එහෙම කතාවක් මාත් අහලා තියනවා, වලාකුලු අයින් කරන්න පුලුවන් විදියක් උන් දන්නවා කියලා. ඒත් ඇත්තද දන්නේ නැ. කොහොම උනත් ඔක හදපු කාලෙ ලන්කාවේ ආන්ඩුවටවත් ශ්‍රි ලන්කා ගුවන් විදුලි සන්ස්තාවටවත් නොතිබුන තාක්ශනයක් ඔකේ තිබුනා.. ඔක ඇමෙරිකන් බූමියක්. ඔතනට ලන්කාවේ අයිතියක් නැ, ඩිප්ලොමැටික් ප්‍රොපටි එකක් හැටියට තමා යන්නේ. ඇතුලේ අදාල වෙන්නේ ඇමෙරිකන් ආන්ඩුවට.

එහෙම කතාවක් මාත් අහලා තියනවා, වලාකුලු අයින් කරන්න පුලුවන් විදියක් උන් දන්නවා කියලා. ඒත් ඇත්තද දන්නේ නැ. කොහොම උනත් ඔක හදපු කාලෙ ලන්කාවේ ආන්ඩුවටවත් ශ්‍රි ලන්කා ගුවන් විදුලි සන්ස්තාවටවත් නොතිබුන තාක්ශනයක් ඔකේ තිබුනා.. ඔක ඇමෙරිකන් බූමියක්. ඔතනට ලන්කාවේ අයිතියක් නැ, ඩිප්ලොමැටික් ප්‍රොපටි එකක් හැටියට තමා යන්නේ. ඇතුලේ අදාල වෙන්නේ ඇමෙරිකන් ආන්ඩුවට.
එහෙම පුලුවන්ද බන්..යාළුවා;16412413 said:ලයිට් එකක්. ඇයි බන් මේ පාර දැයට කිරුළට ගැහුවෙ![]()


උන් සැටලයිට් වලට වඩා ශොට් වේව් ට්‍රාන්ස්මීටර් එකක් කරන්නේ FM වගේ නෙමෙයි AM , SW, වගේ තරන්ග ගොඩක් දුරට යනවා, මුන් විකාශනය කරන්නේ එහෙම රේඩියො එකක්. ඒත් ඔකේ වෙනත් යුද කටයුතුත් ඇති, ආසියාවේ මම හිතන්නේ ලන්කාවේ විතරක් නෙමෙ තව රටවලත් ඔක තියනවacres 400 mokatada ban okata![]()
hina kaala marenawa ban....යාළුවා;16412324 said:කඩන් වැටිලා තිබ්බොත් චන්දරේ අයියා, අර අධි මානසික අයියා ඇතුළු පිරිස නන්නත්තාරයි අනාතයි කුජීතයි විපරීතයි.අපි කැලෑ පත්තර ගහමුද?
මැලේ පොල් හොරු සෙට් එකට පොල් වලක් වත් හොයාගන්න වෙයි හැංගෙන්න...
ප්ලේන් එක හයිජැක් කළා කිව්වා අපිත් ඔය අනාරක්ෂිත ළිඳකටවත් බැහැල ඉන්න ඕනෙ රස්නෙ බහිනකන්.



උන් සැටලයිට් වලට වඩා ශොට් වේව් ට්‍රාන්ස්මීටර් එකක් කරන්නේ FM වගේ නෙමෙයි AM , SW, වගේ තරන්ග ගොඩක් දුරට යනවා, මුන් විකාශනය කරන්නේ එහෙම රේඩියො එකක්. ඒත් ඔකේ වෙනත් යුද කටයුතුත් ඇති, ආසියාවේ මම හිතන්නේ ලන්කාවේ විතරක් නෙමෙ තව රටවලත් ඔක තියනව
ape palakainta kondak na okunwa elawala dannaඅයි අයි කැප්ටන්.. බැක් ටු මේඩේ..thread eka out yanawa iranawila american base eka gana. get back to the plane guys


ඇයි බං ගැහුවා මමත් දැක්කා ගහනවා.එහෙම පුලුවන්ද බන්..![]()
මහින්ද දැයට කිරුළ ඕපන් කරද්දි වහින්න ඕනෙ නිසා කලින් ලයිට් ඒක ගැහුවා සතියක් එක දිගට...
ඒක නිසාම මුලු පළාතම නියන්ගෙට අහු වෙලා තිබ්බෙ. ගස් මැරුණා ගොඩක්.
බලපන් මහින්දගෙ කරුමේ කියන්නෙ වස්ස තියන් හිටියට ඌ ආපු දවසෙ වැස්සෙ නෑ 
ඊට පස්සෙ ඉරිදා වැස්සෙ.
අපි ගිය දවසෙ 




ඒකනෙ බන් ඒ රටවල් දියුණු. අපේ උන් නම දාගන්න විතරයි ඉන්නෙ. නේම් බෝඩ් තියෙනවා අත්තිවාරම විතරයිDaniel Munoz/EPA
Australian Prime Minister Tony Abbott said two objects have been found that may be connected to the missing Malaysia Airlines jet that carried 239 people.
මෙන්න පොරවල් බැහැලම වැඩ. ආයේ ලොක්කා කියලා නැ.

අද ඔස්ට්‍රිලියා පනින්න හිතාගෙන මාසෙකට කලින් පිටන් උන බොට්ටුවලට බඩු බනිස්. කොස්ට් ගාඩ් එක අද ඉන්නව වේලාසනින්ම..හිරු කබ්බො තමා ඔක්කොම දන්නෙ.... මේ බලහන් කො..
http://www.hirunews.lk/sinhala/79616
ඉන්දීය සාගරයේ දකුණු දිග ප්‍රදේශයේ තිබී හඳුනාගත් කොටස් අතුරුදන්වූ මලයාසියානු ගුවන් යානයේ කොටස් නොවන බව සැක කළ හැකි බව ඕස්ටේ්රලියානු වෙරළාරක්ෂකයින් දැන් පවසනවා. ඕස්ටේ්රලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් ඉන්දියන් සාගරයේ දකුණු මුහුදු සීමාව ආසන්නයේ තිබී මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටස් දෙකක් සොයාගත් බවට එරට පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නා. එම දැනුම්දීමත් සමගම වැඩිදුර පරීක්ෂන සඳහා ඕස්ටේ්රලියානු වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානා කිහිපයක් ඉන්දියන් සාගරයේ දකුණු දිග ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා. එහිදී සිදුකළ නිරීක්ෂණයට අනුවයි ඕස්ටේ්රලියානු වෙරළාරක්ෂකයින් මෙම නිගමනයට පැමිණ ඇත්තේ.![]()
එකෙන්ම, තමන්ගේ පුරවැසියන්ට වගේම, අහල පහල රටවලත් උදව් කරනවා. අන්න මිනිස්සු, දැන් බන්, මේ ප්ලේන් එක මේ ගිහින් තියෙන්නේ පුදුම වටයක්නේ. පයිලට් පලපුරුදු එකෙක් උනානම් ඇයි බන් මෙහෙම ගියේ??? ඌට උස්සන්න ඔනාකමක් උනානම් මෙහෙම කරයිද? මැකැනිකල් ෆේල් එකක් උනානම් මෙච්චර දුරට වැටෙයිද?යාළුවා;16412479 said:ඒකනෙ බන් ඒ රටවල් දියුණු. අපේ උන් නම දාගන්න විතරයි ඉන්නෙ. නේම් බෝඩ් තියෙනවා අත්තිවාරම විතරයි![]()
එතකොට දැන් මැලේ උන්ගේ ප්ලේන් දෙකක් කඩන් වැටිලද?#MH370 Flight crew in Indian Ocean reports radar hits of "significant size," indicating something below water's surface, ABC News says.

