මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
බර්මුයිඩා ත්‍රිකොණයේ දි නැතිවෙච්චි ‍ගුවන්යනා/නැව් වලටත් අද වෙනකං තෙරතුරක් නැහැ නමුත් සමහරි ‍නැව් වල ගුවන් යනා වල කෙටස් වෙරළ තිරයන් වලට ගොඩ ගහලා/හමුවෙලා තියනවා.හැබයි සොබවික කියන්න බැරි ව්‍යසන තියනවා....මෙ ගුවන යනයටත් එසෙ වුවා කිව හැකි...:)..එහෙම වුනත් ගුවන යානයේ කොටසක් හරි හමුවෙන්න ඔනේ දැන් හොයපු හෙවිල්ලට.:yes:

නමුත් මෙතව පැහැදිළි දේශපාලන කුමන්ත්‍රණයක් තියනවා බං. මෙක හම්බ වෙන්නෙ නැහැ.....මෙකෙ පිටි පස්සේ මැලේසියාව ඉන්නවා කියන්න පුළුවන්.මොකද මුළු ඉඳලා උන් දිලා තියෙන්නෙ වැරදි තොරතුරු....එක ඉතින් හැමොම දන්න වානේ...:eek:

කෙටියෙන් කිව්වොත් ඔය ගුවන් යානය හම්බවෙන්නේ නැහැ බං.:(
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙහෙම උනා වෙන්නත් බැරි නැහැ...

    Iran Air Flight 655 was an Iran Air civilian passenger flight from Tehran to Dubai that was shot down by the United States Navy guided missile cruiser USS Vincennes on 3 July 1988. The attack took place in Iranian airspace, over Iran's territorial waters in the Persian Gulf, and on the flight's usual flight path. The aircraft, an Airbus A300 B2-203, was destroyed by SM-2MR surface-to-air missiles fired from the Vincennes.
    All 290 on board, including 66 children and 16 crew, died.[1] This attack ranks ninth among the deadliest disasters in aviation history, the incident retains the highest death toll of any aviation incident in the Persian Gulf and the highest death toll of any incident involving an Airbus aircraft anywhere in the world.[2] The Vincennes had entered Iranian territorial waters after one of its helicopters drew warning fire from Iranian speedboats operating within Iranian territorial limits

    In 1996, the United States and Iran reached "an agreement in full and final settlement of all disputes, differences, claims, counterclaims" relating to the incident at the International Court of Justice.[7] As part of the settlement, the United States agreed to pay US$61.8 million, an average of $213,103.45 per passenger, in compensation to the families of the Iranian victims. However, the United States has never admitted responsibility, nor apologized to Iran.[8]


    video documentary : http://www.dailymotion.com/video/x18uf29_mayday-s03e06-mistaken-identity_shortfilms
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    බර්මුයිඩා ත්‍රිකොණයේ දි නැතිවෙච්චි ‍ගුවන්යනා/නැව් වලටත් අද වෙනකං තෙරතුරක් නැහැ නමුත් සමහරි ‍නැව් වල ගුවන් යනා වල කෙටස් වෙරළ තිරයන් වලට ගොඩ ගහලා/හමුවෙලා තියනවා.හැබයි සොබවික කියන්න බැරි ව්‍යසන තියනවා....මෙ ගුවන යනයටත් එසෙ වුවා කිව හැකි...:)..එහෙම වුනත් ගුවන යානයේ කොටසක් හරි හමුවෙන්න ඔනේ දැන් හොයපු හෙවිල්ලට.:yes:

    නමුත් මෙතව පැහැදිළි දේශපාලන කුමන්ත්‍රණයක් තියනවා බං. මෙක හම්බ වෙන්නෙ නැහැ.....මෙකෙ පිටි පස්සේ මැලේසියාව ඉන්නවා කියන්න පුළුවන්.මොකද මුළු ඉඳලා උන් දිලා තියෙන්නෙ වැරදි තොරතුරු....එක ඉතින් හැමොම දන්න වානේ...:eek:

    කෙටියෙන් කිව්වොත් ඔය ගුවන් යානය හම්බවෙන්නේ නැහැ බං.:(
    :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මිසයිල ප්‍රහාරයකින් මැලේසියානු යානය 295 දෙනෙක් සමග විනාශයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මඟීන් 295ක් සහිත මැලේසියානු ගුවන් යානයක් නැගෙනහිර යුක්රේනයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    බොයිං 777 වර්ගයේ මෙම යානාව මිසයිල ප‍්‍රහාරයක් හේතුවෙන් අනතුරුට ලක්ව ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.
    lanka c news
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    malaysia-489495.jpg


    දෙසිය අනු පහක් කියලා තමයි කියන්නේ බං..හපෝ....:sorry:...මේක MH17 කියලුලු බං.....‍යුක්රෙන දෙශසිමාවේ ප්‍රහරයකින් ඔක වුනා කියලා සැකයක් තියනවාලු.:eek:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    missle gahapu un yudda karan marilama pala
    ඔය දැන් තුන් වෙනි එක බන් ලොකේ ඉතිහාසේ.. මීට කලින් රශියන් උන් එකකට වැරදිලා තිබ්බා. ඊට පස්සේ යුඇස් උන් තිබ්බා, දැන් යුක්‍රේන් උන්..