මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Thai Air Force radar detects plane, shares data with Malaysia
    article-0-1C642F3E00000578-515_634x422.jpg
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113


    මැලේසියන් ගුවන් යානයේ අංකය මාරු කරාම එන්නෙ මෙ විදිහට.මොකක් හරි හොයා ගන්න පුලුවන්ද?

    MH 370

    53286dbd3d109.png

    බොම්බේ පල්ලෙටහ දාන්නේ ... කොලේ බලාගෙන ප්ලේන් එක කොම්පුටෙර් එකෙන් හයිජක් කරා ෆෝල්ඩර් එක අතුලේ ඔසී කෙල්ලගේ ෆොටෝ ඇත :lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ

    ලෝක වෙළද මධ්‍යස්ථානයට ගහපු ගුවන් යානයේ අංකය මේ විදිහට මාරු කරාම මේවගෙ එකක් අවා එදා.

    QN33 NY

    WorldTradeCentreTrickShockingNotepadTricks.jpg



    මැලේසියන් ගුවන් යානයේ අංකය මාරු කරාම එන්නෙ මෙ විදිහට.මොකක් හරි හොයා ගන්න පුලුවන්ද?

    MH 370

    53286dbd3d109.png

    1. බොම්බයක් පුපුරලා මුදට වැටුනා
    2. මුදට වැටුනා
    3. පරික්ශකයින් කියනවා
    4.තවදුරටත් පරික්ශන කෙරෙනවා
    5. තොරතුරු එලියට දෙන්නේ නෑ

    කොහොමද ටිකිරි මොලේ
    :P
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mama mulin kiwa meka syiber gemak kiyla ..oka una dawase loke tiyena main servers 13 check karot 1. 00, 1 ,30 atre aniwa mokk ho deyak dana ganna puluwan..mAta hitena widihata oka land karanakam niyamuwa wat dane na..