මැලේසියාවෙන් පෙට්‍රල්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මැලේසියානු ඉන්ධන සමාගමකින් ඉන්ධන මිල දී ගැනීම සඳහා සිදුකළ සාකච්ඡා සාර්ථක බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

    එහිදී මැලේසියානු රජය විසින් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000 ක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් 10,000 ක් ලබාදීමට අනුමැතිය ලබා දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    එමෙන්ම ජුලි මස 10,11 සහ අගෝස්තු මස 09 ත් 12 ත් අතර දිනවලදී මෙරටට බොරතෙල් මෙට්‍රික් ටොන් 135,000 බැගින් වූ නෞකා දෙකක් ලඟා වීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටියා.

    මෙම බොර තෙල් නෞකා දෙක ඉන්දියානු සමාගමක් හරහා ලබා ගන්නා බවයි කාංචන විජේසේකර මහතා කියා සිටියේ.

    WhatsApp-Image-2022-07-03-at-4.36.20-PM.jpeg


    WhatsApp-Image-2022-07-03-at-4.36.37-PM-1.jpeg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Jeppone 10 ta kalin monewa hari kerapalla

    ස' ඇමරිකාවේ වැඩ කරපු ෂෙඩ් එකෙන් හරි තෙල් ගෙනල්ල දෙයි. ජෙප්පෝ නේ තෙල් නැව් ඔක්කොම හරවල යවල තියෙන්නේ. කාංචනා ස' සල්ලි ගෙවන්න යද්දී ජෙප්පෝ තමයි පර්ස් එක හංගල තියෙන්නේ.එකයි ගෙවන්න බැරි උනේ. ඒ නිසා පාඩුවේ ඉන්නේ :D
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මු මේ කියන තෙල් නැව් සේරම ලංකාව ලඟට ඇවිල්ලා ආයෙත් වෙන රටවල් වලට යන එකනේ පුදුමේ...... :unsure:
    nayata denne naha

    bill gewan na kiyala
     
    • Sad
    Reactions: NRTG