මැලේසියා යනවනෙ බන් දැන් සෑහෙන්න උන්

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    මම හිතන්නෙ Factory workers තමා යන්නේ.
    පඩි තියෙද බන් ඕවගෙ? යන උන් නම් කියන්නෙ ලක්ෂ දෙකක් විතර හම්බවෙනව කියල. :confused:

    *මෙහෙ එක්ස්පීරියන්ස් , කොලිෆිකෙෂන් වලින් අපිට බැරිද මැලේසියා ඩිරෙක්ට් ජොබ්ස් වලට ඇප්ලයි කරල වැඩි පඩියකට ජොබ් හොයාගන්න :P
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,338
    113
    මන් අවුරුදු 4ක් මැලේසියා වර්ක් කලා.ඔය පොඩි පොඩි ජොබ් කරන හුගක් අය හොරට ඉන්නෙ.ප්‍රොෆෙශනල් ජොබ් එකක් කරන්න යනව නන් අඩුම 12000RM වත් ඔෆර් එකකට යන්න ඕන.ඔය ජෙනරල් විසා කෝලින්ග් වීස කියල ගෙනල්ල අන්තිමට හොරෙන් ඉදල පාස්පෝර්ට් එකත් බ්ලැක් ලිස්ට් කරන් තමා යන්නෙ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,338
    113
    PATTA FUN EKAK GANNA PULUWUN
    kello ehema nikan massage denne
    ඒකට නන් තායි නැත්තන් ජකර්තා තමා.එයාපෝර්ට් එකෙන් බැස්ස ගමන් wechat එකේ nearby ඔක්කොම ඉන්නෙ බඩු😂
    Rupiyal 500ta athe gahana un innawada???:P
    RM එකකුත් දැන් 75ක් වගේ😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    matath linked walin ehema request ewanawa ban Malaysia ewwata. wade thiyenne un denawa kiyana padiyata gihin therumak na.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් මැලේශියා ගොඩක්ම ගිහින් ඉන්නේ විසිට් වීසා ගිහින් පැනලා..අහූවුනාම පාස්පෝට් එකත් බ්ලැක්ලිස්ට් වෙනවා..ආයේ ජීවිතේට හොද රටකට යන්න වෙන්නේ නෑ..ඔය වර්ක් වීසා අනම් මනම් වලින් හරියට වැඩේ කරන උනුත් ඉන්නවා...80%ක්ම ඉන්නේ නීතිවිරෝධීව..ඒජන්සි කාරයෝ යවන්නේ මුලින් විසිට් යවලා පස්සේ වර්ක් පර්මිට් අරන් දෙන්නම් කියලා..ඒවා බයිලා...හරියට කරන උනුත් ඉන්නවා...හැබැයි ටිකයි...
     
    • Like
    Reactions: Mr Bones

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    මැලේසියා වල වියදම් ගොඩක් අඩුයි. රින්ගිට් එකක් මේ දවස් වල රුපියල් 75ක් වගේ වෙන්නේ. ලිට්ල් ඉන්ඩියා වගේ පැත්තක නම් ඉන්නේ බත් පැකට් එකක් ගන්න පුළුවන් රින්ගිට් 4කට විතර.

    මැලේසියාවේ වර්ක් වීසා වර්ග 3ක් තියනවා. Employment Pass කියලා කියන්නේ. මේකෙ කැටගරි 3ක් එනවා.

    Employment Pass category 3
    මේක වදින්නේ රින්ගිට් 5000ට වඩා අඩු පඩි ගන්න අයට. ෆෆැක්‍ට්‍රියක වැඩ කරන කෙනෙක්ට වගේ නම් රින්ගිට් 3000ක් වගේ තමයි ගොඩක් වෙලාවට ගන්න පුළුවන්. අඩුම වියදමින් ඉන්නවා නම් රින්ගිට් 1000කින් ශේප් වෙන්නත් පුළුවන් . මම වැඩකරන ඔෆිස් එකේම වැඩ කරන ඉන්දියන් දෙමළ කොල්ලෙක් ඉන්නවා 1000න් ශේප් වෙන. හැබැයි ඉතින් ලොකු ලොකු ආතල් ගන්න අමාරුයි.

    Employment pass category 2
    මේකට පඩිය රින්ගිට් 5000-9999ත් අතර වෙන්න ඕන. ගොඩක් වෙලාවට පොඩි ජොබ් වලට මේ පඩිය සෙට් වෙන්නේ නෑ. හොඳ ජොබ් එකක් ඕන. අයිටී අවුරුදු 2ක් 3k වගේ experience තියන අය මේ පඩියට එනවා.

    Employment pass category 1
    මේ ගාන සෙට් වෙන්නේ මාසේ පඩිය රින්ගිට් 10000ට වැඩි නම්. සාමන්‍ය අළුත් අපාට්මන්ට් බිල්ඩින්ග් එකකින් අපාට්මන්ට් එකක් ගන්නවා නම් රින්ගිට් 1000-1500ත් අතර ගානකින් ස්ටූඩියෝ අපාට්මන්ට් එකක් සෙට් කරගන්න පුළුවන්. ලිට්ල් ඉන්ඩියා පැත්තට ගියොත් ඉතින් කාමර 2 ටිකක් පරන අපාට්මන්‍ට් එකක් උනත් fully furnished 1500කට වගේ සෙට් කරගන්න පුළුවන්. සාමාන්‍ය විදියට (ලාවට මල පෙරේතකමටම නැතුව සාමාන්යෙන් හොඳට) කාලා බීලා ඉන්නවා නම් ඉතින් අනිත් වියදමුත් රින්ගිට් 1500-2000 කින් ශේප් කරගන්න පුළුවන්.

    රට ගත්තොත් නම් මැලේසියාවෙත් කරප්ශන් තියෙනවා. සින්ගප්පූරුව ඕස්ට්‍රේලියාව වගේම ක්ලීන් නෑ. හැබැයි මේ රටේ වියදම් පට්ටම අඩුයි. අනික තමයි blue collar- white collar gap එකත් සෑහෙන්න තියෙනවා. ඒක නිසා පොඩි ජොබ් වලට ගෙවන ගානයි ලොකු ජොබ් වලට ගෙවන ගානයි අහසයි පොලවයි වගේ. ඒ නිසා ඉතින් හොඳ පඩියක් සෙට් වුනොත් මීට වඩා හොඳ රටකින් ගන්න පහසුකම් ටික ඊට වඩා අඩු ගාණකින් අරන් හොඳට ඉන්න පුළුවන්. හැබැයි පර්මනන්ට්ලි මෙහේ ඉන්න බෑ. අනික ලමයි ලොකු වුනාම උගන්නන්නත් සෑහෙන්න වියදම ප්‍රයිවෙට් ස්කූල් දැම්මොත්. ගවන්මන්ට් දැම්මොත් මැලේ වලින් උගන්නන්නේ මම දන්න විදියට. රටක් හැටියට ශේප්. හොඳ දියුණුවක් තියනවා. අයිටී ජොබ් එකක් තියනවා නම් සල්ලි ටිකක් එකතුකරගන්න එහෙම මෙහෙ සෑහෙන්න හොඳයි.

    matath linked walin ehema request ewanawa ban Malaysia ewwata. wade thiyenne un denawa kiyana padiyata gihin therumak na.
    Den lankawe scene eka danna nisa un hena adu padi walata talk karanne. Giya aurudde wage nam aurudu 4k wagee experience tiyena untat ringgit 10000k withara offer kala. Den illanne hena podi ganan walata.
    ------ Post added on Apr 1, 2023 at 7:01 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo
    coffin-meme-coffin-dance.gif
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    මචන් මැලේශියා ගොඩක්ම ගිහින් ඉන්නේ විසිට් වීසා ගිහින් පැනලා..අහූවුනාම පාස්පෝට් එකත් බ්ලැක්ලිස්ට් වෙනවා..ආයේ ජීවිතේට හොද රටකට යන්න වෙන්නේ නෑ..ඔය වර්ක් වීසා අනම් මනම් වලින් හරියට වැඩේ කරන උනුත් ඉන්නවා...80%ක්ම ඉන්නේ නීතිවිරෝධීව..ඒජන්සි කාරයෝ යවන්නේ මුලින් විසිට් යවලා පස්සේ වර්ක් පර්මිට් අරන් දෙන්නම් කියලා..ඒවා බයිලා...හරියට කරන උනුත් ඉන්නවා...හැබැයි ටිකයි...
    ඔව්. විසිට් ඇවිල්ල ජොබ් සෙට් කරගන්නවා කියලා ඉන්න උනුත් ඉන්නවා. ඒක මහ ගොන් වැඩක්. මම නම් කියන්නේ එනවා නම් හරි විදියට හොඳ ජොබ් එකකට හොඳ පඩියකට එන්න ඕන. එහෙම ආවොත් නම් වෙස්ටන් රටක ඉන්නවට වඩා සැපට ඉන්න පුළුවන්. නැත්තන් ඉතින් ලංකාවයි මෙහෙයි කියලා වෙනසක් නැති වෙනෝ. අනික තමයි තව සෙට් එකක් ඉන්නවා ඔසී කැනඩා යන්න සල්ලි මදි උනාම රට යන කැහිල්ලට මැලේසියා ස්ටුඩන්ට් දාන් ඔසී වගේ ක්ලීනක් ගහලා කාර් එකක් ගන්නවා කියලා හිතන් එන. මැලේසියාවේ එහෙම දේවල් කරන්න අමාරුයි. රට යනවා කියලා කොහේම හරි රටකට යනව කියන්නේ පට්ටම මෝඩ වැඩක්.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,338
    113
    මැලේසියා වල වියදම් ගොඩක් අඩුයි. රින්ගිට් එකක් මේ දවස් වල රුපියල් 75ක් වගේ වෙන්නේ. ලිට්ල් ඉන්ඩියා වගේ පැත්තක නම් ඉන්නේ බත් පැකට් එකක් ගන්න පුළුවන් රින්ගිට් 4කට විතර.

    මැලේසියාවේ වර්ක් වීසා වර්ග 3ක් තියනවා. Employment Pass කියලා කියන්නේ. මේකෙ කැටගරි 3ක් එනවා.

    Employment Pass category 3
    මේක වදින්නේ රින්ගිට් 5000ට වඩා අඩු පඩි ගන්න අයට. ෆෆැක්‍ට්‍රියක වැඩ කරන කෙනෙක්ට වගේ නම් රින්ගිට් 3000ක් වගේ තමයි ගොඩක් වෙලාවට ගන්න පුළුවන්. අඩුම වියදමින් ඉන්නවා නම් රින්ගිට් 1000කින් ශේප් වෙන්නත් පුළුවන් . මම වැඩකරන ඔෆිස් එකේම වැඩ කරන ඉන්දියන් දෙමළ කොල්ලෙක් ඉන්නවා 1000න් ශේප් වෙන. හැබැයි ඉතින් ලොකු ලොකු ආතල් ගන්න අමාරුයි.

    Employment pass category 2
    මේකට පඩිය රින්ගිට් 5000-9999ත් අතර වෙන්න ඕන. ගොඩක් වෙලාවට පොඩි ජොබ් වලට මේ පඩිය සෙට් වෙන්නේ නෑ. හොඳ ජොබ් එකක් ඕන. අයිටී අවුරුදු 2ක් 3k වගේ experience තියන අය මේ පඩියට එනවා.

    Employment pass category 1
    මේ ගාන සෙට් වෙන්නේ මාසේ පඩිය රින්ගිට් 10000ට වැඩි නම්. සාමන්‍ය අළුත් අපාට්මන්ට් බිල්ඩින්ග් එකකින් අපාට්මන්ට් එකක් ගන්නවා නම් රින්ගිට් 1000-1500ත් අතර ගානකින් ස්ටූඩියෝ අපාට්මන්ට් එකක් සෙට් කරගන්න පුළුවන්. ලිට්ල් ඉන්ඩියා පැත්තට ගියොත් ඉතින් කාමර 2 ටිකක් පරන අපාට්මන්‍ට් එකක් උනත් fully furnished 1500කට වගේ සෙට් කරගන්න පුළුවන්. සාමාන්‍ය විදියට (ලාවට මල පෙරේතකමටම නැතුව සාමාන්යෙන් හොඳට) කාලා බීලා ඉන්නවා නම් ඉතින් අනිත් වියදමුත් රින්ගිට් 1500-2000 කින් ශේප් කරගන්න පුළුවන්.

    රට ගත්තොත් නම් මැලේසියාවෙත් කරප්ශන් තියෙනවා. සින්ගප්පූරුව ඕස්ට්‍රේලියාව වගේම ක්ලීන් නෑ. හැබැයි මේ රටේ වියදම් පට්ටම අඩුයි. අනික තමයි blue collar- white collar gap එකත් සෑහෙන්න තියෙනවා. ඒක නිසා පොඩි ජොබ් වලට ගෙවන ගානයි ලොකු ජොබ් වලට ගෙවන ගානයි අහසයි පොලවයි වගේ. ඒ නිසා ඉතින් හොඳ පඩියක් සෙට් වුනොත් මීට වඩා හොඳ රටකින් ගන්න පහසුකම් ටික ඊට වඩා අඩු ගාණකින් අරන් හොඳට ඉන්න පුළුවන්. හැබැයි පර්මනන්ට්ලි මෙහේ ඉන්න බෑ. අනික ලමයි ලොකු වුනාම උගන්නන්නත් සෑහෙන්න වියදම ප්‍රයිවෙට් ස්කූල් දැම්මොත්. ගවන්මන්ට් දැම්මොත් මැලේ වලින් උගන්නන්නේ මම දන්න විදියට. රටක් හැටියට ශේප්. හොඳ දියුණුවක් තියනවා. අයිටී ජොබ් එකක් තියනවා නම් සල්ලි ටිකක් එකතුකරගන්න එහෙම මෙහෙ සෑහෙන්න හොඳයි.

    Den lankawe scene eka danna nisa un hena adu padi walata talk karanne. Giya aurudde wage nam aurudu 4k wagee experience tiyena untat ringgit 10000k withara offer kala. Den illanne hena podi ganan walata.
    ------ Post added on Apr 1, 2023 at 7:01 AM
    මන් මේකට තව ටිකක් එකතු කරනව.
    මන් කැටගරි 1 ඉදියෙ bangsar south වල.මට අපාට්මන්ට් එකට 2500ක් ගියා කන්න බොන්න වෙහික්ල් ඔක්කොටම තව 3000ක් වගේ ගියා.ඉන්න හරිය අනුවත් ලිවින්ග් කෝස්ට් එක තීරනය වෙනව.setapak හරියෙ ලාබයි KL නන්.නැත්තන් selangor වලට මූව් වෙන්න ඕන.ලන්කාවෙ අයව පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕන.KLම විතරක් නෙමේ cyberjaya,Penang,Johor baru වලත් හොද ජොබ් තියෙනව.කැටගරි 3 ෆැක්ටරි වකර්ස්ලට දෙන්නෙ නෑ.ඒම දෙනව නන් ඉතින් අත යටින් ගිය ගේමක්.නැත්තන් හොර වීසා එකක්.මන් හොර ක්‍රම ප්‍රසිද්දියෙ කියන්නෙ නෑ අපේ අයියල ගැන දන්න හන්ද.IT ජොබ් නන් RM 12000ක් වත් දෙන් නැත්තන් යන්න එපා.බඩු ගහන්න ඕන වගේ ආසාවල් තියෙනව නන් ඒත් හොද රටක්.ලෝකෙ ඉන්න හැම ජාතියෙම ගෑනු ඉන්නව.බඩුත් නෙමේ ටෝක් කරල සෙට් කර ගන්න පුලුවන්.සල්ලි විතරයි ඕන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    කවුද බන් ඔය ගූ රටවල් වලට යන්නේ. 😂😂

    ඕසි ඉඳන් ට්‍රාන්සිට් එකකට මැලේසියා හරහා යනකොට සමහර උන් නවත්තනවලු පනින්න යනව කියලා. මරු ආතල් උන් දෙන්නෙ 🤣🤣🤣
     
    • Haha
    Reactions: EVC