මැලේසියා වල ඇයි electronics බඩු ගණන් අඩු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    මම නොටීස් කරපු දෙයක් තම මැලේසියා වල එලෙක්ට්‍රොනික් අයිටම්ස් වල ගනණ සෑහෙන්න අඩුයිනෙ.

    මට iPhone එහෙම ඒ Malaysia කාලෙ හිටපු එකෙක් ලිස්ට් එකක් එවුවා ඒවත් එහෙමයි ගොඩක් අඩුයි

    කාලයක් තිස්සෙ ගන්න හිටපු වොච් එකක් තමා මේක. බලපන්කො ඒ ඒ රටවල් වල ගනන් බලන්න පුලුවන් මේකෙන්ම. සාමාන්‍යෙන් මැලේසියා වල ගනන් අඩුයි.

    https://www.tissotwatches.com/en-my/t0064073603300.html

    1665816444328.png

    Any Idea??? 🥴
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ගොඩක් Fake ඒවත් තියෙනවා
    Used කරලා අලුත් වගේ පැකින් වල දාලා New කියලා විකුණන ඒවත් තියෙනවා
    Factory Refurbished ඒවත් New කියලා දෙනවා
    iPhone Used කරපු ඒවා Box වල දාලා දෙන ගේමක් තියෙනවා
    Orginal පොඩි පොඩි හොයන්න බැරි Damage තියෙන ඒවත් අඩුවට දෙනවා
    ඒ අස්සේ ඇත්තටම ගණන් අඩු Items හොයා ගන්නත් පුළුවන් බැරි කමක් නැහැ
     
    මේක මේ official වෙබ් එකනෙ බන් උන්ගෙ, මරිසි වෙන්න බෑනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මේක මේ official වෙබ් එකනෙ බන් උන්ගෙ, මරිසි වෙන්න බෑනෙ
    මැලේසියාව කොහොමත් Operation Cost එක අඩු නිසා බඩු ගණන් අඩුයි අනිත් රටවල් වලට වඩා .
    ඔතන Canada Price එකට වඩා රුපියල් 5000 ක වෙනසක් නේද තියෙන්නේ .ලොකුම වෙනසක් නැහැ නේ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    සමහර brands වල Made in Malaysia products තියෙනවානෙ. ඒ හින්දා වෙන්න ඇති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    මම නොටීස් කරපු දෙයක් තම මැලේසියා වල එලෙක්ට්‍රොනික් අයිටම්ස් වල ගනණ සෑහෙන්න අඩුයිනෙ.

    මට iPhone එහෙම ඒ Malaysia කාලෙ හිටපු එකෙක් ලිස්ට් එකක් එවුවා ඒවත් එහෙමයි ගොඩක් අඩුයි

    කාලයක් තිස්සෙ ගන්න හිටපු වොච් එකක් තමා මේක. බලපන්කො ඒ ඒ රටවල් වල ගනන් බලන්න පුලුවන් මේකෙන්ම. සාමාන්‍යෙන් මැලේසියා වල ගනන් අඩුයි.

    https://www.tissotwatches.com/en-my/t0064073603300.html

    View attachment 187067

    Any Idea??? 🥴
    malaysia wala cadbury choclate patta ganan adui. But ewagema kannath be ithin. so hithagninko scene eka
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔතනදී බන් කොලිටි එක ගැන ප්‍රශ්න තියනවා.ඒකයි මැලේසියාවේ ගනන් අඩු..මම ඔය චොකලට් සීන් එක ගැනත් විස්තරයක් දැම්මා..යුරෝපයේ තියන එකම කවදාවත් මැලේසියාව සින්ගප්පූරු ඩුබායි වගේ රටවල් වලින් බලාපොරොත්තු වෙන්න එපා..අනිවා කොලිටි වෙනස්..එකම කම්පැනි එකෙන් හදනවා උනත් සමහරවිට චොකලට් එහෙමනම් ඒශියන් මාකට් එකට හදන එකේ කොලිටි වෙනස්..ඔය සින්ගප්පූරු මැලේසියා කියන්නේ බන් අර මේකේ කෙනෙක් කියලා තියනවා වගේ බාල එකත් තියනවා ෆේක් එකත් තියනවා නියම එකත් තියනවා ඒ අස්සේ අඩුවට හොද බඩුත් තියනවා..නිකම් අමුතු මාකට් එකක්..
     
    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    237
    473
    63
    Malaysia has been utilized for outsourced manufacturing of goods for the world, be they low or high tech, for decades. Major brands moved their manufacturing to one of the so called “Asian Tigers” in the 1970s and 80s and Malaysia remains a competitive location.

    Source

    මේක වෙන්න ඕනි නේද ?
     
    • Like
    Reactions: War Fighter

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ඔව් මමත් samsung S9 එක ආපු ගමන් මැලේසියා ගිහින් 3ක් අරන් ආවා.. එහෙ තමයි අඩුම සෙට් උනේ.
     
    • Like
    Reactions: War Fighter

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,656
    113
    colombo
    මම නොටීස් කරපු දෙයක් තම මැලේසියා වල එලෙක්ට්‍රොනික් අයිටම්ස් වල ගනණ සෑහෙන්න අඩුයිනෙ.

    මට iPhone එහෙම ඒ Malaysia කාලෙ හිටපු එකෙක් ලිස්ට් එකක් එවුවා ඒවත් එහෙමයි ගොඩක් අඩුයි

    කාලයක් තිස්සෙ ගන්න හිටපු වොච් එකක් තමා මේක. බලපන්කො ඒ ඒ රටවල් වල ගනන් බලන්න පුලුවන් මේකෙන්ම. සාමාන්‍යෙන් මැලේසියා වල ගනන් අඩුයි.

    https://www.tissotwatches.com/en-my/t0064073603300.html

    View attachment 187067

    Any Idea??? 🥴
    හම්බයො වැඩි නිසා වෙනම ලේබර් කොස්ට් එකක් යනවා හැම අයිටම් එකේම කොන කපන්න