මැලේසියා යනවනෙ බන් දැන් සෑහෙන්න උන්

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    ලන්කාවෙ අයව පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕන
    මේ කතාව නම් ඇත්ත. ගොඩක් ඉන්නේ හොරට පැනපු කලිසමේ ඉඳන්ම ගලවන්න බලන් ඉන්න උන්. එක දවසක් පන්සලට ගියපු දවසක ලංකාවෙ එකෙක් සෙට් වෙලා සෑහෙන්න ප්‍රශ්න ඇහුවා. ලංකාවේ කොහෙද, මොකක්ද ජොබ් එක, කීයක් හොයනවද රටේම නැති ප්‍රශ්න. අන්තිමට එනපොට හරි නැති නිසා මගෑරලා ආවා.
    කැටගරි 3 ෆැක්ටරි වකර්ස්ලට දෙන්නෙ නෑ.ඒම දෙනව නන් ඉතින් අත යටින් ගිය ගේමක්.නැත්තන් හොර වීසා එකක්.මන් හොර ක්‍රම ප්‍රසිද්දියෙ කියන්නෙ නෑ අපේ අයියල ගැන දන්න හන්ද.I

    මේක මම දැනන් හිටියේ නෑ. හැබැයි මම අහල තියනවා high skilled jobs වලට තමයි EP එක දෙන්නේ කියලා. අනිත්වට මෙහෙ උන්ට priority දෙන්න ඕන කියලා. එහෙම බැලුවම පොඩි ජොබ් වලට මෙහෙ එන්න විදියක් නෑ තමයි. හැබැයි ලඟදි foreign ministry එකෙන් මෙහෙට ලංකාවේ උන් ලක්ෂයක් වැඩට ගන්නවා කියලා දාලා තිබ්බා.

    IT ජොබ් නන් RM 12000ක් වත් දෙන් නැත්තන් යන්න එපා

    ඇත්ත. මේ වගේ ගානක්වත් නැතුව ඇවිත් වැඩක් නෑ කියලා මටත් තේරුනේ EP2 එකට ඇවිත් NOC ගන්න බැරුව දුක් විඳින උන් දැක්කම.

    බඩු ගහන්න ඕන වගේ ආසාවල් තියෙනව නන් ඒත් හොද රටක්.ලෝකෙ ඉන්න හැම ජාතියෙම ගෑනු ඉන්නව.බඩුත් නෙමේ ටෝක් කරල සෙට් කර ගන්න පුලුවන්.සල්ලි විතරයි ඕන.

    මුස්ලිම් රටක් වුනත් ඕන එකෙක්ට නිදහසේ ඉන්න ඉඩ හදලා තියනවා. අපේ උන් වගේ extreme නෑ. අපේ සින්හලයොත් extreme හම්බයොත් extreme. ඒ අතින් මුන් අපිට වඩා culturally diversed.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,339
    113
    මේ කතාව නම් ඇත්ත. ගොඩක් ඉන්නේ හොරට පැනපු කලිසමේ ඉඳන්ම ගලවන්න බලන් ඉන්න උන්. එක දවසක් පන්සලට ගියපු දවසක ලංකාවෙ එකෙක් සෙට් වෙලා සෑහෙන්න ප්‍රශ්න ඇහුවා. ලංකාවේ කොහෙද, මොකක්ද ජොබ් එක, කීයක් හොයනවද රටේම නැති ප්‍රශ්න. අන්තිමට එනපොට හරි නැති නිසා මගෑරලා ආවා.

    මේක මම දැනන් හිටියේ නෑ. හැබැයි මම අහල තියනවා high skilled jobs වලට තමයි EP එක දෙන්නේ කියලා. අනිත්වට මෙහෙ උන්ට priority දෙන්න ඕන කියලා. එහෙම බැලුවම පොඩි ජොබ් වලට මෙහෙ එන්න විදියක් නෑ තමයි. හැබැයි ලඟදි foreign ministry එකෙන් මෙහෙට ලංකාවේ උන් ලක්ෂයක් වැඩට ගන්නවා කියලා දාලා තිබ්බා.

    ඇත්ත. මේ වගේ ගානක්වත් නැතුව ඇවිත් වැඩක් නෑ කියලා මටත් තේරුනේ EP2 එකට ඇවිත් NOC ගන්න බැරුව දුක් විඳින උන් දැක්කම.

    මුස්ලිම් රටක් වුනත් ඕන එකෙක්ට නිදහසේ ඉන්න ඉඩ හදලා තියනවා. අපේ උන් වගේ extreme නෑ. අපේ සින්හලයොත් extreme හම්බයොත් extreme. ඒ අතින් මුන් අපිට වඩා culturally diversed.
    සෙන්තුල් පන්සලේනෙ ඔතන වෙනම සෙට් එකක් රන් කරන්නෙ. මන් හුගක් ලන්කාවෙ අයව ආශ්‍රය කලා සමහරු අවුරුදු 20 මැලේසියා ඉන්නෙ.මන් දන්න ලන්කාවෙ අය කරන ඒජන්සි තියෙනව.තනිකර හොර වීසා ගුහා ලන්කාවෙ විතරක් නෙමෙ බන්ගලි නේපාල් මියන්මාර් you name it.ලන්කාවෙ මිනිස්සු කොච්චර කපටිද කියල හොදටම තේරුනෙ එහෙදි තමා.
    මන් ඉදිය කම්පැනි එකේ NOC දුන්න.අනික ඉතින් යන එකෙක් අනාගතේ ගැන හිතනව නන් ඔහෙ වැඩිකල් ඉන්නෙ නෑ කීයක් හරි හොයන් වෙන රටකට පනිනව මිස.නැත්තන් බිස්නන් එකක් කරන්න ඕන.ඒත් ඒකට වීස එක ගහගන්න හොරු පස්සෙ යන්න ඕන.කතන්දර ගොඩයි.RM 30000k වගේ හෙව්වොත් සැපටම ඉදතෑකි.
    තාම එහෙ නන් ඉන්නෙ sabah sarawak පැත්තෙත් පලයන් මචන්.එහෙ කල්චර් එක ටික්ක වෙනස්.සී ෆුඩ් ඒම පට්ට.මන් එන අවුරුද්දේ එන්න ඉන්නව mount kinabalu හයික් එකකට. මැලේසියා ලයිෆ් එකේ මිස් උන එක දෙයක් ඒක හයික් කරන්න බැරි උන එක.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    සෙන්තුල් පන්සලේනෙ ඔතන වෙනම සෙට් එකක් රන් කරන්නෙ
    ඔව් මචන්. ගිහින් මග ඇරපු වෙලේ ඉඳන් ඌ ලඟින් ගියත් මූන දිහා බල බල විරිත්තනවා. පස්සේ මම වඳින එකත් තියලා ආවා.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,339
    113
    ඔව් මචන්. ගිහින් මග ඇරපු වෙලේ ඉඳන් ඌ ලඟින් ගියත් මූන දිහා බල බල විරිත්තනවා. පස්සේ මම වඳින එකත් තියලා ආවා.
    කවදාවත් ඉන්න තැනට නන් නොදන්න එවුන් ගෙන්න ගන්න එපා.KL sentral,Brickfield හරියෙත් හොද පප්පල ඉන්නව.තමන්ගෙ වැඩෙ කරන් පාඩුවෙ ඉදපන්.ඔහෙ කොටි ඩයස්පෝර එකත් සැරටම තියෙනව.පුලුවන්නන් දතෝ කෙනෙක් සෙට් කරගනින්.උන්ට ලොකු දෙයක් කරන්න පුලුවන් ඔය රටේ.කියන්න දේවල් නන් හුගක් තියෙනව ඔය රට ගැන.PR එකක් දෙනවනන් ඉන්න සුපිරිම රටක් මටනන්.Maid කෙනෙක් උනත් ගන්න පුලුවන්නෙ 3500කට වගේ.මන් දැන් ඉන්න රටේ ඔක්කොම මන් කරගන්න ඕන ඉතින්.😅
     
    • Haha
    Reactions: Thiefx

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    මැලේසියා වල වියදම් ගොඩක් අඩුයි. රින්ගිට් එකක් මේ දවස් වල රුපියල් 75ක් වගේ වෙන්නේ. ලිට්ල් ඉන්ඩියා වගේ පැත්තක නම් ඉන්නේ බත් පැකට් එකක් ගන්න පුළුවන් රින්ගිට් 4කට විතර.

    මැලේසියාවේ වර්ක් වීසා වර්ග 3ක් තියනවා. Employment Pass කියලා කියන්නේ. මේකෙ කැටගරි 3ක් එනවා.

    Employment Pass category 3
    මේක වදින්නේ රින්ගිට් 5000ට වඩා අඩු පඩි ගන්න අයට. ෆෆැක්‍ට්‍රියක වැඩ කරන කෙනෙක්ට වගේ නම් රින්ගිට් 3000ක් වගේ තමයි ගොඩක් වෙලාවට ගන්න පුළුවන්. අඩුම වියදමින් ඉන්නවා නම් රින්ගිට් 1000කින් ශේප් වෙන්නත් පුළුවන් . මම වැඩකරන ඔෆිස් එකේම වැඩ කරන ඉන්දියන් දෙමළ කොල්ලෙක් ඉන්නවා 1000න් ශේප් වෙන. හැබැයි ඉතින් ලොකු ලොකු ආතල් ගන්න අමාරුයි.

    Employment pass category 2
    මේකට පඩිය රින්ගිට් 5000-9999ත් අතර වෙන්න ඕන. ගොඩක් වෙලාවට පොඩි ජොබ් වලට මේ පඩිය සෙට් වෙන්නේ නෑ. හොඳ ජොබ් එකක් ඕන. අයිටී අවුරුදු 2ක් 3k වගේ experience තියන අය මේ පඩියට එනවා.

    Employment pass category 1
    මේ ගාන සෙට් වෙන්නේ මාසේ පඩිය රින්ගිට් 10000ට වැඩි නම්. සාමන්‍ය අළුත් අපාට්මන්ට් බිල්ඩින්ග් එකකින් අපාට්මන්ට් එකක් ගන්නවා නම් රින්ගිට් 1000-1500ත් අතර ගානකින් ස්ටූඩියෝ අපාට්මන්ට් එකක් සෙට් කරගන්න පුළුවන්. ලිට්ල් ඉන්ඩියා පැත්තට ගියොත් ඉතින් කාමර 2 ටිකක් පරන අපාට්මන්‍ට් එකක් උනත් fully furnished 1500කට වගේ සෙට් කරගන්න පුළුවන්. සාමාන්‍ය විදියට (ලාවට මල පෙරේතකමටම නැතුව සාමාන්යෙන් හොඳට) කාලා බීලා ඉන්නවා නම් ඉතින් අනිත් වියදමුත් රින්ගිට් 1500-2000 කින් ශේප් කරගන්න පුළුවන්.

    රට ගත්තොත් නම් මැලේසියාවෙත් කරප්ශන් තියෙනවා. සින්ගප්පූරුව ඕස්ට්‍රේලියාව වගේම ක්ලීන් නෑ. හැබැයි මේ රටේ වියදම් පට්ටම අඩුයි. අනික තමයි blue collar- white collar gap එකත් සෑහෙන්න තියෙනවා. ඒක නිසා පොඩි ජොබ් වලට ගෙවන ගානයි ලොකු ජොබ් වලට ගෙවන ගානයි අහසයි පොලවයි වගේ. ඒ නිසා ඉතින් හොඳ පඩියක් සෙට් වුනොත් මීට වඩා හොඳ රටකින් ගන්න පහසුකම් ටික ඊට වඩා අඩු ගාණකින් අරන් හොඳට ඉන්න පුළුවන්. හැබැයි පර්මනන්ට්ලි මෙහේ ඉන්න බෑ. අනික ලමයි ලොකු වුනාම උගන්නන්නත් සෑහෙන්න වියදම ප්‍රයිවෙට් ස්කූල් දැම්මොත්. ගවන්මන්ට් දැම්මොත් මැලේ වලින් උගන්නන්නේ මම දන්න විදියට. රටක් හැටියට ශේප්. හොඳ දියුණුවක් තියනවා. අයිටී ජොබ් එකක් තියනවා නම් සල්ලි ටිකක් එකතුකරගන්න එහෙම මෙහෙ සෑහෙන්න හොඳයි.

    Den lankawe scene eka danna nisa un hena adu padi walata talk karanne. Giya aurudde wage nam aurudu 4k wagee experience tiyena untat ringgit 10000k withara offer kala. Den illanne hena podi ganan walata.
    ------ Post added on Apr 1, 2023 at 7:01 AM

    මන් මේකට තව ටිකක් එකතු කරනව.
    මන් කැටගරි 1 ඉදියෙ bangsar south වල.මට අපාට්මන්ට් එකට 2500ක් ගියා කන්න බොන්න වෙහික්ල් ඔක්කොටම තව 3000ක් වගේ ගියා.ඉන්න හරිය අනුවත් ලිවින්ග් කෝස්ට් එක තීරනය වෙනව.setapak හරියෙ ලාබයි KL නන්.නැත්තන් selangor වලට මූව් වෙන්න ඕන.ලන්කාවෙ අයව පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕන.KLම විතරක් නෙමේ cyberjaya,Penang,Johor baru වලත් හොද ජොබ් තියෙනව.කැටගරි 3 ෆැක්ටරි වකර්ස්ලට දෙන්නෙ නෑ.ඒම දෙනව නන් ඉතින් අත යටින් ගිය ගේමක්.නැත්තන් හොර වීසා එකක්.මන් හොර ක්‍රම ප්‍රසිද්දියෙ කියන්නෙ නෑ අපේ අයියල ගැන දන්න හන්ද.IT ජොබ් නන් RM 12000ක් වත් දෙන් නැත්තන් යන්න එපා.බඩු ගහන්න ඕන වගේ ආසාවල් තියෙනව නන් ඒත් හොද රටක්.ලෝකෙ ඉන්න හැම ජාතියෙම ගෑනු ඉන්නව.බඩුත් නෙමේ ටෝක් කරල සෙට් කර ගන්න පුලුවන්.සල්ලි විතරයි ඕන.
    Construction jobs කොහොමද මචංලා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    මන් දැන් ඉන්න රටේ ඔක්කොම මන් කරගන්න ඕන ඉතින්.😅
    ඔව්. මේක නම් මටත් හොඳටම තේරුණ දෙයක්. මම මැලේසියා එන්න කලින් අවුරුදු 4ක් විතර ඔසී හිටියා. ඉඳලා කොරෝනා කාලේ ලංකාවට ආවා. ඇවිත් ලංකාවේ ජොබ් එකක් කර කර ඉද්දී තමයි මෙහේ සෙට් උනේ. වෙනස හොඳටම සෙට් වුනේ එයාපෝට් එකෙන් බැහැලා එලියට ආපු වෙලේ. මෙල්බන් ගියා නම් 1 minute pickup එකේ කැරකි කැරකි යාළුවෙක්ට හරි නෑදෑයෙක්ට හරි ඉන්න කියලා බෑග් එකත් ඇදගෙන එතනට ගිහින් දඩබඩ ගාලා ඔක්කොම බඩු ටික වාහනේට පටවන් යන ගමන් මොනවා හරි කාලා නවතින්න කොහෙට හරි යන එකනේ වෙන්නේ. මෙහෙදි ඉතින් ඔෆිස් එකෙන් වාහනයක් එව්වා පික් කරන්න. පස්සේ වාහනේ ආපු එකාම බෑග් ටික වාහනේට පටවලා හොටෙල් එකකට ගිහින් දැම්මා. පස්සේ මුල දවස් දෙකේ ඔෆිස් එකේ එකෙක්ම ඇවිත් උදේට ඔෆිස් එකට ගිහින් ඇරලුවා. ඊලඟට පලවෙනි මාසේ පඩියෙන් කොටහක් වියදමට දුන්නා. වීසා එකක් දාන් මෙල්බන් ගියා නම් ඉතින් මේ ටික සෙට් වෙන්නෑ. ඔක්කොම තනියම තමයි කරගන්න වෙන්නේ. හැබැයි ජොබ් එකක් ලංකාවෙන් සෙට් කරන් යනව නම් එහෙත් එහෙම සෙට් වෙනව මම හිතන්නේ. මොකද ලංකාවේ ඉඳන් europe වල ජොබ් වලට ගියපු මම දන්න උන්ට හොඳට සලකලා තිබ්බා.

    ඔසී ඉද්දි 100k විතර annual salary එකක් සෙට් වුනොත් ටැක්ස් එක කැපිලා එද්දී 7ක් වගේ තමයි අතට එන්නේ. ඒ ගානෙන් ඉතින් පවුලක් කනවා නම් ගෑණිත් ජොබ් එකක් කරන්නේ නැත්තන් වියදම් ලේසි නෑ. ඒ අතින් බැලුවම මෙහේ ලේසියි.

    මෙහේ වෙනස අපිට තේරෙන්නේ ගන්න පඩියත් එක්ක මට හිතෙන විදියට. හොඳ පඩියක් තියන එකෙක්ගෙ social status එක මෙහේ වැඩියි Western රටවලට වඩා. මොකද මේ රටවල Western රටවලට වඩා social classes වල gap එක වැඩි නිසා. Western රටවල social classes වල ලොකු gap එකක් නෑ. ලොකු පඩියක් ගන්න එකෙක්ගෙන් ලොකු ටැක්ස් එකක් ගහනවා. ගහලා ඒකෙන් අනිත් උන්ට benefits ලැබෙන සිස්ටම් එකක් තියෙනවා. එහෙම උනාම සැලරි වලත් ලොකු වෙනසක් නැති නිසා පට්ටම ලොකු පඩියක් ගන්න (Global Talent පොරක් වගේ එකෙක්) එකෙක්ට හරි බිස්නස් කාරයෙක්ට හරි ඇරෙන්න අයිටී ජොබක් කරලා ඉන්න එකෙක්ට මෙහේ වගේ අනිත් උන්ට වඩා උඩින් ඉන්න අමාරුයි.

    Long term ජීවත් වෙන්න හිතනවා නම් මෙහෙට වඩා western රටක් හොඳයි කියන තැන මම ඉන්නවා. මොකද අපිට වඩා පොඩි උන් එක්ක හැප්පෙනකන් සමානාත්මතාවය අඩු රටකදී ශේප් එකේ ඉන්න පුළුවන්. එහෙම නැතුව අපිට වඩා මහ එකෙක් සෙට් උනොත් අපි ඉවරයි ( එක එකා එක්ක ලෙඩ දාගන්නව කියල කතාවක් නෙවෙයි මේ කියන්නේ. මේ රටවල සමාජෙ විදිය මම දැක්ක හැටි). Western රටවලත් මේක නැතුව නෙවෙයි, හැබැයි හොඳටම අඩුයි. ඒ නිසාම තමයි සමාජ පන්ති වලත් වෙනසක් නැත්තේ. අතට පයට වැඩකාරයෝ නැති උනාට නීතිය හරි පැත්තේ ගොඩක් වෙලාවට ඉන්නවා.අනික eastern culture එකේ වගේ මිනිස්සුන්ව judge කරන එක, favouring සෑහෙන්න අඩුයි western culture එකේ.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කවුද බන් ඔය ගූ රටවල් වලට යන්නේ. 😂😂

    ඕසි ඉඳන් ට්‍රාන්සිට් එකකට මැලේසියා හරහා යනකොට සමහර උන් නවත්තනවලු පනින්න යනව කියලා. මරු ආතල් උන් දෙන්නෙ 🤣🤣🤣
    තේරුනේ නෑ මචන්..ඒ කියන්නේ අපි ඔසී යන්න ගියොත් මැලේසියා හරහා ට්‍රාන්සිට් අපිව නවත්තනවා..???
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    hariyata hari UK and europe wala 100k padi ganna ekath 35k padi ganna ekath athara socially wenasak na okkoma working class thamai even small business owners are in the same class. paramparawen patta salli karayo and pattama loku business karayo thamai upper class eka oya deka atharath wenaskam thibbata godak loku durak na
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,016
    21,226
    113
    තේරුනේ නෑ මචන්..ඒ කියන්නේ අපි ඔසී යන්න ගියොත් මැලේසියා හරහා ට්‍රාන්සිට් අපිව නවත්තනවා..???

    Horen panapu ewun da
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    තේරුනේ නෑ මචන්..ඒ කියන්නේ අපි ඔසී යන්න ගියොත් මැලේසියා හරහා ට්‍රාන්සිට් අපිව නවත්තනවා..???

    ehemama kiyanna ba.
    unge maha amuthu neethi tiyenne mama passe dakapu widiyata.
    hitapan AUS idan lankawata enawa nam visa ona, lankawe idan AUS yanawa nam visa ona na onna oya wage mokakda magulak.
    tawa e wage ekak kiwwa ekek malaysian airlines yanawa nam visa ona na wena ewata ona wage ekak. eka harida danne na.

    Aus visa tiyena ekekta me 2.50 hingana ratakata paninna pissuda ban? :lol:
    mata wage una nan muntama kiyala enawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    කවුද බන් ඔය ගූ රටවල් වලට යන්නේ. 😂😂

    ඕසි ඉඳන් ට්‍රාන්සිට් එකකට මැලේසියා හරහා යනකොට සමහර උන් නවත්තනවලු පනින්න යනව කියලා. මරු ආතල් උන් දෙන්නෙ 🤣🤣🤣
    බොරු කියන්න එපා හුත්තෝ 🤣🤣
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,339
    113
    Construction jobs කොහොමද මචංලා
    Construction jobs tiyenawa.hebei apita wada ewa hugak yanne bangaliyanta.lankawe aya karana sites walata ganneth unwa den lankawe ewun sure ne kiyala.mage yaluwo dennekwa man ehen enna kalin site supervisor role dekakata dala dunna.ekek masa 3i idiye weda wediy kiyala giya.eththatama une uta UK yanna asawak ewilla giya.anith ekanan den JB wala site ekaka weda.contact ekak tiyenawa nan try karala balapan.man malaysia walin giyata passe ehe tibba contacts okkoma hold kala maintain karanna amaru nisa.Lankawe aya hugak innawa construction company karana.

    ඔව්. මේක නම් මටත් හොඳටම තේරුණ දෙයක්. මම මැලේසියා එන්න කලින් අවුරුදු 4ක් විතර ඔසී හිටියා. ඉඳලා කොරෝනා කාලේ ලංකාවට ආවා. ඇවිත් ලංකාවේ ජොබ් එකක් කර කර ඉද්දී තමයි මෙහේ සෙට් උනේ. වෙනස හොඳටම සෙට් වුනේ එයාපෝට් එකෙන් බැහැලා එලියට ආපු වෙලේ. මෙල්බන් ගියා නම් 1 minute pickup එකේ කැරකි කැරකි යාළුවෙක්ට හරි නෑදෑයෙක්ට හරි ඉන්න කියලා බෑග් එකත් ඇදගෙන එතනට ගිහින් දඩබඩ ගාලා ඔක්කොම බඩු ටික වාහනේට පටවන් යන ගමන් මොනවා හරි කාලා නවතින්න කොහෙට හරි යන එකනේ වෙන්නේ. මෙහෙදි ඉතින් ඔෆිස් එකෙන් වාහනයක් එව්වා පික් කරන්න. පස්සේ වාහනේ ආපු එකාම බෑග් ටික වාහනේට පටවලා හොටෙල් එකකට ගිහින් දැම්මා. පස්සේ මුල දවස් දෙකේ ඔෆිස් එකේ එකෙක්ම ඇවිත් උදේට ඔෆිස් එකට ගිහින් ඇරලුවා. ඊලඟට පලවෙනි මාසේ පඩියෙන් කොටහක් වියදමට දුන්නා. වීසා එකක් දාන් මෙල්බන් ගියා නම් ඉතින් මේ ටික සෙට් වෙන්නෑ. ඔක්කොම තනියම තමයි කරගන්න වෙන්නේ. හැබැයි ජොබ් එකක් ලංකාවෙන් සෙට් කරන් යනව නම් එහෙත් එහෙම සෙට් වෙනව මම හිතන්නේ. මොකද ලංකාවේ ඉඳන් europe වල ජොබ් වලට ගියපු මම දන්න උන්ට හොඳට සලකලා තිබ්බා.

    ඔසී ඉද්දි 100k විතර annual salary එකක් සෙට් වුනොත් ටැක්ස් එක කැපිලා එද්දී 7ක් වගේ තමයි අතට එන්නේ. ඒ ගානෙන් ඉතින් පවුලක් කනවා නම් ගෑණිත් ජොබ් එකක් කරන්නේ නැත්තන් වියදම් ලේසි නෑ. ඒ අතින් බැලුවම මෙහේ ලේසියි.

    මෙහේ වෙනස අපිට තේරෙන්නේ ගන්න පඩියත් එක්ක මට හිතෙන විදියට. හොඳ පඩියක් තියන එකෙක්ගෙ social status එක මෙහේ වැඩියි Western රටවලට වඩා. මොකද මේ රටවල Western රටවලට වඩා social classes වල gap එක වැඩි නිසා. Western රටවල social classes වල ලොකු gap එකක් නෑ. ලොකු පඩියක් ගන්න එකෙක්ගෙන් ලොකු ටැක්ස් එකක් ගහනවා. ගහලා ඒකෙන් අනිත් උන්ට benefits ලැබෙන සිස්ටම් එකක් තියෙනවා. එහෙම උනාම සැලරි වලත් ලොකු වෙනසක් නැති නිසා පට්ටම ලොකු පඩියක් ගන්න (Global Talent පොරක් වගේ එකෙක්) එකෙක්ට හරි බිස්නස් කාරයෙක්ට හරි ඇරෙන්න අයිටී ජොබක් කරලා ඉන්න එකෙක්ට මෙහේ වගේ අනිත් උන්ට වඩා උඩින් ඉන්න අමාරුයි.

    Long term ජීවත් වෙන්න හිතනවා නම් මෙහෙට වඩා western රටක් හොඳයි කියන තැන මම ඉන්නවා. මොකද අපිට වඩා පොඩි උන් එක්ක හැප්පෙනකන් සමානාත්මතාවය අඩු රටකදී ශේප් එකේ ඉන්න පුළුවන්. එහෙම නැතුව අපිට වඩා මහ එකෙක් සෙට් උනොත් අපි ඉවරයි ( එක එකා එක්ක ලෙඩ දාගන්නව කියල කතාවක් නෙවෙයි මේ කියන්නේ. මේ රටවල සමාජෙ විදිය මම දැක්ක හැටි). Western රටවලත් මේක නැතුව නෙවෙයි, හැබැයි හොඳටම අඩුයි. ඒ නිසාම තමයි සමාජ පන්ති වලත් වෙනසක් නැත්තේ. අතට පයට වැඩකාරයෝ නැති උනාට නීතිය හරි පැත්තේ ගොඩක් වෙලාවට ඉන්නවා.අනික eastern culture එකේ වගේ මිනිස්සුන්ව judge කරන එක, favouring සෑහෙන්න අඩුයි western culture එකේ.
    එක එක්කෙනාගෙ කැමැත්ත තමා බන්.මන් නන් ඇතියි කියල හිතුන ගමන් මගෙ ලයිෆ් එක නවත්තන්නෙ ලන්කාවෙ.මන් කැමතියි අතට පයට වැඩකාරයො තියන් ඉන්න.ලමයි ඉදියොත් උන්ට දැන් ඉන්න රටේ සිටිසන් එක කෝමත් එනව.
    ------ Post added on Apr 2, 2023 at 7:30 PM

    ehemama kiyanna ba.
    unge maha amuthu neethi tiyenne mama passe dakapu widiyata.
    hitapan AUS idan lankawata enawa nam visa ona, lankawe idan AUS yanawa nam visa ona na onna oya wage mokakda magulak.
    tawa e wage ekak kiwwa ekek malaysian airlines yanawa nam visa ona na wena ewata ona wage ekak. eka harida danne na.

    Aus visa tiyena ekekta me 2.50 hingana ratakata paninna pissuda ban? :lol:
    mata wage una nan muntama kiyala enawa.
    Mema deyak una.lankawe ewun visit visa ewith horata inna hnda giya awurudde hena set ekak airport ekedima harawala yewwa hariyata proof diganna beruwa.Ausi yana sri lankan passport holderslata hariyata immigration ekata face karnna beri unoth ema wenna puluwan.moko unta hema sri lankan passport holderma eka wage.Anika immigration eken yanna on nane KLIA 1 land kala nan.rata ethulata yanawa nan thama immigration through yanna ona.KLIA 1 KLIA 2 transfer wena ewada dan ne oya.air asia operate wenne KLIA 2 walin.
    ------ Post added on Apr 2, 2023 at 7:47 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    Mema deyak una.lankawe ewun visit visa ewith horata inna hnda giya awurudde hena set ekak airport ekedima harawala yewwa hariyata proof diganna beruwa.Ausi yana sri lankan passport holderslata hariyata immigration ekata face karnna beri unoth ema wenna puluwan.moko unta hema sri lankan passport holderma eka wage.Anika immigration eken yanna on nane KLIA 1 land kala nan.rata ethulata yanawa nan thama immigration through yanna ona.KLIA 1 KLIA 2 transfer wena ewada dan ne oya.air asia operate wenne KLIA 2 walin.
    ------ Post added on Apr 2, 2023 at 7:47 PM

    meka machan 2019 una deyak.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,339
    113
    meka machan 2019 una deyak.
    2019 easter bombing ekata passenan security measure ekak wenna puluwan.Malaysia kiyanne terroristlage safe heaven ekak itin.Un kochchara corrupt unath national security ekata poddak priority eka denawa.Easter bombing ekata kalin nan une e weddith ape passport eka ballata dala thama balanna eththe.KL kiyanne top tourist attraction ekakne bn chater immigration ekak tiyan eka maintain karanna be.Man malaysia idan SEA countries hugakata travel karala tiyenawa mata nan ema prashnayak wela ne.Transit weddi Airport eka maru karaddi wena case ekak wenna ethi oya.Audi yaddi malaysia walata Air Asia fly karana eka cheap option ekak 2019di.mata mathakai one way 24i.malindo wala business classma 38i.covid walin passe eka neweththuwa.lankawen tibba cheapma business class eka.
     
    • Like
    Reactions: shenat