මේ කතාව නම් ඇත්ත. ගොඩක් ඉන්නේ හොරට පැනපු කලිසමේ ඉඳන්ම ගලවන්න බලන් ඉන්න උන්. එක දවසක් පන්සලට ගියපු දවසක ලංකාවෙ එකෙක් සෙට් වෙලා සෑහෙන්න ප්රශ්න ඇහුවා. ලංකාවේ කොහෙද, මොකක්ද ජොබ් එක, කීයක් හොයනවද රටේම නැති ප්රශ්න. අන්තිමට එනපොට හරි නැති නිසා මගෑරලා ආවා.ලන්කාවෙ අයව පරිස්සමෙන් ආශ්රය කරන්න ඕන
කැටගරි 3 ෆැක්ටරි වකර්ස්ලට දෙන්නෙ නෑ.ඒම දෙනව නන් ඉතින් අත යටින් ගිය ගේමක්.නැත්තන් හොර වීසා එකක්.මන් හොර ක්රම ප්රසිද්දියෙ කියන්නෙ නෑ අපේ අයියල ගැන දන්න හන්ද.I
මේක මම දැනන් හිටියේ නෑ. හැබැයි මම අහල තියනවා high skilled jobs වලට තමයි EP එක දෙන්නේ කියලා. අනිත්වට මෙහෙ උන්ට priority දෙන්න ඕන කියලා. එහෙම බැලුවම පොඩි ජොබ් වලට මෙහෙ එන්න විදියක් නෑ තමයි. හැබැයි ලඟදි foreign ministry එකෙන් මෙහෙට ලංකාවේ උන් ලක්ෂයක් වැඩට ගන්නවා කියලා දාලා තිබ්බා.
IT ජොබ් නන් RM 12000ක් වත් දෙන් නැත්තන් යන්න එපා
ඇත්ත. මේ වගේ ගානක්වත් නැතුව ඇවිත් වැඩක් නෑ කියලා මටත් තේරුනේ EP2 එකට ඇවිත් NOC ගන්න බැරුව දුක් විඳින උන් දැක්කම.
බඩු ගහන්න ඕන වගේ ආසාවල් තියෙනව නන් ඒත් හොද රටක්.ලෝකෙ ඉන්න හැම ජාතියෙම ගෑනු ඉන්නව.බඩුත් නෙමේ ටෝක් කරල සෙට් කර ගන්න පුලුවන්.සල්ලි විතරයි ඕන.
මුස්ලිම් රටක් වුනත් ඕන එකෙක්ට නිදහසේ ඉන්න ඉඩ හදලා තියනවා. අපේ උන් වගේ extreme නෑ. අපේ සින්හලයොත් extreme හම්බයොත් extreme. ඒ අතින් මුන් අපිට වඩා culturally diversed.
