මැලේසියා ජොබක්.....
මචන්ස් ලා..මට මැලේසියාවවේ යවන පොරක් හම්බුනා...........පොර කිවුව විදිහට වැඩ තියේන්නේ සොනි කොම්පැනියේ කිවුවා...මෙහේන් 1ක් දීලා එහේ ගිහින් 50ක් දිලා...ඉතිරි 50 පඩියෙන් සෙට් කොරලා දෙන්නම් කිවුවා......පඩිය 75යි කිවුවා............හැබැයි විසිටින් තමා යන්න වෙන්නේ කිවුවා!!!!!!........ මෙක සුවර් කරන්නේ කොහොමද......විසිටින් එකක් ගිහින් මට එන්න වෙයිද?? හැරිලා