද දන්නේ නැනේ බන් මූද උඩ. මොකද වියට්නාම් උන් කිව්වනේ මුලින්ම ප්ලේන් එකේ ට්‍රාන්ස්පොන්ඩර් එකෙන් සිග්නල් ආවා කියලා, ඒක හිමීට හිමීට ගිලුනද දන්නේ නැ..

    usair.jpg

    එහෙම නම් වෙන්න පුළුවන් මචන්..
    අරුන් උස්සල රේඩාර් වලට අහු නොවෙන්න පල්ලෙහාන් ගෙනියන්න ගිහින් අවුල් උනාද දන්නෙත් නෑනේ.. එහෙම්ම මුහුදට බාල පස්සේ යට ගියාද කියන්නත් බෑ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොන මගුලක්ද බන් උදේ වෙනකන් ඉන්නේ හෙලිකොප්ටරේක නැගලා ගිහින් බැහැලා බලන්න බැරිද? ඔය ඔනා තරම් ඔහොම කරන්නේ..

    රෑට මෙහෙයුම් කරන්නෙ ලංකාවෙ උන් විතරද කොහෙද බන් :baffled:

    ඔව් මචන්, එක පාර පහලට නොගියත්, මේ හඩ්සන් ගගට වැටුන එක වගේ, සැහෙන වෙලාවක් තිබුනද දන්නේ නැනේ බන් මූද උඩ. මොකද වියට්නාම් උන් කිව්වනේ මුලින්ම ප්ලේන් එකේ ට්‍රාන්ස්පොන්ඩර් එකෙන් සිග්නල් ආවා කියලා, ඒක හිමීට හිමීට ගිලුනද දන්නේ නැ..

    :shocked:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    ඒත මචං උල වගේ පහලට ගියොත් කැඩෙන එකක් නෑනේ...

    නෑහෑ අනිවර්යෙන්ම අහසේ ඉදන් මුහුදට වෑදෙනකොට ප්ලෙන් එකේ ජෙට් එන්ජිම ගලවල යයි නෙද?.මොකද එක තමා තටුවේ තියෙන බරම කොටස.